Atta tiththai bun..Ohoma kiyanna epa bnz.
Atta tiththai bun..Ohoma kiyanna epa bnz.
AmenBe kind to animals but don't be a bloody fool

තෝත් මවාගත්ත සුරංගනා රටක ජීවත්වෙන නරියෙක් තමා. දැන් ඇවිල්ල හූ කියල පලයන්ඔය සීන් එකම උනා නරියෙක් නිසා ,මීට මාස 2-3 කට කලින්.. ඒ ලමයගෙත් ඇගේ කිසිම තුවාලයක් නැ, කෙල වලින් ශරීරගත වෙන්ඩ ඇති කියල දොස්තරල කියල තිබ්බ,
අඩේ කවුද යකෝ නරි හුරතලේට ඇතිකරන්නේඔය සීන් එකම උනා නරියෙක් නිසා ,මීට මාස 2-3 කට කලින්.. ඒ ලමයගෙත් ඇගේ කිසිම තුවාලයක් නැ, කෙල වලින් ශරීරගත වෙන්ඩ ඇති කියල දොස්තරල කියල තිබ්බ,
අඩෝ එහෙමත් එකක්ද?හපන්න, හූරන්නම ඔනෙ නෑ බන්
සමාන්යෙන් වයිරස් එකට හම හරහ යන්න බෑ.
ඒත් තුවලායක් තිබ්බොත් හෝ සමහර සියුම් තැන් වලින් යන්න පුලුවන්.
තුවාලය ඇහැට නොපෙනෙන තරන් පොඩි සීරීමක් වෙන්න පුලුවන්
සියුම් තැන් කිව්වම - ඇගිලි වලට නියපොතු කපන කොට වෙච්ච නිරාවරනයක් වෙන්න පුලුවන්.
තව ඇහෙනුත් යන්න පුලුවන් වයිරස් වලට ( face shield දන්නෙ එකනෙ corona වලට )
------------
පොඩි අයට ඕව තේරෙන්නෙ නෑ ඉතින්.
මේක නන් මහ උදවියගෙ වැරද්දක්. ගෙනල්ල මාසයක්ලු. බේත් විදල නෑ.
සති 4 ට වැඩි උනත් දැන් විදිනවා.
අනික එක පාරට මැරුනම ඒ ගැන බලලත් නෑ.
රෙබීස් හැදුන කියල හැම වෙලාවෙම පිස්සු හැදෙන්නෙ නෑ, සමහර එවුන් නිකන් මලානික වෙලා ඉන්නෙ.
රෝම කූප හරහ යන්නෙ නෑ බන්.
එලවන්න එපා, බේත් විදපන්, රුපියල් 400යි වෙන්නෙ.
ආන්ඩුවෙ වෙට් ගාවට ගියා නන් total free විදිනව
------ Post added on Jun 13, 2021 at 11:58 AM




අඩෝ එහෙමත් එකක්ද?![]()
සමහර විට මේ ළමයගේ ඇගේ තිබුන පුංචිම හරි තුවාලයක් මාර්ගයෙන් බල්ලගේ කෙළ ශරීරයට ඇතුල් වෙන්න ඇති.දන්නා කෙනෙක් පහදන්න.කොහොමද මචන් මේ සීන් එක වෙන්නේ.?![]()
සමහර විට මේ ළමයගේ ඇගේ තිබුන පුංචිම හරි තුවාලයක් මාර්ගයෙන් බල්ලගේ කෙළ ශරීරයට ඇතුල් වෙන්න ඇති.


