රෝම හරහා යන්න බෝවෙන්නෙනෑ. තුවාලෙක කෙළ ගෑවූනොත් හැදෙනව. සමහරු බල්ලොන්ට කටත් එක්ක ලෙව කන්න දෙනවනෙ. පව් ඉතිං ටිකක් අමාරු වෙලා මැරෙන්නෙ ඕක හැදුනම.මම හිතන්නෙ රෝම කුප හරහත් යන්ඩ පුලුවන් ඇති, අපේ හම 100%ක් ආර්ක්ශිත නැ කියනවනෙ, අනික ඔය පොඩි ලමයි ඉබිනවත් එක්කනෙ , ඕව හොද පාඩම් කාටත්, අපේ ගෙදරටත් එනව ඉදල හිටල පූසෙක්, අවම හැම තැනම යනව එලවන්නෙ නැනෙ, මේව දකිද්දි ඇත්තටම බයානකයි