මේකෙන් වෙන්නේ මිනිස්සුන්ට උද්ගෝෂණ එපා වෙන එක. එකෙන් මිනිස්සු උද්ගෝෂණ වලට විරුද්ද වෙලා ඇතුළෙන්ම ආපු උද්ගෝෂණ, ඇතුළෙන්ම නැති වෙලා යනවා
ඊලගට ඔය බෙසිකයෝ පාරේ බස් නවත්වලා ඉන්න ගෑනු ඇදලා රේප් කරයිමේවා උද්ගෝශන ඇතුලට බැහැලා ඉන්න පොහොට්ටු වේසිගෙ පුතාලා කරන වැඩ.
හැබැයි, අපිට නැත්නම් තොපිටත් නෑ කියන මානසිකත්වෙට වැටෙන්න තව වැඩි කල් යන්නෙ නෑ. එහෙම උනොත් මුලින්ම පටන් ගන්නෙ හොරකම. සුපර් මාකට් එකේ ඉඳන් ලෑලි කඩේ දක්වා කඩනවා. පාරක බඩු මල්ලක් ගෙනියන්න බරි තත්වෙකට වැටෙන්න පුළුවන්.
LINK
පොදු දේපල විනාස කරන්නේ මුන් රජයෙන් දාපු මැරයෝ කියලා මට හිතෙන්නේ.එක්කො මයිනට චන්දේ දීපු ඩයි හාර්ඩ් බයියෝ.උන්ට ඕනි අරගලේ අල කරන්න.
සල්ලි තියේනම් බස් වල හිර වෙලා යනවද
පිස්සුද බන් ඇමතිගෙන් 5000i බත් පැකට් එකයි ගල් කාලයි ගහලා පාරට බහින සක්කිලිViolence වෙන්නත් මොලේ තියෙන්න ඕනි. ඇමතියෙක්ගෙ ගෙදරක් කුඩු කරපල්ලා උන ගැනෙන්න. සාමාන්‍ය ජනයාට කරදර කරන්නේ නැතුව
ඉතින් පොලිසියත් උන්ට support ඇති. උන් ගැහුවා මාරු උනාපිස්සුද බන් ඇමතිගෙන් 5000i බත් පැකට් එකයි ගල් කාලයි ගහලා පාරට බහින සක්කිලි
ඔව් බන්.උන් මුලින්ම ගේම ස්ටර්ට් එක අරන් දීලා මාරු වෙනවා.ගම් වල ඉන්න ඇග්‍රසිව් ගොන් හැත්ත කන්ටින්‍යු කරන් යනවාඉතින් පොලිසියත් උන්ට support ඇති. උන් ගැහුවා මාරු උනා
PARAWAL BLOCK KARANNE POHOTTUWE EUN KIYALA ONA MODAYEKTA KIYANNA PULUWAN
දැක්කම පේනවා 5000 දුන්නම පොහොට්ටු රැස්වීම අස්සේ රිංගන පොහොට්ටුවේ ගල් කාවයියෝ සෙට් එකක් කියල. බලමුකෝ නන්දසේන මුන්ව අල්ලයිද කියල.. @erozan ගේ අම්ම ඔට්ටුයි ඕකා අල්ලන්නේ නෑ
පිස්සුද බන් ඇමතිගෙන් 5000i බත් පැකට් එකයි ගල් කාලයි ගහලා පාරට බහින සක්කිලි
ඉතින් පොලිසියත් උන්ට support ඇති. උන් ගැහුවා මාරු උනා
ඕන්න කස්ට්ය වගකිම් ව්පක්ශෙ ඉද්දි ගන්න හැටි.ඔව් බන්