පාර්සල්~යවමු

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

ලංකාවේ කෙනෙකුට පාර්සලයක් සුරක්ෂිතව යවන්න පුලුවන් හොදම සහ ලාභම ක්‍රමේ මොකක් ද ?

මේ ප්‍රශ්නේ වෙනත් අයගෙන් ඇහුවාම නම් කියන්නේ, ඇයි දැන් කුරියර් සර්විස් හැමතැනම තියෙනවා නේ කියලා,
මට තියෙන ප්‍රශ්නේ කුරීයර් සර්විස් එක ගැන අපිට විශ්වාසයක් තියා ගන්න පුලුවන් ද කියන ගැටළුවයි.

ලංකාවේ කුරියර් සර්විස් එක බිහි වෙන්න කලින් හැමෝම වගේ පාවිච්චි කලේ රෙජිස්ටර් පොස්ට් ක්‍රමයයි. ඇත්තටම මේ ක්‍රමය සාර්ථකද මේ වෙද්දිත්.

ඔන්ලයින් ගණු දෙනු කරන අයට මේ ගැන මට වඩා හොද වැටහිමක් තියෙනවා වෙන්න ඇති.
ඒ හින්දා මේ ගැන කරුණු පහදලා දෙන්න. ලොකු උදව්වක්.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් විශ්වාස කරන්න පුලුවන් මම නම් මෙහෙ ඉදලා කිහිප සැරයක්ම පාර්සල් යවලා තියෙනවා කියපු දවසට කලිනුත්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔයා එදා මෙදා තුර දාපු හැම ත්‍රෙඩ් එකක්ම උදව් ඉල්ලපු එව්වා විතරයි..වෙන අයගේ ත්‍රෙඩ් වලටවත් කොමෙන්ට් කරන්නේවත් නැහැ‍ නේද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිසිට් එකක් දෙනකොට තියෙන බඩු වල ලිස්ට් එකක් ගන්නවා එකක් හො අඩු උනොත් එ අය වග කියන්න බැදිලා ඉන්නවා
     
    Jun 8, 2013
    297
    22
    0
    ඒන්න ඔයාට පාර්සලයක් යවන්නම්.. යක් තැපැල්, යකා නැටූ හන්දිය බාරේ, ඉහල නුග රුක, පහල අපාය.. ඔයාලගෙ නිර්මාන අපවෙත එවන්න..

    images
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔයා එදා මෙදා තුර දාපු හැම ත්‍රෙඩ් එකක්ම උදව් ඉල්ලපු එව්වා විතරයි..වෙන අයගේ ත්‍රෙඩ් වලටවත් කොමෙන්ට් කරන්නේවත් නැහැ‍ නේද ?
    සහො උදවු ඉල්ලන මනුස්සයෙකුට උදවු කරන්න නැතිව එ අයගෙන් උදවු ඉල්ලන්න එපා සහො එකම එක වැදගත් ත්‍රෙඩ් එකක් දලා තියෙනවාද කොමන්ට් එකක් කරන්න තරම් එක්කො චාටර්ම අවුරුදු කුමාරයාඅ තොරයි නැත්නම් ෆෙක් එකවුන්ට් ගැන කියලා ත්‍රෙඩ් දායි මොනවාද සහො කරන්නෙ දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න මෙ අවසාන අවවාදයයි:angry::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට දෙන්න මම ගිහිං දෙන්නම් අනී

    නරියාට කුකුල්ලු බාර දුන්නා වගෙ තියෙයි පාර්සලෙ තියෙන එවා විකුනලා තො කුඩු ගහයි:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුරියර් සර්විස් විශ්වාස නැත්තෙ මොකෝ.. එහෙම අවුලක් නෑ.. බය නැතුව යවන්න.. මාත් යවලා තියෙනවා..
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඔයා එදා මෙදා තුර දාපු හැම ත්‍රෙඩ් එකක්ම උදව් ඉල්ලපු එව්වා විතරයි..වෙන අයගේ ත්‍රෙඩ් වලටවත් කොමෙන්ට් කරන්නේවත් නැහැ‍ නේද ?

