මේ වගේ ලයිට් දාගෙන පාරෙ යන්න තහනම් නැද්ද? පස්සෙන් යන උන්ට මාර අමාරුවක් තියෙන්නෙ. ඇස් දෙක නිලන්කාර වෙනවා.
පොලිසිය ඉන්න තැන් වල ලයිට් එක ඕෆ් කරලා පස්සෙ දානවා
හැටන් වල එහෙකුට 50000 ක් දඩ ගහල තිබ්බා අමාරුව සනීප වෙන්නමඔයින් එකකට දඩ ගහල ෆේස් බුක් එකෙ එහෙම හෙනට ශෙයාර් උනා නේද පවු අරකයි මේකයි කියල.
lankaawane banහැටන් වල එහෙකුට 50000 ක් දඩ ගහල තිබ්බා අමාරුව සනීප වෙන්නම
ඒ දවස් වල මේකෙත් දෙතුන් දෙනෙක් නිසදැස් ලිව්ව ඌට![]()




ඔය ලයිට් එක ගලවපන් බන්ඌ හෙන හෙමින්නෙ බන් යන්නේ
ඇහැට අමාරු නම් වඳ ගෑනි වගේ පස්සෙන් නොයා ඉස්සර කරලා පලකෝ
මේ වගේ ලයිට් දාගෙන පාරෙ යන්න තහනම් නැද්ද?
පොලිසිය ඉන්න තැන් වල ලයිට් එක ඕෆ් කරලා පස්සෙ දානවා
ai ulamo penne nedda single ira?ඌ හෙන හෙමින්නෙ බන් යන්නේ
ඇහැට අමාරු නම් වඳ ගෑනි වගේ පස්සෙන් නොයා ඉස්සර කරලා පලකෝ

ai ban dawal ta oya wate keraki keraki weradi hoyala dada gahanne

hmmai ban dawal ta oya wate keraki keraki weradi hoyala dada gahanne![]()