air port එක ඇතුලෙදි පාර්සල් මාරු කරගත්ත නම් cctv වලට අහුවෙන්න ඕනේ නෙ බන්... එකෙන් හිරේ යන එක නවත්තගන්න බැයිද![]()


ඒවා එච්චර ඇදලා වෙන්නේ නෑ බන්.ගෙනිච්ච එකා තමයි අහුවෙන්නේ. මම දන්නා විදියට පාස් පොර්ට් එකේ EXIT සීල් එක වැදිල යෙලෝ ඉරෙන් එහාට ගියාට පස්සේ අදාල රටේ තියෙන නීතිය අනුව දඬුවම් විදින්න සිදුවෙනවා. මේ ගැන දන්නා එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලිකරපන්.
