පාරේ අයිනේ හිටපු බල්ලෙක් මරලා 😲😲😲

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    ඕවට පවු කියන්න බෑ බන් , video එකේ අන්තිම ටිකේ තියෙනවා ඔහොම කරන්න හේතුව , බයික් එකේ යද්දී පොඩි එකෙක් හපලා නේද

    පාරවල් වල ඉන්න සමහර බල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ට පුදුම වදයක් වෙනවා , ඒවා වැඩි වෙනවා මේ video එකේ ඉන්න ජාතියේ අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ මම බල්ලට කන්න දීලා මම පින් කරගෙන දිවියලෝකේ යනවා කියලා හිතාගෙන ඉන්න කාලකන්නි නිසා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama

    විඩියෝ කරන වර්ගේ දයාවතිලා නිසා තමයි බලු ප්‍රශ්න වැඩි කරන්නේ. උන්ට බල්ලෝ හොඳින් ඉන්නත් ඕනා හැබැයි බල්ලාගේ වගකිම් ගන්න කැමතිත් නැ. අවසානේ නිකං බලු ජිවිතත් මිනිස් ජිවතත් දෙකම ඉවරයි
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    මාත් ඔහොම බල්ලෙක් මරන්න ගිහින් තියේ අපේ අක්කගෙ හපලා. මේ පාටමයි කැරිම බල්ලෙක් ඌ. මුලු ගමේම උන්ගෙ හපනව. මම මන්න පිහියක් අරන් පැන්නුවෙ. අයිතිකාරයෝ ගෙට දාලා දොර වහගත්තා. පොලිසිත් ගියා. ඒ සීන් එකෙන් පස්සෙ ඒ බල්ල මාව දැක්කත් මාරුවෙලා යනවා. ඉස්සර පන්න පන්න හපන එකෙක් ගමට ලියුම් කාරයෙක්ට වතුර කරන්ට් බිල් ලියන එකෙක්ට එන්න විදියක් නෑ ඒ බල්ල නිසා. ආවේගේට කරාට සතෙක් මරන එකනම් හොඳයි කියල කියන්න බෑ නහරට කරා වගේ නෙවෙයි ඕවා කැරකිලා එනකොට. බයික් වලනෙ යන්නෙ පරිස්සමෙන්. :yes:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔහොම කරන්න හේතුව , බයික් එකේ යද්දී පොඩි එකෙක් හපලා නේද

    absurd reason
    ළමයව කාපු එක දෙමව්පියන්ගේ වැරැද්ද. දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයි පරිස්සම් කර ගන්න. අනිත් එක බල්ලෙක් කෑවනම් හොස්පටල් ගිහින් අදාල එන්නත් විද්දහම හරි තුවාලෙට බේත් දාලා. බල්ලා මැරුවා කියලා ලැබෙන දෙයක් නැනේ.

    ඔය බලු ප්‍රශ්නේ ගවර්මන්ට් එක මැදිහත් වෙලා පාරේ ඉන්න උන් ඔක්කොම අල්ලන් ගිහින් වෙනම් තැනකට දාලා, බල්ලො හදන උන්ට registration process එකක් හරහා බදු අය කරන් අර අල්ලන් ගියපු උන්ට ඒ සල්ලි වලින් කන්න දුන්නනම් මේ ප්‍රශ්නේ ඉවරයි. රේබිස් වැක්සින් සත්තුන්ට නිකන් දෙන්න ඕනෙත් නැ. බල්ලා හදන එකා අවුරුද්ද ගානේ බල්ලට බේත් විද්දේ නැත්තම් දඩ ගහලා ලයිසන් එක කැන්සල් කරලා බල්ලව අරන් යන්න තියෙන්නේ. ඒ සල්ලිත් ඉතුරුයි ගවර්මන්ට් එකට.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    විඩියෝ කරන වර්ගේ දයාවතිලා නිසා තමයි බලු ප්‍රශ්න වැඩි කරන්නේ. උන්ට බල්ලෝ හොඳින් ඉන්නත් ඕනා හැබැයි බල්ලාගේ වගකිම් ගන්න කැමතිත් නැ. අවසානේ නිකං බලු ජිවිතත් මිනිස් ජිවතත් දෙකම ඉවරයි
    කියලා වැඩක් නෑ බන් මටනම් පුදුම තරහක් තියෙන්නේ ඔය වගේ උන් එක්ක , බල්ලා නම් තිරිසනා කියල හරි ඉවසන්න පුළුවන් , ඒත් මේ වගේ කාලකන්නි ගෑනු නම් මරන්න ඕන බන් සමාජයට පිළිලයක් ඕකුන්

    absurd reason
    ළමයව කාපු එක දෙමව්පියන්ගේ වැරැද්ද. දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයි පරිස්සම් කර ගන්න. අනිත් එක බල්ලෙක් කෑවනම් හොස්පටල් ගිහින් අදාල එන්නත් විද්දහම හරි තුවාලෙට බේත් දාලා. බල්ලා මැරුවා කියලා ලැබෙන දෙයක් නැනේ.