    වෙන අය උදව් ඉල්ලලා තිබ්බා නම් ඒ ත්‍රේඩ් උඩට ගන්න නම් ඕන තරම් උදව් කරලා තියෙනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සාතන්;15109269 said:
    ඒන්න ඔයාට පාර්සලයක් යවන්නම්.. යක් තැපැල්, යකා නැටූ හන්දිය බාරේ, ඉහල නුග රුක, පහල අපාය.. ඔයාලගෙ නිර්මාන අපවෙත එවන්න..

    images
    :rofl::rofl::rofl::rofl::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සහො උදවු ඉල්ලන මනුස්සයෙකුට උදවු කරන්න නැතිව එ අයගෙන් උදවු ඉල්ලන්න එපා සහො එකම එක වැදගත් ත්‍රෙඩ් එකක් දලා තියෙනවාද කොමන්ට් එකක් කරන්න තරම් එක්කො චාටර්ම අවුරුදු කුමාරයාඅ තොරයි නැත්නම් ෆෙක් එකවුන්ට් ගැන කියලා ත්‍රෙඩ් දායි මොනවාද සහො කරන්නෙ දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න මෙ අවසාන අවවාදයයි:angry::rofl:

    :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා එදා මෙදා තුර දාපු හැම ත්‍රෙඩ් එකක්ම උදව් ඉල්ලපු එව්වා විතරයි..වෙන අයගේ ත්‍රෙඩ් වලටවත් කොමෙන්ට් කරන්නේවත් නැහැ‍ නේද ?
    ඒක නම් එහෙම තමා බං.. මාත් කලින් කිව්වා..:dull:
    අපි ඔය විදියට ත්‍රේඩ් දාන්න ගියොත් දවසට ත්‍රේඩ් විස්සක්වත් දාන්න වෙනවා බං.. :(

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුරියර් සර්විස් විශ්වාස නැත්තෙ මොකෝ.. එහෙම අවුලක් නෑ.. බය නැතුව යවන්න.. මාත් යවලා තියෙනවා..
    ekane
    වෙන අය උදව් ඉල්ලලා තිබ්බා නම් ඒ ත්‍රේඩ් උඩට ගන්න නම් ඕන තරම් උදව් කරලා තියෙනවා.
    ඔයා ඔය එක එක සුනකයො කියන එවා ගනන් ගන්න එපා නිලු ඔයාට උදවු කරන්න කවුරු නැතත්
    මමයි කෙසිබඩි සහොයි ඉන්නවා:yes::cool:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    කුරියර් සර්විස් විශ්වාස නැත්තෙ මොකෝ.. එහෙම අවුලක් නෑ.. බය නැතුව යවන්න.. මාත් යවලා තියෙනවා..

    කුරියර් සර්විස් ගෙවල් වලින් ගෙවල් වලටත් ගෙනියලා බඩු දෙනවා ද ? මම නම් හිතාගෙන හිටියේ ව්‍යාපාර ආයතන එක්ක විතරයි ඒ අය ගණු දෙනු කරන්නේ කියලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සාතන්;15109287 said:
    පැත්තකට වෙනවද නර පනුව.. මේ දැරිවි මගේ.. පල අහකට..

    දැරිවි තියං උබ මක්ක කරන්නද හුරතල් කරන්නද ආදරේට ඇති කරන්නද.. :rofl:

    නරියාට කුකුල්ලු බාර දුන්නා වගෙ තියෙයි පාර්සලෙ තියෙන එවා විකුනලා තො කුඩු ගහයි:rofl:

    ඔයා මහ පාහරයෙක් සහෝ.. මානසිකව වැටුනා :dull:
    බලු මිනිස්සු