පාරෙ යන වාහන වලින පලිගන්නැතැතුව ඉමු!

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේකෙන් වෙන්නේ මිනිස්සුන්ට උද්ගෝෂණ එපා වෙන එක. එකෙන් මිනිස්සු උද්ගෝෂණ වලට විරුද්ද වෙලා ඇතුළෙන්ම ආපු උද්ගෝෂණ, ඇතුළෙන්ම නැති වෙලා යනවා

    ow bn. i think unta onath wela thiyenne ekama thamai.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මේවා උද්ගෝශන ඇතුලට බැහැලා ඉන්න පොහොට්ටු වේසිගෙ පුතාලා කරන වැඩ.

    හැබැයි, අපිට නැත්නම් තොපිටත් නෑ කියන මානසිකත්වෙට වැටෙන්න තව වැඩි කල් යන්නෙ නෑ. එහෙම උනොත් මුලින්ම පටන් ගන්නෙ හොරකම. සුපර් මාකට් එකේ ඉඳන් ලෑලි කඩේ දක්වා කඩනවා. පාරක බඩු මල්ලක් ගෙනියන්න බරි තත්වෙකට වැටෙන්න පුළුවන්.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේවා උද්ගෝශන ඇතුලට බැහැලා ඉන්න පොහොට්ටු වේසිගෙ පුතාලා කරන වැඩ.

    හැබැයි, අපිට නැත්නම් තොපිටත් නෑ කියන මානසිකත්වෙට වැටෙන්න තව වැඩි කල් යන්නෙ නෑ. එහෙම උනොත් මුලින්ම පටන් ගන්නෙ හොරකම. සුපර් මාකට් එකේ ඉඳන් ලෑලි කඩේ දක්වා කඩනවා. පාරක බඩු මල්ලක් ගෙනියන්න බරි තත්වෙකට වැටෙන්න පුළුවන්.
    ඊලගට ඔය බෙසිකයෝ පාරේ බස් නවත්වලා ඉන්න ගෑනු ඇදලා රේප් කරයි
     
    • Wow
    • Haha
    Reactions: ruchira55 and magix

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න ඕකුන්ට නම් ඔලුවටම වෙඩිතියලා දාන්න ඕන කාලකන්නි. ඩ්‍රයිවර්ට තිබුනේ සේරම උන්ව යටකරගෙන යන්න. මුන් වගේ උන්ව රටින් තුරන් කරන එක ජාතික සේවයක්.මතක තියාගනින් ඕකුන්ව දැම්ම කන්ට්‍රෝල් කරේ නැත්නම් හෙට අනිද්දා වෙනකොට කඩවල් වලට පැනලා මංකොල්ල කන්න පටන්ගන්නවා
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113


    LINK

    පොදු දේපල විනාස කරන්නේ මුන් රජයෙන් දාපු මැරයෝ කියලා මට හිතෙන්නේ.එක්කො මයිනට චන්දේ දීපු ඩයි හාර්ඩ් බයියෝ.උන්ට ඕනි අරගලේ අල කරන්න.

    සල්ලි තියේනම් බස් වල හිර වෙලා යනවද

    In other words "අපි අපිටම ගහගන්නෙ නැතුව ඉමු"
     
    • Like
    Reactions: Rowdy Baby

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැක්කම පේනවා 5000 දුන්නම පොහොට්ටු රැස්වීම අස්සේ රිංගන පොහොට්ටුවේ ගල් කාවයියෝ සෙට් එකක් කියල. බලමුකෝ නන්දසේන මුන්ව අල්ලයිද කියල.. @erozan ගේ අම්ම ඔට්ටුයි ඕකා අල්ලන්නේ නෑ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Violence වෙන්නත් මොලේ තියෙන්න ඕනි. ඇමතියෙක්ගෙ ගෙදරක් කුඩු කරපල්ලා උන ගැනෙන්න. සාමාන්‍ය ජනයාට කරදර කරන්නේ නැතුව
     
