අනිවා ! මේකේ ඉන්න කෙනෙක් මේ ගැන ලියලා තිබුනා ... ඔය විදිහට වි වේලන එක ගොඩක් පලාත්වල කරනවාදැන් වෙන්න ඕනා ලොරි කාරයා නිදොස් කොට නිවැරදි කිරීමක්.
මේක වෙනවා කියලා කී දෙනෙක් කෑගැහුවා ද වී පාරේ වේලන එක වැරදි කියලා
නීති ක්‍රියාත්මක කරන උන් බුදිගෙන ඉදලා
කමතක් නැතිව වැඩ කරලා, ලේසියට පාරේ වී වේලන එක නතර කරන්න ඕනා...
It's not only in the dry zone. Last week I was driving on a narrow stretch of road somewhere off Bandaragama and they were doing exactly this on that road too.වියලි කලාපීය ලො-අයි-කිව් ජීවිත්! ලන්කාව බන්කොලොත් වෙලා තියෙන්නෙ ඔය වියලි කලාපෙ හැත්තට සල්ලි වියදම් කිරිම නිසා! හිතපල්ල නිදහස් ලබපු දවසෙ ඉදන් ඔකුන්ට පොම්ප කරපු සල්ලි රටෙ වටෙ කාර්මික අද්යාපනය - කර්මාන්ත සාල - වරායවල් වගෙ එවාට වියදම් කරානම් රටෙ තත්වෙ!
ඔය ලොරි කාරයෝ, බස් කාරයෝ ගංජ ගහලලු රෑට ඩ්‍රයිව් කරන්නේ..
ලොරි කාරයා බීලා නෙමේ නම්, වන්දියක් අරන් දෙන්න ඕනා හරි නම් දිස්ට්‍රෙස්, රෙවෙනියු ලොස් අරවා මේවා ඔක්කොම දාලා...
දවස් දෙකක් අඩුම කුඩුවේ ඉන්න එපයි. දවස් 14 සෙට් වෙන්නත් පුළුවන්....
සියදිවි හානි කරගැනීම, අනුන් ගේ ජීවිත අවදානමට දැම්ම වගේ ලොකු බරපතල වැරදි කීපයක් දාලා වී වල වටිනාකම වගේ 10-12 ගුණයක දඩ මුදලක් ගහලා හරි දවස් 14 රිමාන්ඩ් එකක් හරි දාලා මේක නතර කරන්න ඕනා දැන් වත්.
එක තමා කිව්වේ ලොරි කාරයාට හරි නම් වන්දියක් අරන් දෙන්න ඕනා...වීඩියෝ එකේ අරුන් වී අයින් කරනවා
එතනම ට්‍රයි එක සාක්ෂි වෙනස් කරන්න