පාරේ ඉන්න බල්ලෝ ගෙදර ගෙනාවම

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මේ කතාව වැරදියි.සතා ගෙනල්ල මාසෙකින් නෙවෙයි ළමය නැති වෙලා තියෙන්නෙ.දවස් දෙකකින්.එච්චර ඉක්මනට රේබීස් වලින් මැරෙන්නෑ.මේක බොරුවක්.මාත් පාරෙන් සත්තු අරන් ඇවිත් හදනවා.වෙලාවට බෙහෙත් විද්ද නම් බය වෙන්න දෙයක් නෑ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,238
    113
    අපි පොඩි කාලේ කොච්චර නම් බලු පැටව්, ලේන්නු හපලා තියනවද. කොච්චර පූසො හූරලා තියනවද. ගෙවල් වලට කියන්නෙ නෑනේ. ඔය ළමයත් කියන්න නැතුව ඇති. අපි ඒ කාලේ ජල භීතිකාව ගැන හරියට දන්නෙත් නෑ. මම ඇති තරම් ලේන්නු කාලා දාපු පළතුරු ඒ කෑල්ල අයින් කරලා කාලා තියනවා. හැබැයි දැන් නම් සත්තු අල්ලන්න කරන්න බයක් දැනෙනවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔය සීන් එකම උනා නරියෙක් නිසා ,මීට මාස 2-3 කට කලින්.. ඒ ලමයගෙත් ඇගේ කිසිම තුවාලයක් නැ, කෙල වලින් ශරීරගත වෙන්ඩ ඇති කියල දොස්තරල කියල තිබ්බ,
    තෝත් මවාගත්ත සුරංගනා රටක ජීවත්වෙන නරියෙක් තමා. දැන් ඇවිල්ල හූ කියල පලයන්
     
    • Haha
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඔය සීන් එකම උනා නරියෙක් නිසා ,මීට මාස 2-3 කට කලින්.. ඒ ලමයගෙත් ඇගේ කිසිම තුවාලයක් නැ, කෙල වලින් ශරීරගත වෙන්ඩ ඇති කියල දොස්තරල කියල තිබ්බ,
    අඩේ කවුද යකෝ නරි හුරතලේට ඇතිකරන්නේ 😮😮😮
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හපන්න, හූරන්නම ඔනෙ නෑ බන්
    සමාන්යෙන් වයිරස් එකට හම හරහ යන්න බෑ.
    ඒත් තුවලායක් තිබ්බොත් හෝ සමහර සියුම් තැන් වලින් යන්න පුලුවන්.

    තුවාලය ඇහැට නොපෙනෙන තරන් පොඩි සීරීමක් වෙන්න පුලුවන්
    සියුම් තැන් කිව්වම - ඇගිලි වලට නියපොතු කපන කොට වෙච්ච නිරාවරනයක් වෙන්න පුලුවන්.
    තව ඇහෙනුත් යන්න පුලුවන් වයිරස් වලට ( face shield දන්නෙ එකනෙ corona වලට )

    ------------

    පොඩි අයට ඕව තේරෙන්නෙ නෑ ඉතින්.
    මේක නන් මහ උදවියගෙ වැරද්දක්. ගෙනල්ල මාසයක්ලු. බේත් විදල නෑ.
    සති 4 ට වැඩි උනත් දැන් විදිනවා.

    අනික එක පාරට මැරුනම ඒ ගැන බලලත් නෑ.
    රෙබීස් හැදුන කියල හැම වෙලාවෙම පිස්සු
    හැදෙන්නෙ නෑ, සමහර එවුන් නිකන් මලානික වෙලා ඉන්නෙ.





    රෝම කූප හරහ යන්නෙ නෑ බන්. :yes:
    එලවන්න එපා, බේත් විදපන්, රුපියල් 400යි වෙන්නෙ.


    ආන්ඩුවෙ වෙට් ගාවට ගියා නන් total free විදිනව
    ------ Post added on Jun 13, 2021 at 11:58 AM
    අඩෝ එහෙමත් එකක්ද? :confused::(:oo::growl:
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    balla hapala seerila nathi unata daruwa balla allala ehema nathinm ballage toys ehema ewagen unath hadenna puluwani ape nodanuwathkamin. habei balu pataw dath eddi kohomath kattiyawa hapanawa thuwala wenne nethi unath.. anik eka saththu kapu palathuru ehema kapala ain karala kanna epa..

    mona unath karunawantha lamayek Niwan suwa labewa puthe.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දන්නා කෙනෙක් පහදන්න.කොහොමද මචන් මේ සීන් එක වෙන්නේ.? :confused:
    සමහර විට මේ ළමයගේ ඇගේ තිබුන පුංචිම හරි තුවාලයක් මාර්ගයෙන් බල්ලගේ කෙළ ශරීරයට ඇතුල් වෙන්න ඇති.