පාරෙ අලින්ට කෑම දීලා කරගත්ත කරුමෙ. 🙄🙄

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔළුවට වෙඩි තියන්න බඩට වෙඩි තියන්න දෙයක් නැහැ ඔය සත්තුන්ගේ මුල් පදිංචි ඉඩම්

    කොමඩු ගෙනියන්න ඕනේත් නැහැ . අලියා එක පාරට ම පැනල වාහනේට ගහන්නේ නෑ. හොදට මග ඇරලා යන්න පුළුවන් පාරේ දෙපැත්තේ ත් ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා .

    ඕතැන ගොඩක් වෙන්නේ යන එවුන් අලියා බලන්න වාහනය නවත්වනවා එතකොට තමා මූ ඇතුට හොඩවැල දාන්නේ . 99% කේස් වලට හේතුව අලියා ෆෝර්ම් කරලා ගන්න එක .
    මේව සත්තුන්ගේ මුල් පදිංචි ඉඩම් බව පිළිගන්නවා. හැබැයි ඕක ඔය තැන් සංවර්ධනය කරන්න කලින් පිළිගන්න තිබ්බ. ජනාවාසකරණය කියන එක සංකීර්ණ සිද්ධියක්. අද තියෙන සියලු ජනාවාස මනුස්සය පරිසරය එක්ක ගැටුණු එකේ ප්‍රතිඵලයක්.

    මිනිස්සු කියන්නෙත් පරිසරයේම කොටසක්. මිනිස් ශිෂ්ටාචාරය කියන්නෙම මිනිසා ශාක-සත්වයන් සමග ගැටීමේ ක්‍රියාදාමයක්. සත්ව කොටස් මිනිස් අවශ්‍යතා (ආහාර, බෙහෙත්, ඇඳුම්) යොදාගැනීම අපි දීර්ඝ කාලයක් කරනව. අලින් ආරක්ෂා කරන්න යම් පරිසර විද්‍යාත්මක මතවාද අනුව අවශ්‍ය බව ඇත්ත. ඒත් අලින්ට වෙඩි තියන්න ඕනි නැහැ කියන එකෙන් මට හැඟෙන්නේ ඌ මොන තරම් භයානක වුනත් at any cost, ඌව රකින්න ඕනි කියන එක. මේක ගොඩක් නූතනවාදී පරිසරවේදී මතවාද එක්ක ගැලපෙනව. හැබැයි මම ඔය මතේ නැහැ.

    මිනිසා අනිවාර්යයෙන් වටිනව. At any cost, සතුන් නොමරා ඉඳීම තේරුමක් නැති වැඩක්! සත්තුන්ව රොමැන්ටික් කරණය කරල තියෙන හින්ද තමා මිනිස්සුත් ගොන්බිජ්ජෝ වගේ නැවතිලා අලි දිහා බලාගෙන ඉඳල උන්ව ෆෝම් කරන්නෙ. සෆාරි වල කරන්න ඕනි වැඩ පාරේ කරන එවුන්ගේ වාහන නම් කුඩුපට්ටම් වෙන එකමයි හොඳ!!!
     
    • Like
    Reactions: 2osama

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673

    හාපෝ ඔය අර සජිත්ගෙ මහ එකා කරපු කැරි වැඩ බං. ඉස්සර ඕකා උදා ගම්මාන කිය කියා පාරවල් කපන්නෙම හොඳට විකුණන්න පුළුවන් ලී වර්ගවල ගස් තියෙන කැලෑ අල්ලලා. ඔය වේසිගෙ පුතාගෙ වැඩ නිසා තමයි කොහේවත් නැති අම්බ කිස්සවල්වල පාරවල් ගහලා අලින්ටත් ඉන්ඩ නැති කරල, මිනිස්සුන්ටත් මළ කරුමයක් කරේ. 🙄
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,582
    10,778
    113
    Nugegoda, Sri Lanka
    I'm avoiding this Road at all cost.. Nikan mokatada Chance ekak ganne.. Yana dawase Aloyage mood eka koi wageda kiyala api danne nane.. Udaha patheh yanawa Katharagama indan Godak welawata mama danne Lunugamwehera paare. > Thanamalwila > Wellawaya > Bandarawela...