    ඔය බලු ප්‍රශ්නේ ගවර්මන්ට් එක මැදිහත් වෙලා පාරේ ඉන්න උන් ඔක්කොම අල්ලන් ගිහින් වෙනම් තැනකට දාලා, බල්ලො හදන උන්ට registration process එකක් හරහා බදු අය කරන් අර අල්ලන් ගියපු උන්ට ඒ සල්ලි වලින් කන්න දුන්නනම් මේ ප්‍රශ්නේ ඉවරයි. රේබිස් වැක්සින් සත්තුන්ට නිකන් දෙන්න ඕනෙත් නැ. බල්ලා හදන එකා අවුරුද්ද ගානේ බල්ලට බේත් විද්දේ නැත්තම් දඩ ගහලා ලයිසන් එක කැන්සල් කරලා බල්ලව අරන් යන්න තියෙන්නේ. ඒ සල්ලිත් ඉතුරුයි ගවර්මන්ට් එකට.

    තමන් පාරේ තමන්ගේ පොඩි දරුවත් එක්ක පාඩුවේ යනකොට කොහේ හරි ඉන්න බල්ලෙක් පැනගෙන ඇවිල්ලා විකන එක දෙමව්පියන්ගේ වැරැද්ද වෙන්නේ කොහොමද ?

    හිතපන් උඹේ වයස අවුරුදු 6-7ක් වෙනකොට උඹ උඹේ අම්මත් එක්ක පාරේ යනකොට කොහේ හරි ඉන්න බල්ලෙක් පැනගෙන ඇවිල්ලා උඹව විකන්න අවොත් උඹේ අම්මට පුළුවන් ද උඹව බේරගන්න ? බොහෝ දුරට බෑ

    අනික බල්ලෙක් කෑවම හොස්පටල් ගිහින් අදාල එන්නත් විදිනවා කියන එක උඹ කියනවා වගේ සරල දෙයක් නෙවෙයි, අදාල එන්නත් කියක් විදිනවද කියලා හොයලා බලපන් ඒකත් විදින්නේ තුවාලේ ලඟටමයි , ඒවගේ වේදනාවක් පොඩි එකෙක් වින්දදරගන්නේ පුදුම අමාරුවකින්

    මල්ලි උඹ තවම පොඩි එකෙක් නිසා ඕවා තේරෙන්නේ නෑ , කවදා හරි අම්මෙක් තාත්තෙක් උන දවසට තමන්ගේ දරුවට මේ වගේ කරදරයක් උනාම දැනෙන වේදනාව තේරේවි

    ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් මේවගේ ගොබ්බ ධාර් ශනික උත්තර දෙන්න පුළුවන් , ප්‍රශ්නය තමන්ගේ වන දවසට තමයි තේරෙන්නේ
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේකේ බාගෙට බාගයක්ම ඉන්නේ තිරිසන්නු,ප්‍රාණ ඝාතය අනුමත කරන බල්ලන්ටත් අන්ත නමක් නැති පෙරේත තිරිසන්නු.මේ ඝාතනය අනුමත කරන සියලු දෙනා විදවලා මැරිලා සන්සාරෙත් දුකම විදිනවා.නියතයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    ගෙදර හදලා පාරට යන්න දෙන්න බල්ලො වගේම පාරේ හැදෙන බල්ලො හපලා මිනිස්සුන්ට කරදර වෙනවා. ඒ වගේම පාරේ අනතුරු ගොඩක් වෙනවා. ඒත් එහෙම උනාම මෙහෙම ගහල මරන එක කොහෙත්ම අනුමත කරන්න බෑ. බල්ලො පාරට එන එක පාලනය කරන්න නම්, ගෙවල් වල ඇති කරන අයට තද නීති දාන්න ඕනේ. පාරේ ඉන්න අයව ඔපරේශන් කරන්න ඕනේ. ගහල මරපු කෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හැබැයි බල්ලාගේ වගකිම් ගන්න කැමතිත් නැ

