පාරේ අයිනේ හිටපු බල්ලෙක් මරලා 😲😲😲

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    මෙතන පින් පව් ගැන බල්ලෝ හිවල්ලු ගැන අනුකම්පාවෙන් කතා කරන එවුන්, දෙයියනේ කියල නිදහසේ වැදගත් ගමනක් යද්දී බල්ලා හැන්ඩල් එක අස්සට පැනල බිම පත බැවිලා තව අඩි 10ක් විතර ඇදිල යන්න ඕන.

    නැගිටලා බලද්දී අත පය, මුණ, ලෙල්ල ගිහිල්ල සති දෙකක් විතර බෙහෙත් දදා නොන්ඩි ගගහ වැඩට යද්දී හිතට දැනෙන සනීපෙ. බයිසිකලේ ක්ලච්, බ්රේක් ලිවර් කැඩිලා හැන්ඩල් එක ඇද ගැහිලා ගියාම දැනෙන විනෝදෙ එක පාරක් හරි ලැබෙන්න ඕන.

    සාප තියනවා නෙමෙයි. සත්ය අත්දැකීමක්. මට වෙච්ච දෙයක් මේ කියන්නේ.

    ඊට පස්සේ ඇවිත් මේකේ කමෙන්ට් එකක් දාපල්ලා.

    හොඳම සින් එක, අතේ නියකන්නවල් ගලවන් ගිහින් තුවාල උනාම උහුලන්න බැරි තරම් වේදනයි.
    දනිස්ස ලෙලි ගහල ගියාම මාසයක් විතර යනවා හොඳ වෙන්න. නැවෙන දිගැරෙන හැම සැරේම වෙද්දල් වෙනවා.

    ( සතුන්ට කරුණාව දක්වනවා, තවමත් පාරේ තුවාල හැදිලා ඉන්න බල්ලෝ දැක්කම එස්ප්රේ අරන් ගිහින් බෙහෙත් ගහනවා. එත් විදි සුනකයෝ නම් රටට සාපයක්. දැන් දවස් 3ක ට උඩදී, කන්න තිය බොන්න වතුර වත් නැතුව වෙව්ල වෙව්ල හිටිය බල්ලෙක් ට යෝගට් අරන් දීල කිරි පැකට් එකක් කඩලා දීල එක බොනකන් බලන් ඉඳල අවේ.)
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ළමයව කාපු එක දෙමව්පියන්ගේ වැරැද්ද. දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයි පරිස්සම් කර ගන්න. අනිත් එක බල්ලෙක් කෑවනම් හොස්පටල් ගිහින් අදාල එන්නත් විද්දහම හරි තුවාලෙට බේත් දාලා. බල්ලා මැරුවා කියලා ලැබෙන දෙයක් නැනේ.
    balla kala thiyenne lamayage. lamaya ballage kala ne.
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    pahadilie hodatama. bakapandithayek witharai

    ජොබ් එකක් තිබ්බොත් බක පන්ඩිතයෙක් නෙමෙයිද මන්?

    plus, euthanasia dart එකකින් සතාව medically euthanize කරන එකේ මොකක්ද ප්‍රායෝගික නැති කම??

    රේබිස් තියෙනවා කියලා සනාත වෙච්ච සත්තුන්ගේ/ ඉස්සරදී සනාත වෙන අයගේ ඔලුවට පොල්ලෙන් ගහලාද මරන්න ඕනේ?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    ඕවට පවු කියන්න බෑ බන් , video එකේ අන්තිම ටිකේ තියෙනවා ඔහොම කරන්න හේතුව , බයික් එකේ යද්දී පොඩි එකෙක් හපලා නේද

    පාරවල් වල ඉන්න සමහර බල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ට පුදුම වදයක් වෙනවා , ඒවා වැඩි වෙනවා මේ video එකේ ඉන්න ජාතියේ අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ මම බල්ලට කන්න දීලා මම පින් කරගෙන දිවියලෝකේ යනවා කියලා හිතාගෙන ඉන්න කාලකන්නි නිසා
    sirwata machan. me lagadi mage wife gewal yana pare tamil family ekak innawa. mun pare ballaekta kanna di di hadan innawa. dan ekektawath ethanin yanna ba machan. ara fmaily eka kanna dena hinda thama ara kari ballath ethnama inne. podi lamaiwath panan yanawa. dawasak mawath pannagena awa mama ethna tibba wena gedrak assta diwwa. uge dath para waduna mage kakule. kari demalata gihin kiwaama kiyanwa apita karnna deyak na ballata gahanawa num gahanna lu. karima wadayak wela tiyenne ban. mekata ganna puluwan action ekak mokadda machan.
     
    • Like
    Reactions: hi.dushan

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,040
    8,879
    113
    Cenon
    cenon.com
    530863512-2789463874776144-6826265862122052134-n.jpg
    me hutte positive thama enne hama ekama, gedara unge yawwath positive ewanne
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    sirwata machan. me lagadi mage wife gewal yana pare tamil family ekak innawa. mun pare ballaekta kanna di di hadan innawa. dan ekektawath ethanin yanna ba machan. ara fmaily eka kanna dena hinda thama ara kari ballath ethnama inne. podi lamaiwath panan yanawa. dawasak mawath pannagena awa mama ethna tibba wena gedrak assta diwwa. uge dath para waduna mage kakule. kari demalata gihin kiwaama kiyanwa apita karnna deyak na ballata gahanawa num gahanna lu. karima wadayak wela tiyenne ban. mekata ganna puluwan action ekak mokadda machan.
    Tamil family එකේ උන් බල්ලට කන්න දෙන photos ගන්න , පොලිසියේ පැමිණිල්ලක් දාන්න (තුවාල වලට බෙහෙත් දාන්න / විදින්න ගියාම දීපු report සමග පුළුවන් නම් වඩා හොඳයි ), ප්‍රදේශය භාර ප්‍රදාන PHI ට පැමිණිලි කරන්න , මේටික කරන්න මේකෙන් පිඩාවට පත් තවත් කිහිපදෙනෙක් එකතුකරගන්න පුළුවන් නම් වඩා හොඳයි බැරිනම් තනියම හෝ කරන්න
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    Tamil family එකේ උන් බල්ලට කන්න දෙන photos ගන්න , පොලිසියේ පැමිණිල්ලක් දාන්න (තුවාල වලට බෙහෙත් දාන්න / විදින්න ගියාම දීපු report සමග පුළුවන් නම් වඩා හොඳයි ), ප්‍රදේශය භාර ප්‍රදාන PHI ට පැමිණිලි කරන්න , මේටික කරන්න මේකෙන් පිඩාවට පත් තවත් කිහිපදෙනෙක් එකතුකරගන්න පුළුවන් නම් වඩා හොඳයි බැරිනම් තනියම හෝ කරන්න
    thanks machan. mama kalin area eke me wage wecha set ekak aran gihin kiiwa injection gahapu ekath pennala. police giyata kamak na karnna deyak na lu. uba kiwwa vage complain karnna oni. ara ballo allan yana services nadda lanakwe goverment eken?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    මේකේ බාගෙට බාගයක්ම ඉන්නේ තිරිසන්නු,ප්‍රාණ ඝාතය අනුමත කරන බල්ලන්ටත් අන්ත නමක් නැති පෙරේත තිරිසන්නු.මේ ඝාතනය අනුමත කරන සියලු දෙනා විදවලා මැරිලා සන්සාරෙත් දුකම විදිනවා.නියතයි.

    chicken fried rice ok?
     
    • Dislike
    Reactions: lankalk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,492
    113
    Mother Earth
    මේකේ බාගෙට බාගයක්ම ඉන්නේ තිරිසන්නු,ප්‍රාණ ඝාතය අනුමත කරන බල්ලන්ටත් අන්ත නමක් නැති පෙරේත තිරිසන්නු.මේ ඝාතනය අනුමත කරන සියලු දෙනා විදවලා මැරිලා සන්සාරෙත් දුකම විදිනවා.නියතයි.
    එහෙම කියන්න එපා. එයාල කරගන්න පවක් එයාල කර ගනියි. අපේ හිත් පිරිසිඳුනේ. ඒ ඇති. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා... 🤷🏻‍♂️
     
    • Love
    Reactions: lankalk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මෙතන වැරැද්ද තියෙන්නේ ආන්ඩුවේ පාරේ දඩා වතේ යන බල්ලෝ ඔක්කොම අල්ලා වද කරන්න ඕනේ
    අපේ ගෙදර ඉන්න බල්ලෙක් වද කරන්න ඕනේ නම් ඒ සැත්කම කිසිම රජයේ තැනක කරන්නේ නැහැ
    රුපියල් 6000 ක් දීලා Private කරගන්න ඕනේ
     
    • Like
    Reactions: lankalk

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    absurd reason
    ළමයව කාපු එක දෙමව්පියන්ගේ වැරැද්ද. දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයි පරිස්සම් කර ගන්න. අනිත් එක බල්ලෙක් කෑවනම් හොස්පටල් ගිහින් අදාල එන්නත් විද්දහම හරි තුවාලෙට බේත් දාලා. බල්ලා මැරුවා කියලා ලැබෙන දෙයක් නැනේ.

    ඔය බලු ප්‍රශ්නේ ගවර්මන්ට් එක මැදිහත් වෙලා පාරේ ඉන්න උන් ඔක්කොම අල්ලන් ගිහින් වෙනම් තැනකට දාලා, බල්ලො හදන උන්ට registration process එකක් හරහා බදු අය කරන් අර අල්ලන් ගියපු උන්ට ඒ සල්ලි වලින් කන්න දුන්නනම් මේ ප්‍රශ්නේ ඉවරයි. රේබිස් වැක්සින් සත්තුන්ට නිකන් දෙන්න ඕනෙත් නැ. බල්ලා හදන එකා අවුරුද්ද ගානේ බල්ලට බේත් විද්දේ නැත්තම් දඩ ගහලා ලයිසන් එක කැන්සල් කරලා බල්ලව අරන් යන්න තියෙන්නේ. ඒ සල්ලිත් ඉතුරුයි ගවර්මන්ට් එකට.
    Practical deyak kiyapan bn
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    ඕවට පවු කියන්න බෑ බන් , video එකේ අන්තිම ටිකේ තියෙනවා ඔහොම කරන්න හේතුව , බයික් එකේ යද්දී පොඩි එකෙක් හපලා නේද

    පාරවල් වල ඉන්න සමහර බල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ට පුදුම වදයක් වෙනවා , ඒවා වැඩි වෙනවා මේ video එකේ ඉන්න ජාතියේ අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ මම බල්ලට කන්න දීලා මම පින් කරගෙන දිවියලෝකේ යනවා කියලා හිතාගෙන ඉන්න කාලකන්නි නිසා
    Sri Lankan village thug type thinking 🤦 🤦
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    දැන් බලු වැන් එක නැද්ද බල්ලො අරන් යන්ඩ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Argument එකකට කෝට් කලා නෙමෙයි. හැබැයි නිකම් බල්ලෙක්ගෙ ඔලුවක් දීලා බලන්න ඔතනට. ඔව් ඔයා surprised .
    🤐

    me hutte positive thama enne hama ekama, gedara unge yawwath positive ewanne

    මමත් අහල තියනවා ටෙස්ට් එකේ false negative එන සීන් එකක් නිසා දෙන හැම එකම පොසිටිවු කියලා රිසල්ට් එකේ දෙනවා කියන කතාවක්
    හැබැයි මම අවුරුද්දකට කලින් විතර කරාපිටියට සාම්පල් එකක් දුන්නා ඒකෙන් negative කියලා රිසල්ට් එක ආවෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඉතින් බන් රජය වගකීම් පැහැර ඇරලා තියෙන වෙලාවක, ප්‍රශ්නයක් වුනාට පස්සේ රජයට බැනලා වැඩක් නැ. පාරක පයින් පොඩි එකෙක් අරන් යනවා කියන්නේ, විශේෂෙන් ඔය වගේ බල්ලෝ ඉන්න පැති වල, ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්කමක් තියෙනවා ඕනෙම වෙලාවක
    රජයට වග කිමක් තියෙනවා බන් අනාරක්ෂක විදියට බල්ලෝ පාරේ ඉන්නවා නම් අරගෙන ගිහින් ගාල් කරන්න
    අඩුම ගානේ දඩාවතේ යන බල්ලෝ අල්ලා වද සැත්කම් කරා නම් අවුරුදු පහෙන් මේ ප්‍රශ්ණය විසඳෙනවා

    අනිත් එක ගෙවල් වල බල්ලෝ හදනවා නම් ආරක්ෂිත විදියට හදන්න ඕනේ කියලා නීතියක් ගෙන්න ඕනේ එක බල්ලන්ට ත් හොදයි මිනිසුන්ටත් හොදයි

    ( හැබැයි මේ වගේ බල්ලන් ට පාරේ පොලුවලින් ගහලා මරණ එක නම් අනුමත කරන්න බැහැ එකෙන් පේන්නේ ලංකාවේ එවුන්ගේ වනචර ගති තාම ඇරිලා නැහැ කියලා.
    මේ බලලා මරපු අයටත් සත්ව හිංසාව යටතේ නඩු පවරන්න ඕනේ)
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ජොබ් එකක් තිබ්බොත් බක පන්ඩිතයෙක් නෙමෙයිද මන්?

    plus, euthanasia dart එකකින් සතාව medically euthanize කරන එකේ මොකක්ද ප්‍රායෝගික නැති කම??

    රේබිස් තියෙනවා කියලා සනාත වෙච්ච සත්තුන්ගේ/ ඉස්සරදී සනාත වෙන අයගේ ඔලුවට පොල්ලෙන් ගහලාද මරන්න ඕනේ?
    oluwata pollen gahuwama eka para oya marichcha widihata, uta wedanawak na kiyala uba kohomada kiyanne?
    uba ballek wela experience karala tienawada?
    ජොබ් එකක් තිබ්බොත් බක පන්ඩිතයෙක් නෙමෙයිද මන්?
    Experience eken dannawa jobless ung uba wage pandi talks issue karanawa witharai, wadak karanna giyama no skill at all.
    uba hariyata wadak karapu eka deyak wath jeewithe na neda? :D kayyen penawa