    හාපෝ ඔය අර සජිත්ගෙ මහ එකා කරපු කැරි වැඩ බං. ඉස්සර ඕකා උදා ගම්මාන කිය කියා පාරවල් කපන්නෙම හොඳට විකුණන්න පුළුවන් ලී වර්ගවල ගස් තියෙන කැලෑ අල්ලලා. ඔය වේසිගෙ පුතාගෙ වැඩ නිසා තමයි කොහේවත් නැති අම්බ කිස්සවල්වල පාරවල් ගහලා අලින්ටත් ඉන්ඩ නැති කරල, මිනිස්සුන්ටත් මළ කරුමයක් කරේ. 🙄
    Me parath Widen karanna depaththe thibba Weera Palu gas tikata wade dunna Basila.. Kota godak ewa Timber Corp eke thibba..
    ------ Post added on Aug 10, 2022 at 4:38 PM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔය පාරේ යනකොට කොමඩු ගෙඩි දහයක් වගේ දාගෙන යන්න ඕනේ අලින්ට පගාව දෙන්න . රුපියල් දෙදාහයි යන්නේ ජීවිතයයි වාහනයයි දෙකම බේරෙනවා අලියගේ බඩත් පිරෙනවා
    hard core bayiyo..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඕකෙන් වෙන්නෙ ඉතින් එ‍්කටම හුරු වෙන එක බං. එ‍්කම තමයි අවුල.
    අලින්ට දෙන්නේ බැරිම උනොත් තමා ජිවිතේ බේරා ගන්න බං

    නැත්නම් ගෙදර අරගෙන ගිහින් කනවා බං
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ඔය පාරේ යනකොට කොමඩු ගෙඩි දහයක් වගේ දාගෙන යන්න ඕනේ අලින්ට පගාව දෙන්න . රුපියල් දෙදාහයි යන්නේ ජීවිතයයි වාහනයයි දෙකම බේරෙනවා අලියගේ බඩත් පිරෙනවා
    Me inne oya saththunta kanda deela purudu karapu gon ponnayek..oyalath mu wagenam wenna epa yaluwane
    අලියගේ බඩ පුරවන්න? හුහ්! ඇයි පාරේ දෙපැත්තේ යන එවුන්ට පුකේ අමාරුවක් තියෙනවයි එහෙම කොරන්න? ටැන්සානියාවේ වගේ ඔලුවටම තියන්න ඕනි, එතනම ඇදගෙන වැටෙන්න! අලියා කියන්නෙත් territorial සතෙක්. ගොන් හෙළුවෝ හිතන් ඉන්නව ඌ මාර පූජනීයයි කියලා! අනේ හුකේ!!!
    Me huttage aula mokakda kiyala docalatathwath hoyanna be so therumak ne kiyala
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Me inne oya saththunta kanda deela purudu karapu gon ponnayek..oyalath mu wagenam wenna epa yaluwane

    Me huttage aula mokakda kiyala docalatathwath hoyanna be so therumak ne kiyala
    උබ අලියා වාහනේට ගහන්න එනකොට කලිසම් පාත් කරලා උඹේ පුක වෙන්න ඇති පෙන්වන්නේ 🤣🤣
    මොළයක් නැති පොන්න වේසිගෙ පුතා 🤩🤩
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    උබ අලියා වාහනේට ගහන්න එනකොට කලිසම් පාත් කරලා උඹේ පුක වෙන්න ඇති පෙන්වන්නේ 🤣🤣
    මොළයක් නැති පොන්න වේසිගෙ පුතා 🤩🤩
    Gon wesige kollo thopi unta kanda dila purudu kale neththam owa wenne ne kiyala therenna thoge moleta anshabage hadilada thiyenne? Ow ithin wesa baiyyekgen mita wada deyak balaporoththu wenda be..gihin wenda wage madamulane maha pakayata puka deepan danne nethi huttawal katha karanne nethuwa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Gon wesige kollo thopi unta kanda dila purudu kale neththam owa wenne ne kiyala therenna thoge moleta anshabage hadilada thiyenne? Ow ithin wesa baiyyekgen mita wada deyak balaporoththu wenda be..gihin wenda wage madamulane maha pakayata puka deepan danne nethi huttawal katha karanne nethuwa
    ගිහින් උඹේ අම්මාගේ පුක බෝර් කරලා නිදා ගනින් ගල් පොන්නයා 🤣
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    මේ %+#* පිස්සුද බන් පාරෙ ඉන්න අලින්ට කන්න දිදී යන්න වාහනත් නවත්ත නවත්ත. සත්තුන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්නෝන. කන්ඩ දෙන්ඩම ඕනනම් ළඟින් යද්දි කෑම ටික විසි කරගෙන යන්නෝන උන් ඉන්න පැත්තට. නැත්තම් පාරෙන් තිබ්බා මාරු වුනා. උන් ඉවට එනවා කෑම වල.