    • Like
    Reactions: Rowdy Baby

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Violence වෙන්නත් මොලේ තියෙන්න ඕනි. ඇමතියෙක්ගෙ ගෙදරක් කුඩු කරපල්ලා උන ගැනෙන්න. සාමාන්‍ය ජනයාට කරදර කරන්නේ නැතුව
    පිස්සුද බන් ඇමතිගෙන් 5000i බත් පැකට් එකයි ගල් කාලයි ගහලා පාරට බහින සක්කිලි
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඉතින් පොලිසියත් උන්ට support ඇති. උන් ගැහුවා මාරු උනා
    ඔව් බන්.උන් මුලින්ම ගේම ස්ටර්ට් එක අරන් දීලා මාරු වෙනවා.ගම් වල ඉන්න ඇග්‍රසිව් ගොන් හැත්ත කන්ටින්‍යු කරන් යනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    PARAWAL BLOCK KARANNE POHOTTUWE EUN KIYALA ONA MODAYEKTA KIYANNA PULUWAN
    දැක්කම පේනවා 5000 දුන්නම පොහොට්ටු රැස්වීම අස්සේ රිංගන පොහොට්ටුවේ ගල් කාවයියෝ සෙට් එකක් කියල. බලමුකෝ නන්දසේන මුන්ව අල්ලයිද කියල.. @erozan ගේ අම්ම ඔට්ටුයි ඕකා අල්ලන්නේ නෑ

    පිස්සුද බන් ඇමතිගෙන් 5000i බත් පැකට් එකයි ගල් කාලයි ගහලා පාරට බහින සක්කිලි


    පරවල් වහද්දි හුරේ දාල, වැඩේ දෙල් උනාම බයියන්ගෙ එකවුන්ට් එකට,🤣🤣 මුන් වගේ ගූ පොන්නයො එක්කනෙ තොපි අරගල කොරන්නෙ,🤭🤭 වගකීමක් දැන් ගන්ඩ බැරි නරි බලේ හම්බුනාම කොරන ව්දිහ හිතා ගන්ඩ පුලුවන්🤣🤣🤣🤣🤣

    ඉතින් පොලිසියත් උන්ට support ඇති. උන් ගැහුවා මාරු උනා
    ඔව් බන්
    ඕන්න කස්ට්ය වගකිම් ව්පක්ශෙ ඉද්දි ගන්න හැටි.
    මුන් වගේ පොන්නයින්ට බලේ ගියාම කැදත් නැති උනාම පුදුම වෙන්ඩ එපා..

    ------ Post added on Apr 20, 2022 at 8:15 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ආන්ඩුව සුපිරි අමාරුම වෙලාවේ ඉවසීමෙන් නිහඩව ඉදලා අරගලය කඩා වැටෙනකොටම දැන් පහර දෙනවා අරගලයට අරගලය තුලින්ම 😂😂😂 . සුපිරි ඉතින් අපේ උන්ට පුලුවන්ද ආන්ඩු එක්ක හැප්පෙන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    මේවා තනිකර පොහොට්ටුවේ වේස පුන්නක්කු බයියන්ගේ වැඩ. මුන් හදන්නේ අරගල කරුවෝ ප්‍රචන්ඩව හැසිරෙනවා කියලා පෙන්නලා විරුද්ධ පක්ෂ මර්දනය කරන්න. මෙච්චර සමාජ මාධ්‍ය තියෙන මේ කාලේ මෙහෙම නං ආණ්ඩුවෙ පත්තරෙයි රූපවාහිනයයි රේඩියෝ එකයි විතරක් තිබ්බ 88/89 කාලේ මොනවා වෙන්න ඇද්ද? ලංකාවේ 90%ක්ම ඉන්නේ මහ මෝඩ තකතීරු වේස සත්තු ටිකක්.
     
    • Like
    Reactions: dreamzd