පාරිතෝෂික ගෙවන හැටි HELP

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    පාරිතෝෂික ගෙවන හැටි HELP

    මචන්ලා පාරිතෝෂික ගෙවන හැටි 30000 මුලික වැටුපක් ගන්න කෙනෙක්ට අවුරුදු 5ක් අවසානයේදී ගන්න පුළුවන් මුළු ගණන කීයක් වගේද ?

    EPF +ETF එකතුවත් එක්ක
     
    • Like
    Reactions: ST.PIERRE

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    ETF you can get But to get ETF you have to wait up to the age of 55. ETF is only 3% of your salary it mean if you get 30,000/ 3% is 900 so 900x60 (60 for five years) 54,000 + interest.
    and also you will be entitle for the Gravity, if you have worked minimum of 5 years without break in service it will be 30,000X 2,5 = 75,000/=
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    EPF: 30000*.2*12*5 = 360,000 (assuming 30,000 is fixed for five years, this will be more than the amount mentioned if you get increments)

    ETF = 30000*.03*12*5= 54,000 (same applies here)

    Gratuity (if you stay in the same place at least 5 years) = 30,000*5*.5=75,000
    it will be calculated by taking your salary on the day you resign (after getting increments on each year for five years from now on)
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මචන්ලා පාරිතෝෂික ගෙවන හැටි 30000 මුලික වැටුපක් ගන්න කෙනෙක්ට අවුරුදු 5ක් අවසානයේදී ගන්න පුළුවන් මුළු ගණන කීයක් වගේද ?

    EPF +ETF එකතුවත් එක්ක

    සේවය අවසන් කිරීමේදී සිදුකරනු ලබන ගෙවීම්
    සේවකයින් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයෙහි යොදවන සේවායෝජකයෙකු යටතේ අවුරුදු 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෝ සේවය අවසන් කරනු ලැබීමකදී පහත සඳහන් අනුපාතවල පාරිතෝෂික ලබාගැනීමට හිමිකම් ලබති. (සේවායෝජකයා හෝ සේවකයා විසින් සේවය අවසන් කිරීම, සේවකයා මරණයට පත් වීම හෝ විශ්‍රාම යෑම මත සේවය අවසන් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයක් මගින් සේවය අවසන් කිරීම)

    1. මාසික වැටුප් ලබන සේවකයෙකු සම්පූර්ණ කරන ලද එක් එක් සේවා වසර සඳහා මාස භාගයක වේතන හෝ වැටුප්

    2. අනිකුත් සේවකයන් සඳහා සම්පූර්ණ කරන ලද එක් එක් වසර සේවය සඳහා දින 14 ක වැටුප

    සේවය අවසන් කිරීමට හේතුව කවරක් වුවද (එනම් ඉල්ලා අස්වීම, සේවයෙන් පහකිරීම, විශ්‍රාම ගැනීම, සේවකයාගේ මරණය, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ වෙනත් ආකාරයකින්) සෑම අවස්ථාවකදී මෙම මුදල ගෙවිය යුතු වේ. එය රඳවාගත හැක්කේ ඇතැම් පටු ලෙස අර්ථකථනය කළ අවස්ථාවලදීය.

    කම්කරු සේවා නියුක්තිය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත, 1975 යටතේ අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට ගෙවීම් සඳහා විධිවිධාන ඇත. ඕනෑම ව්‍යාපාරයක් වසා දැමීම හේතුවෙන් සේවය අත්හිටවූ අවස්ථාවක දී මෙම පනත උල්ලංඝනය වන පහත වන්දි සූත්‍රය අනුව සේවායෝජකයා විසින් නැවත සේවයේ පිහිටුවනු වෙනුවට වන්දි මුදල් පමණක් ගෙවිය යුතු ය:

    1 වන වසර සිට 5 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 12.5) වසරකට මාස 2.5 වැටුප්;
    6 වන වසර සිට 14 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 30.5) වසරකට මාස 2 වැටුප්;
    15 වන වසර සිට 19 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 38) වසරකට මාස 1.5 වැටුප්;
    20 වන වසර සිට 24 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 40) වසරකට මාස 1 වැටුප්; සහ
    25 වන වසර සිට 34 වන වසර දක්වා සේවාව (උපරිම වන්දි: මාස 48) වසරකට මාස 0.5 වැටුප්
    මූලාශ්‍රය: පාරිතෝෂිත ගෙවීම් පනත; කම්කරු සේවා නියුක්තිය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත, 1975 - 5 සහ 6 නීති සංග්‍රහ

    Refer https://salary.lk/home/labour-law/labourlaw-sinhalese
    :)
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    EPF: 30000*.2*12*5 = 360,000 (assuming 30,000 is fixed for five years, this will be more than the amount mentioned if you get increments)

    ETF = 30000*.03*12*5= 54,000 (same applies here)

    Gratuity (if you stay in the same place at least 5 years) = 30,000*5*.5=75,000
    it will be calculated by taking your salary on the day you resign (after getting increments on each year for five years from now on)

    terenne bng * mark eken daana ewa
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    EPF+ETF kiyanne ban EPF 20% ETF 3%
    ube basic 30000 nam mul awurudde=6900
    elaga awurudde basic wadi nowunoth 6900+690(interest 10%)7590
    mulu gana 14490
    elaga awurudde 14490+6900+1449=22839
    hatharaweni awurudde 22839+6900+2283.9=32022.9
    awasan awurudde 32022.9+6900+3202.29=42125.19
    ubata awasane labena EPF+ETF mudala thama 42125.19(me asanna washayen saha ube basic 30000 tiyenawa kiyana upakalpane matha

    grativity eka
    30000x0.5x5=75000
    mulu gana 117125.19
    me presentage hari basic eka saha kale anuwa mewa wenas wenawa
    ubata grativity ganna awurudu 5k eka digata ekama employer gawa wada karanna wenawa. awasan basic eka deken bedala kaalen wadi karala thama gewanne
     
    thanks machan etakota 5lak wath hambenne nadda ban