Menna niyama wade.wena kadekin kapan,
photos gahala kade namathh ekka FB dapan
අපිරිසිදු කෑම කඩයක් තියෙනවා..office එක ලග..එක ගැන පාරිභෝගික අධිකාරියට COMPLAIN කළා ..ලියුම් යවල,mail කළා..එත් වැඩක් නැහැ..ලියුම් 2 පාරක් යැව්වා..එත් මුන් අවේ නැහැ..මේකට මොකද කරන්න ඕනේ...
මචන් ඕකට උඹ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිට(MOH) පැමිණිලි කරපන්. එයා තමා ඕක සම්බන්ද නිසි බලධරයා