    පාරේ බල්ලෙක්නේ
    අරූ තරහට මරනවා, මෙයා දුකට කෑගහනවා
    දෙන්නම එකයි, දෙන්නටම ආවේග/ හැගීම් පාලනය කර ගන්න බැ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    අපේ ගෙවල් ලගත් බල්ලෙක් දාල ගිහින් තිබුනා. ලොකු බල්ලෙක් . ඌට යන්න තැනක් නැතිව පාර අයිනට වෙලා පාරෙ යන ඔක්කොටම කන්න පනිනවා.ලන්වෙන්න වත් දෙන්නෙ නෑ.එක්කො වාහනෙකින් යටවෙලා මැරෙනවා එක්කො කවුරුහරි ගහලා මරලා දානවා.මට දුක හිතිලා දවස් 3ක් තිස්සෙ සැරින් සැරේ කෑම ගිහින් දීල පුරුදු කරගෙන ගෙදර එක්කන් ආවා. දැන් ඉන්න්ව අපෙ ගෙදරට වෙලා කොහෙවත් යන්නෙ නැතුව. සත්තු හදන්න බැරුව පාරෙ දාල යන තිරිසන්නු ගැන නම් ක්තා කරල වැඩක් නැ :(
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559

    🐕 රෑට උබට @ThadiPollenCepaDenawa ඇති නේද :sorry:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    neethiyak naha rate neethiya hadanna eda indanma minissu modayo chanden yawana nisa ohoma wenne

    dan oya ehema yana hama kenekma hapanawada 99% welawata naha,

    methana balla marana eka ponnayek 100% .

    eth rate neethiyak thiyenna ona ballo hadala parata yawana ponsiyonwa allanna hariyata ,

    pare inna ballo

    ඒත් රටේ හරි හමන් නීතියක් තියෙන්නේ ඕන මොලයක් තියෙන උන් හරියට හදපු , මොලයක් තියෙන උන් සම්මත කරපු

    පාරේ ඉන්න බල්ලෝ නෙමේ ගොඩක් වෙලාවට දවල්ට මිනිස්සු හපන්නේ ගෙවල් වල හදල අයාලේ යන එලවපු බල්ලෝ .
    මහ රෑට නම් මොන බලලත් හපනවා .

    එහෙම කරන උන් අල්ලන්න හරි නීති ඕන ,

    දැනට තියෙන පල් මෝඩයෝ හදල පල් මෝඩයෝ සම්මත කරපු මෝඩ නීතිය නෙමේ පාරේ බල්ලෙක්ට කන්න දුන්නොත් ඌ අයිතිකරු විදිහට සලකන ,

    බල්ලෝ ඉන්නවා නම් ගෙදර වැටක් වත් ඕන තාප්පයක් නැත් නම් , ඒ වගේ නීති ,

    තමන්ගේ ළමය කෑවත් තිරිසනෙක් එක්ක තරහක් එන්න තරම් මෝඩයෝ නම් ආශ්‍රය කරන්න එපා .

    දෙයක් වෙන එක prevent කරන්න ගහන මරණ එක & මේ පොන්නය කරනවා වගේ මරණ එක එක අතර වෙනස අහසයි පොලවයි වගේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    පාරේ බල්ලෙක්නේ
    අරූ තරහට මරනවා, මෙයා දුකට කෑගහනවා
    දෙන්නම එකයි, දෙන්නටම ආවේග/ හැගීම් පාලනය කර ගන්න බැ
    ඉතින් ප්‍රශ්නේ වගකීමක් නැති එකම තමයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    තමන්ටම ආදේශ කරපන්. හෑල්ලක් නෙමෙයි. උඹ මරනෙට බය වගේම . ඒ සතා , මරණයට බයයි. මං වැරදි නම් සමාවෙන්න
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,168
    113
    බල්ල මරපු එක හරී කියන්නෑ. ඒත් ඒ බල්ල පිස්සු බල්ලෙක්, පොඩි ළමයෙක් ත්‍රීවිල් එකේ ඉන්න ගමන් පැනල කාල. ළමයගේ කකුලෙ කෑල්ලක් කඩන් ඒ බල්ල. ඒ ළමය රත්නපුර රෝහලේ ප්‍රතිකාර කරනවා. උපරේට් එකක් පවා කරන්න වෙලා. ඒ බල්ලව ඒ මිනිස්සු ගෙනියන්නෙ හොස්පිට්ල් එකට ජලබීතිකා රෝගය තියේද බලන්න. ඩොක්ට තහවුරු කරල තියෙන්නෙ ඒ බල්ලට රෝගය අති බව. දැං පවු බල්ලද , අර මුකුත් නොදන්න වේදනාවෙන් කෑ ගහන කිරිසප්පයද, දැවෙන ප්‍රශ්න මේවා
    😢

    530863512-2789463874776144-6826265862122052134-n.jpg