පාරේ අයිනේ හිටපු බල්ලෙක් මරලා 😲😲😲

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    oluwata pollen gahuwama eka para oya marichcha widihata, uta wedanawak na kiyala uba kohomada kiyanne?

    කව්ද කිව්වේ ඔලුවට පොල්ලකින් ගැහුවහම වේදනාවක් නැ කියලා බල්ලට?
    මන් කිව්වේ euthanasia dart එකකින් මැරුවොත් වේදනාව පුලුවන් තරම් අඩුයි කියලා.

    Experience eken dannawa jobless ung uba wage pandi talks issue karanawa witharai, wadak karanna giyama no skill at all.
    uba hariyata wadak karapu eka deyak wath jeewithe na neda? :D kayyen penawa

    experience සාපේක්ෂයි. එක එක අය ජීවත් වෙන වටපිටාව, social circles වෙනස්.

    හරියට වැඩක් කරපු දවසක්, කියන්නේ මොකක්ද?
    skills කියන්නේ මොන skills ගැනද අහන්නේ?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,957
    8,733
    113
    In Your Heart
    ඕවට පවු කියන්න බෑ බන් , video එකේ අන්තිම ටිකේ තියෙනවා ඔහොම කරන්න හේතුව , බයික් එකේ යද්දී පොඩි එකෙක් හපලා නේද

    පාරවල් වල ඉන්න සමහර බල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ට පුදුම වදයක් වෙනවා , ඒවා වැඩි වෙනවා මේ video එකේ ඉන්න ජාතියේ අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ මම බල්ලට කන්න දීලා මම පින් කරගෙන දිවියලෝකේ යනවා කියලා හිතාගෙන ඉන්න කාලකන්නි නිසා
    mama nam wedi thiyala danawa .. oya ke gahana hptige gedara yewwa nam hari

    oluwata pollen gahuwama eka para oya marichcha widihata, uta wedanawak na kiyala uba kohomada kiyanne?
    uba ballek wela experience karala tienawada?

    Experience eken dannawa jobless ung uba wage pandi talks issue karanawa witharai, wadak karanna giyama no skill at all.
    uba hariyata wadak karapu eka deyak wath jeewithe na neda? :D kayyen penawa
    ubawa ballek kapuwahama therei .. jaya wewa
    ------ Post added on Aug 31, 2025 at 3:42 PM

    මේකේ බාගෙට බාගයක්ම ඉන්නේ තිරිසන්නු,ප්‍රාණ ඝාතය අනුමත කරන බල්ලන්ටත් අන්ත නමක් නැති පෙරේත තිරිසන්නු.මේ ඝාතනය අනුමත කරන සියලු දෙනා විදවලා මැරිලා සන්සාරෙත් දුකම විදිනවා.නියතයි.
    address eka dapanko gedarata ballo tikak ewannam . .. hampada boudda thattayo thama me rate sinhala harak ge olu kaala thiyenne ..

    hospital ekaklata gihilla balapan therei .. mama danna nisa kiyanne minissu kiyak enawada .. samahara minissunge munu iwarai ,dath na .
    ------ Post added on Aug 31, 2025 at 3:47 PM

    දැන් බලු වැන් එක නැද්ද බල්ලො අරන් යන්ඩ
    siwuru thattaz la eka nawaththala thiyenne ... pare ballo balallu innawa nam lagama pansalata gihin danna,,
    ------ Post added on Aug 31, 2025 at 3:49 PM

    absurd reason
    ළමයව කාපු එක දෙමව්පියන්ගේ වැරැද්ද. දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයි පරිස්සම් කර ගන්න. අනිත් එක බල්ලෙක් කෑවනම් හොස්පටල් ගිහින් අදාල එන්නත් විද්දහම හරි තුවාලෙට බේත් දාලා. බල්ලා මැරුවා කියලා ලැබෙන දෙයක් නැනේ.

    ඔය බලු ප්‍රශ්නේ ගවර්මන්ට් එක මැදිහත් වෙලා පාරේ ඉන්න උන් ඔක්කොම අල්ලන් ගිහින් වෙනම් තැනකට දාලා, බල්ලො හදන උන්ට registration process එකක් හරහා බදු අය කරන් අර අල්ලන් ගියපු උන්ට ඒ සල්ලි වලින් කන්න දුන්නනම් මේ ප්‍රශ්නේ ඉවරයි. රේබිස් වැක්සින් සත්තුන්ට නිකන් දෙන්න ඕනෙත් නැ. බල්ලා හදන එකා අවුරුද්ද ගානේ බල්ලට බේත් විද්දේ නැත්තම් දඩ ගහලා ලයිසන් එක කැන්සල් කරලා බල්ලව අරන් යන්න තියෙන්නේ. ඒ සල්ලිත් ඉතුරුයි ගවර්මන්ට් එකට.
    mama mage paduwe yaddi ballek duwan awilla hapuwa honda welawata mage kalisama ahu une .. dan mageda weredda?.. ballawa adurana kenek ge nisa nikan unna.. nethnam mama raeta ballata shot eka denawa
    ------ Post added on Aug 31, 2025 at 3:51 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    mama mage paduwe yaddi ballek duwan awilla hapuwa honda welawata mage kalisama ahu une .. dan mageda weredda?.

