පාර්වතීගේ මංගල රාත්‍රිය

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    පාර්වතීගේ මංගල රාත්‍රිය

    සාද, සුභ පැතුම්, නැති උනත් ඇයව කැන්දගෙන ආවා..,
    ඒ ප්‍රේම සංවේදනා හොඳින්ම අඳුණන මා දන්නා හොඳම ගැහැණිය ඈ නිසා..,
    මා නිවසේ ඉදිරිපස දොර වසා එනවිටත් පාර්වතී..,
    ඔව් ඒ ඇගේ නම.

    පාර්වතී හිටියේ කණ්නාඩියෙන් තමාදෙස බලාගෙන.

    අපේ අප්පා කිව්වා මමත් දවසක මෙහෙම යන්න,
    මහත්තෙයෙකුගේ යටතේ මෙවුන්දම් විඳින්න වාසනාව ලැබෙයි.
    කියලා..,
    ඔයා මා ගාවට සල්ලි අරන් ආවේ නෑ රාජේෂ්..,

    ඔව්..!
    අවසානයේ මම කතා කලා
    මම අරන් ආවේ ආදරේ..,

    මට අද දවසට විතරක් කරන්න එක ඉල්ලීමක් තියෙනවා..,

    මොකද්ද??

    මගේ ජීවිතේ වැඩිහරිය කලේ වෙන මිනිස්සුන්ගේ ආසාවල් නිවපු එක
    හැම රැයකම මගේ වම් පැත්තේ මිනිහෙක් නිදාන හිටියා
    අනේ රාජේෂ්

    මට අදට විතරක් තනියම නිදන්න දෙන්න


    :shocked::shocked::shocked:


    පාර්වතීගේ මංගල රාත්‍රිය
     
    • Like
    Reactions: gayankuwait