පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    air port එක ඇතුලෙදි පාර්සල් මාරු කරගත්ත නම් cctv වලට අහුවෙන්න ඕනේ නෙ බන්... එකෙන් හිරේ යන එක නවත්තගන්න බැයිද :confused::confused:
    :no::no:

    ඒවා එච්චර ඇදලා වෙන්නේ නෑ බන්.ගෙනිච්ච එකා තමයි අහුවෙන්නේ. මම දන්නා විදියට පාස් පොර්ට් එකේ EXIT සීල් එක වැදිල යෙලෝ ඉරෙන් එහාට ගියාට පස්සේ අදාල රටේ තියෙන නීතිය අනුව දඬුවම් විදින්න සිදුවෙනවා. මේ ගැන දන්නා එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලිකරපන්. :rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Very sorry,Actually extremely sorry. Tamils la athara high quality Tamils la vagema , Very low quality Tamils lath innava. Campus vala dena rag valadi Tamils la visin Tamils lata denne maha jara rag.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Una deya president ta explain karala appeal ekak dammanam , three years valin vage enna thibuna.