පාර්සල්~යවමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාතන්;15109269 said:
    ඒන්න ඔයාට පාර්සලයක් යවන්නම්.. යක් තැපැල්, යකා නැටූ හන්දිය බාරේ, ඉහල නුග රුක, පහල අපාය.. ඔයාලගෙ නිර්මාන අපවෙත එවන්න..
    උඹත් නැති තැනක් නෑනෙ බං..:dull:
     
    Jun 8, 2013
    297
    22
    0
    11.gif
    ඔයා මොකද ඇගිලි උස්සගෙන.. චීත්තයක් දැක්කොත් ඉස්සෙනවා නේ..
    images
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාතන්;15109337 said:
    ඔයා මොකද ඇගිලි උස්සගෙන.. චීත්තයක් දැක්කොත් ඉස්සෙනවා නේ..
    චීත්ත දැක්කම කවුද බං ඇඟිලි උස්සන්නෙ.. කෙලින්ම සරම උස්සගෙන පස්සෙන් දුවනවා මං..:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ekane

    ඔයා ඔය එක එක සුනකයො කියන එවා ගනන් ගන්න එපා නිලු ඔයාට උදවු කරන්න කවුරු නැතත්
    මමයි කෙසිබඩි සහොයි ඉන්නවා:yes::cool:

    ලක්නාත් සහොයි මායි දැරිවි ගැන බලාගන්නම්.. තොපි දෙන්න නිකං උඩ පනින්නෙ නැතුව හිටු.. :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුරියර් සර්විස් ගෙවල් වලින් ගෙවල් වලටත් ගෙනියලා බඩු දෙනවා ද ? මම නම් හිතාගෙන හිටියේ ව්‍යාපාර ආයතන එක්ක විතරයි ඒ අය ගණු දෙනු කරන්නේ කියලා.

    එහෙම නැහැ සුදු ඔන කෙනෙකුට යවන්න පුලුවන් එ අය අයකරන ගාස්තුව ගෙවනවානම් :P
    දැරිවි තියං උබ මක්ක කරන්නද හුරතල් කරන්නද ආදරේට ඇති කරන්නද.. :rofl:

    ඔයා මහ පාහරයෙක් සහෝ.. මානසිකව වැටුනා :dull:
    බලු මිනිස්සු
    :cool: එහෙම කියන්න එපා සහො නරියාත් කෙජු කැල්ල කැවාලු දවසක් මිදි නොකැවාට:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    චීත්ත දැක්කම කවුද බං ඇඟිලි උස්සන්නෙ.. කෙලින්ම සරම උස්සගෙන පස්සෙන් දුවනවා මං..:rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    සීතලත් නැති උනා කාලක් ගැහුව වගේ.. බඩත් කොර උනා
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    :yes::yes::yes:
    http://www.prontolanka.lk/index.html

    fair prices...
    man peya 8 ka withara dura... (200KM withara) indan deyak genna gaththa me iye...Rs 250 i gaththe :)

    නුවර ඉදලා හම්බන්තොට ට පොඩි බෙහෙත් වගයක් යවන්න තියෙන්නේ කියක් වගේ ගනී ද ? අනික අපිට ඒ කුරියර් සර්විස් එකට කියන්න පුලුවන් කම තියෙනවා නේද අපි දෙන පාර්සලේ ඒ ගන්න කෙනාගෙන් සල්ලි ගන්න කියලා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චීත්ත දැක්කම කවුද බං ඇඟිලි උස්සන්නෙ.. කෙලින්ම සරම උස්සගෙන පස්සෙන් දුවනවා මං..:rofl:
    :rofl::rofl::rofl: වනචරයා:oo:
    රිදිලා™:angry:
    සහොට:P
    ලක්නාත් සහොයි මායි දැරිවි ගැන බලාගන්නම්.. තොපි දෙන්න නිකං උඩ පනින්නෙ නැතුව හිටු.. :frown:
    ෆල ෆල නයට කිරන්නෙ නැතිව අපි මුලින් දැක්කෙ එ නිසා අපෙ:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නුවර ඉදලා හම්බන්තොට ට පොඩි බෙහෙත් වගයක් යවන්න තියෙන්නේ කියක් වගේ ගනී ද ? අනික අපිට ඒ කුරියර් සර්විස් එකට කියන්න පුලුවන් කම තියෙනවා නේද අපි දෙන පාර්සලේ ඒ ගන්න කෙනාගෙන් සල්ලි ගන්න කියලා.

    මොනාද බෙහෙත් :oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලක්නාත් සහොයි මායි දැරිවි ගැන බලාගන්නම්.. තොපි දෙන්න නිකං උඩ පනින්නෙ නැතුව හිටු.. :frown:

    උඔ ගැන දැනි ටිකකට කලින් ගයානයා හොඳ චරිත සහතිකයක් දුන්න:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ekane

    ඔයා ඔය එක එක සුනකයො කියන එවා ගනන් ගන්න එපා නිලු ඔයාට උදවු කරන්න කවුරු නැතත්
    මමයි කෙසිබඩි සහොයි ඉන්නවා:yes::cool:
    :love:

    සාතන්;15109353 said:
    පාපි ලොකේ අපි වෙමු රජවරු..
    වෙමු ඉතිං..:dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    සීතලත් නැති උනා කාලක් ගැහුව වගේ.. බඩත් කොර උනා
    :lol::lol:
    තව ටිකක් කියනවා.. පස්සෙ මතක් වුණේ ත්‍රේඩ් එක දැම්මෙ ගෑණු ළමයෙක් නේද කියලා..

    :rofl::rofl::rofl: වනචරයා:oo:
    :rofl:
    ඉපදෙනකොටම සරම උස්සන් ඉපදුනේ සහෝ..:rofl:
     
    Jun 8, 2013
    297
    22
    0
    නුවර ඉදලා හම්බන්තොට ට පොඩි බෙහෙත් වගයක් යවන්න තියෙන්නේ කියක් වගේ ගනී ද ? අනික අපිට ඒ කුරියර් සර්විස් එකට කියන්න පුලුවන් කම තියෙනවා නේද අපි දෙන පාර්සලේ ඒ ගන්න කෙනාගෙන් සල්ලි ගන්න කියලා.
    අද මුදලට හෙට නයට.. සුදූ ඔයා එනවානම් මොන කුරියර් ද? කොහාටද drop කරන්න ඔනා කියන්න.. මම ගිහින් දෙන්නම්, සල්ලි එපා, අපි යක්කුනෙ..
     
    • Like
    Reactions: crazybuddy

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo::oo::oo:
    සාතන්;15109410 said:
    මමනම් දැනුත් ගල් කාලක් ගහනවා.. සිරාවට සෙට් වෙමුකො දවසක..
    :rofl: කොහෙද අපායෙද?:lol:
    උඔ ගැන දැනි ටිකකට කලින් ගයානයා හොඳ චරිත සහතිකයක් දුන්න:rofl:
    :rofl: