පාරේ වී වේලමින් සිටි අයෙක් ලොරියකට යට වී මිය යයි..🔴☹️

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    දැන් වෙන්න ඕනා ලොරි කාරයා නිදොස් කොට නිවැරදි කිරීමක්.
    මේක වෙනවා කියලා කී දෙනෙක් කෑගැහුවා ද වී පාරේ වේලන එක වැරදි කියලා
    නීති ක්‍රියාත්මක කරන උන් බුදිගෙන ඉදලා

    කමතක් නැතිව වැඩ කරලා, ලේසියට පාරේ වී වේලන එක නතර කරන්න ඕනා...
    අනිවා ! මේකේ ඉන්න කෙනෙක් මේ ගැන ලියලා තිබුනා ... ඔය විදිහට වි වේලන එක ගොඩක් පලාත්වල කරනවා
     
    • Like
    Reactions: 6h057 and wqe123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    තමන්ට කුඹුරක් කරලා, කපලා වී වෙලලා ගන්න ටිකටවත් යටිතල පහසුකම් නැත්නම් කරන්න පුලුවන් කෙනෙක්ට විකුණලා දාන්න ඕනෙ
     
    • Love
    Reactions: wqe123

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    වියලි කලාපීය ලො-අයි-කිව් ජීවිත්! ලන්කාව බන්කොලොත් වෙලා තියෙන්නෙ ඔය වියලි කලාපෙ හැත්තට සල්ලි වියදම් කිරිම නිසා! හිතපල්ල නිදහස් ලබපු දවසෙ ඉදන් ඔකුන්ට පොම්ප කරපු සල්ලි රටෙ වටෙ කාර්මික අද්යාපනය - කර්මාන්ත සාල - වරායවල් වගෙ එවාට වියදම් කරානම් රටෙ තත්වෙ!
    It's not only in the dry zone. Last week I was driving on a narrow stretch of road somewhere off Bandaragama and they were doing exactly this on that road too. :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    මේ හුත්තිවත් යට කරන් යන්න තිබුණෙ අපරාදෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඔය ලොරි කාරයෝ, බස් කාරයෝ ගංජ ගහලලු රෑට ඩ්‍රයිව් කරන්නේ..😡😡


    මෑතකදී වී වේල වේල හිටපු කෙනෙක් හමුදාවෙට්‍රක් එකකටත් යට උනානේ.
    මේ වී වේලන ප්‍රස්නෙත් වසන්ගතයක් වගේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,611
    21,187
    113
    Panadura

    honda-wade.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    ලොරි කාරයා බීලා නෙමේ නම්, වන්දියක් අරන් දෙන්න ඕනා හරි නම් දිස්ට්‍රෙස්, රෙවෙනියු ලොස් අරවා මේවා ඔක්කොම දාලා...
    දවස් දෙකක් අඩුම කුඩුවේ ඉන්න එපයි. දවස් 14 සෙට් වෙන්නත් පුළුවන්....

    සියදිවි හානි කරගැනීම, අනුන් ගේ ජීවිත අවදානමට දැම්ම වගේ ලොකු බරපතල වැරදි කීපයක් දාලා වී වල වටිනාකම වගේ 10-12 ගුණයක දඩ මුදලක් ගහලා හරි දවස් 14 රිමාන්ඩ් එකක් හරි දාලා මේක නතර කරන්න ඕනා දැන් වත්.


    වීඩියෝ එකේ අරුන් වී අයින් කරනවා
    එතනම ට්‍රයි එක සාක්ෂි වෙනස් කරන්න
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    වීඩියෝ එකේ අරුන් වී අයින් කරනවා
    එතනම ට්‍රයි එක සාක්ෂි වෙනස් කරන්න
    එක තමා කිව්වේ ලොරි කාරයාට හරි නම් වන්දියක් අරන් දෙන්න ඕනා...
    හරි හමන් ලෝයර් ලා සෙට් එකක් වැඩේට බැස්සා නම් හරි.
    පොලිසියටත් දාන්න ඕනා කෙස් එකක් නීතිය ක්‍ර්රියාත්මන නොකිරීම වගේ එකක් දාලා ඇස ඇරිලා මේවා නවත්තන්න පටන් ගන්න
     
    • Like
    Reactions: ozykolla