පාරිභෝගික_සේවා_පැමිණිලි
මම ජනවාරි මාසෙ පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලක් කලා යම්කිසි මෝටර් රථ සේවා ස්ථානයකින් මට සිදුවූ අසාධාරණයක්/පාඩුවක් ගැන. ඒකට අද ලියුමක් ආව අධිකාරියෙන්, ඒක ගැන සාකච්ජා කරන්න එන්න කියල දිනයක් දීල.
මට තියෙන ප්‍රශ්නේ තමයි මෙතනටත් මම ගිහින් පැමිණිලි ලියල ආපහු නිකන්ම එන්න වෙයිද, නැත්නම් උසාවි වල නඩු කියන්න වෙයිද? අන්තිමේ වෙච්ච පාඩුවට වඩා පාඩුවක් / වියදමක් වෙයිද?
මේ ගැන අත්දැකීම් තියෙන අය මෙතන ලියන්න..