Green Card වලට තිත... ට්‍රම්ප් ගුගුලයි

Max_r

Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නියෝග මත, ග්‍රීන් කාඩ් හෙවත් අමෙරිකානු වීසා හිමිවන ලොතරැයි ක්‍රියාවලිය වහාම අත්හිටුවන බව ස්වදේශ ආරක්ෂක ලේකම් නිවේදනය කරයි. බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෙඩි තැබීමේ සැකකරු පෘතුගාලයේ සිට අමෙරිකාවට පැමිණ ඇත්තේ ග්‍රීන් කාඩ් හරහා බවටත් අනාවරණයක්. - විදෙස් මාධ්‍ය
    FB-IMG-1766151844282.jpg
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    Green card doesn't apply for INDIANS
    There are other procedures to get High IQ Indian luminaries to Unite States.