    පෙලක් මෝඩ *#&% "පුතේ කාපන් මයෙ පුතේ බඩිගිනිද දෙයියො" ගගා හැ***වා අර වල් අලි එක්ක. අතින්ම කෑම දිදී. උන්ගෙ හිතේ දෙයියො එනවා කියලා සතෙක් විදියට. මෝඩ මූසල හැත්ත නිකන් නිරපරාදෙ මැරෙනවා බස් එක පෙරලුවනම් එහෙම.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ලන්කාවේ මෝඩයොන්ට අලියෙක්ට තරම්වත් මොලයක් නැත.

    මේ වීඩියෝ එක ඕකට වඩා ආතල්. අලියට කන්න දීල ගුටි කනකොට මේ මෝඩ ගෑණි බුදු සරණයි කියනවා. අපිව ආරස්සා කරල දෙන්නත් කියනවා. ලොකු සතෙක්ට කන්න දීල ලොකු පිනක් කරගන්න ගිහින් කනවා සැපට. අලියා තමයි හොඳටම පින් අනුමෝදන් කළේ.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    බලහන් ඉතින් පෙරලුවෙ නැති වුණාට වාහනේට මොන තරම් damage අ‍ැතිද? ඔහොම ඉස්සුව‍ා කියන්නෙ දොරවත් අරින්න බැරි වෙන්න අ‍ැද ගහලා අ‍ැති. අලින්ට කෑම දීලා පුරුදු කරගත්ත එවුන් නම් පුදුම සාපයක්. 🙄

    ගෑනුන්ට විශ්වාසේ දුන්නට කමක් නෑ.
    හැබැයි අලින්ට දෙන්ඩ යන්න එපා.
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    අලියා පස්සෙන් එලවලා ගහන්නෙ නැහැ
    මෝඩ මිනිස්සු අලියා දැක්කම වාහනේ නවත්තනවා
    ඒ උනාට අලිය බැලුවම දෙන ආහාර ගාස්තුව නොදී පනින්න බලනවා
    අලියාට කන්න දෙන්න බැරි නම් අලියා ලඟට එන කල් නොයිද යන්න මොලේ තියෙන්න ඕන

    මමත් හදිස්සියේ යද්දි ඔතන නවත්තලා අලි බලන්න යන්නේ නැහැ
    හැබැයි ඉඩපාසුවක් තියෙන වෙලාවට ලුණු කැට හරි කොමඩු හරි ටිකක් අරන් ගිහින් අලියා වාහනේට එන කල් ඉන්නවා
    උන් හෙන හීලෑ සත්තු, අත ගෑවට මුකුත් අවුලකුත් නැහැ උන්ට
    අනික අලියට කන්න දෙන්න වාහනෙන් බැස්සට අවුලක් නැහැ
    උන් කන්න දෙන මිනිහාට ගහන්න තරම් පිස්සො නෙමේ
    උඹ කන්න දෙන අතරේ පිස්සෙක් හයියෙන් හෝන් එක ගහන් ගියත් අලියා කුලප්පු වෙන්නෙ නැහැ
    ඒක නිසා අලියා බලනවා නම් ඒකට ගාස්තුව විදිහට පලතුරු ගෙනියන්න
    නැත්තම් අලියා නොබලා තමන්ගේ ගමන යන්න
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලන්කාවේ මෝඩයොන්ට අලියෙක්ට තරම්වත් මොලයක් නැත.

    මේ වීඩියෝ එක ඕකට වඩා ආතල්. අලියට කන්න දීල ගුටි කනකොට මේ මෝඩ ගෑණි බුදු සරණයි කියනවා. අපිව ආරස්සා කරල දෙන්නත් කියනවා. ලොකු සතෙක්ට කන්න දීල ලොකු පිනක් කරගන්න ගිහින් කනවා සැපට. අලියා තමයි හොඳටම පින් අනුමෝදන් කළේ.

    ලංකාවෙ උං හිතං ඉන්නෙ මේ තරං බුද්දිමත් ජාතියක් මේ ලෝකෙ වෙන කොහේවත් නෑ
    ඒ නිසා අපිව වට්ටන්න බටහිර ජාතීන් කුමන්ත්‍රන කර්නාව බ්ලා බ්ලා
    පිස්සු වගේ එව්ව ඇහෙනකොට
    ඔය වීඩියෝ වල ඉන්නව වගේ ඩයල්ස් තමා ගම් වලට ගියොත් 90% ක් ම ඉන්නෙ