පාරෙ බතල ගලවා රිමාන්ඞ්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාරෙ බතල ගලවා රිමාන්ඞ්

    පාරෙ බතල ගලවා රිමාන්ඞ්

    මඟ දෙපස ලස්සන කිරීම සඳහා කොල්ලූපිටිය මහ පාර අයිනේ කොළඹ නගර සභාවෙන් වගා කැරුණු බතල වගාව සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙමටගොඩ ජේ. ආරියරත්න නමැත්තෙක් කොළඹ කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත් විසින් ලබන හයවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. එම වගාව රැුක බලාගත් හමුදා සැරයන්වරයකුගේ පැමිණිල්ලක් අනුව පොලිසිය ඔහු මනෝ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට නියමිතය.

    http://www.lankadeepa.lk/index.php/articles/50324

    ගාල්ලෙ කොල්ලා. 2012-06-26 17:30:38

    බඩගින්නට බතල අලයක් හාරපු එක හිරේ යන්න තරම් වරදක්ද? දුප්පතාට තමයි නීතිය.. මිනී මරණ අය තවම එලියෙ.. බතල අලේට හිරේ.. මනුතාපය වගේ තමයි....

    බංගිලියා 2012-06-26 16:22:18

    නිදන් හාරන උන් නිදැල්ලෙ.. බඩගින්නට බතලයක් හාරපු කෙනා අත්අඩංගුවෙ...


    :yes:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    කෙටි කලකින් වැඩි අස්‌වනු ලබා දෙන බතල

    නඩත්තු කටයුතු පහසු, විවිධ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන බතල වගාව සඳහා අවශ්‍ය වන්නේ අඩු ශ්‍රමයකි. කෙටි කලකින් වැඩි අස්‌වැන්නක්‌ ලබා දෙයි. විවිධ ස්‌ථානවල වගා කළ හැකි වීම විශේෂත්වයකි. අවම යෙදවුම් භාවිත කොට ඊට සාපේක්‍ෂව වැඩි ආදායමක්‌ උපයාගත හැකි ය. වගා කළ හැකි ආකාර කිහිපයකි. ගෙවතුවල මිශ්‍ර වගාවක්‌ ලෙසටත්, තනි වගාවක්‌ ලෙසටත්, තෙත් වගාවක්‌ ලෙසටත් පුරන් කුඹුරුවලත් වගා කළ හැකි බෝගයකි.
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    යකෝ....!!
    මුං ලස්සනට බතල වවනවා....! නෙදකින්!!

    :D රටේ මිනිස්සු එදා වෙලා කන්නෙත් අමාරුවෙන්! බඩගින්න වැඩි කමට නගර සබාවෙන වවපු බතල ටිකක් ගැලෙව්වාම හිරේ දානවා.