පාරෙ යන තොරණක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy


    මේ වගේ ලයිට් දාගෙන පාරෙ යන්න තහනම් නැද්ද? පස්සෙන් යන උන්ට මාර අමාරුවක් තියෙන්නෙ. ඇස් දෙක නිලන්කාර වෙනවා.

    පොලිසිය ඉන්න තැන් වල ලයිට් එක ඕෆ් කරලා පස්සෙ දානවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ ලයිට් දාපු එකෙන් ත්‍රීවිල් එක එලවන එකාට ඇති වැඩකුත් නැහැ මොකෝ ඌට පේනවැයි ඕක.. පාරේ යන උන්ටත් වැඩක් නැහැ..
    මේවා මං හිතන්නේ distractions කියල අයින් කරවනවා පොලිසියෙන් දැක්කනම්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    Frustrated Work GIF by myHQ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයින් එකකට දඩ ගහල ෆේස් බුක් එකෙ එහෙම හෙනට ශෙයාර් උනා නේද පවු අරකයි මේකයි කියල.
    හැටන් වල එහෙකුට 50000 ක් දඩ ගහල තිබ්බා අමාරුව සනීප වෙන්නම
    ඒ දවස් වල මේකෙත් දෙතුන් දෙනෙක් නිසදැස් ලිව්ව ඌට :baffled:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හපෝ.. මාර කරුමයක් ඕක..
    සමහර අය ඩබල් සිග්නල් දාගෙන යනව. කොහෙ යනවද දන්නෙ නෑ. led බාර් ෆොග් ලයිට් විදිහට දානව. ඇස් නිලංකාර වෙනව ඒව වැදුනම.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    හැටන් වල එහෙකුට 50000 ක් දඩ ගහල තිබ්බා අමාරුව සනීප වෙන්නම
    ඒ දවස් වල මේකෙත් දෙතුන් දෙනෙක් නිසදැස් ලිව්ව ඌට :baffled:
    lankaawane ban
    maanasika rogiyongen aduwak naha
    bus rajiniyata love karana ewun innna ratane ban :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඌ හෙන හෙමින්නෙ බන් යන්නේ
    ඇහැට අමාරු නම් වඳ ගෑනි වගේ පස්සෙන් නොයා ඉස්සර කරලා පලකෝ
     
    • Haha
    Reactions: HmNRazor

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    roda 3 Koodarama ambarenna angata allanna one haminilama yanna.. mama nan karala thiyenawa kaanuwak dige yannama wamen awilla overtake karala mage angata allanna apu ekekta..brake paarath lissan gihin kaaanuwe..