    ඉතින් උබ වැඩිහිටියෙක්නේ. කාගෙවත් වැරැද්දක් වත් හරියක්වක් නැ. පාරේ යද්දි වෙච්ච අනතුරක්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    පාරේ ඉන්න ඔක්කොම බල්ලො මැරුවත් කමක් නෑ බං. උන් නන් පුදුම සාපයක්. බයික් වල යන මිනිස්සු කී දෙනෙක් නං ඇක්සිඩෙන්ට් වෙනවද මුං නිසා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    ඕවට පවු කියන්න බෑ බන් , video එකේ අන්තිම ටිකේ තියෙනවා ඔහොම කරන්න හේතුව , බයික් එකේ යද්දී පොඩි එකෙක් හපලා නේද

    පාරවල් වල ඉන්න සමහර බල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ට පුදුම වදයක් වෙනවා , ඒවා වැඩි වෙනවා මේ video එකේ ඉන්න ජාතියේ අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ මම බල්ලට කන්න දීලා මම පින් කරගෙන දිවියලෝකේ යනවා කියලා හිතාගෙන ඉන්න කාලකන්නි නිසා
    Bloodly morons who doesn't have even a peanut sized brain. If a dog bites the first thing you do is to look after the dog. These bastards should be charged for animal cruelty. ☹️
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,957
    8,733
    113
    In Your Heart
    ඉතින් උබ වැඩිහිටියෙක්නේ. කාගෙවත් වැරැද්දක් වත් හරියක්වක් නැ. පාරේ යද්දි වෙච්ච අනතුරක්.
    Uba dannawada oya pissu balu leda hadunahama moko wenne kiyala. Anika ballek kapuwahama maduruwek kanawa wage newe.

    Dawas ganak hospital bada ganna oni . Beheth widinna oni. So wedi thiyana eka cheap and best option .

    පාරේ ඉන්න ඔක්කොම බල්ලො මැරුවත් කමක් නෑ බං. උන් නන් පුදුම සාපයක්. බයික් වල යන මිනිස්සු කී දෙනෙක් නං ඇක්සිඩෙන්ට් වෙනවද මුං නිසා
    Meke inne billionaire la dan na un yanne rolls Royce wala . Unwa oya ballek kapu data thama gu yanne
    ------ Post added on Aug 31, 2025 at 6:58 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Uba dannawada oya pissu balu leda hadunahama moko wenne kiyala. Anika ballek kapuwahama maduruwek kanawa wage newe.

    Dawas ganak hospital bada ganna oni . Beheth widinna oni. So wedi thiyana eka cheap and best option .

    බල්ලෝ කාලා නැ.
    මෙතන ප්‍රශ්නේ, බල්ලො කන එකට ප්‍රායෝගික විසදුම කෑවට පස්සේ කාපු බල්ලව පොල්ලෙන් ගහල මරන එක නොවීම. එහෙම කරන එක immature, දීන වැඩක්. එහෙම කරන එක හරි/ ලොකු අවුලක් නැ එහෙම කරාට.. වගේ පේන්නේ moral disengagement එක නිසා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    3yi2rc.jpg
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,768
    1,918
    113
    Galle
    බල්ලාගේ පැත්තට කතා කරන අයෝන්ගේ ඇඩ්‍රස් ටික දාගෙන පලයන්... ගෙනත් දෙන්නම් පාරේ බල්ලෝ ටික බලාගනින් වැඩේ ඉවරයි... උබලා දන්නේ නෑ බල්ලෝ හප්පුනම තියෙන වදේ. එක්කෝ ගෙදර බල්ලෝ ගේ ඇතුලේ තියාගන්න ඕන...
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,957
    8,733
    113
    In Your Heart
    බල්ලෝ කාලා නැ.
    මෙතන ප්‍රශ්නේ, බල්ලො කන එකට ප්‍රායෝගික විසදුම කෑවට පස්සේ කාපු බල්ලව පොල්ලෙන් ගහල මරන එක නොවීම. එහෙම කරන එක immature, දීන වැඩක්. එහෙම කරන එක හරි/ ලොකු අවුලක් නැ එහෙම කරාට.. වගේ පේන්නේ moral disengagement එක නිසා.
    Yep hapanna kalin shot eka denna oni. Math ekai kiyanne. Balu van eka awa nam hari
     
    • Like
    Reactions: Fiona Dabare