පාරෙ බතල ගලවා රිමාන්ඞ්
පාරෙ බතල ගලවා රිමාන්ඞ්
මඟ දෙපස ලස්සන කිරීම සඳහා කොල්ලූපිටිය මහ පාර අයිනේ කොළඹ නගර සභාවෙන් වගා කැරුණු බතල වගාව සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙමටගොඩ ජේ. ආරියරත්න නමැත්තෙක් කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් විසින් ලබන හයවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. එම වගාව රැුක බලාගත් හමුදා සැරයන්වරයකුගේ පැමිණිල්ලක් අනුව පොලිසිය ඔහු මනෝ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට නියමිතය.
http://www.lankadeepa.lk/index.php/articles/50324
ගාල්ලෙ කොල්ලා. 2012-06-26 17:30:38
බඩගින්නට බතල අලයක් හාරපු එක හිරේ යන්න තරම් වරදක්ද? දුප්පතාට තමයි නීතිය.. මිනී මරණ අය තවම එලියෙ.. බතල අලේට හිරේ.. මනුතාපය වගේ තමයි....
බංගිලියා 2012-06-26 16:22:18
නිදන් හාරන උන් නිදැල්ලෙ.. බඩගින්නට බතලයක් හාරපු කෙනා අත්අඩංගුවෙ...

Funny
රටේ මිනිස්සු එදා වෙලා කන්නෙත් අමාරුවෙන්! බඩගින්න වැඩි කමට නගර සබාවෙන වවපු බතල ටිකක් ගැලෙව්වාම හිරේ දානවා.