පාරේ ඉන්න බල්ලෝ ගෙදර ගෙනාවම

Sen-lu

Well-known member
  • මම හිතන්නෙ රෝම කුප හරහත් යන්ඩ පුලුවන් ඇති, අපේ හම 100%ක් ආර්ක්ශිත නැ කියනවනෙ, අනික ඔය පොඩි ලමයි ඉබිනවත් එක්කනෙ , ඕව හොද පාඩම් කාටත්, අපේ ගෙදරටත් එනව ඉදල හිටල පූසෙක්, අවම හැම තැනම යනව එලවන්නෙ නැනෙ, මේව දකිද්දි ඇත්තටම බයානකයි
    රෝම හරහා යන්න බෝවෙන්නෙනෑ. තුවාලෙක කෙළ ගෑවූනොත් හැදෙනව. සමහරු බල්ලොන්ට කටත් එක්ක ලෙව කන්න දෙනවනෙ. පව් ඉතිං ටිකක් අමාරු වෙලා මැරෙන්නෙ ඕක හැදුනම.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    මම හිතන්නෙ රෝම කුප හරහත් යන්ඩ පුලුවන් ඇති, අපේ හම 100%ක් ආර්ක්ශිත නැ කියනවනෙ, අනික ඔය පොඩි ලමයි ඉබිනවත් එක්කනෙ , ඕව හොද පාඩම් කාටත්, අපේ ගෙදරටත් එනව ඉදල හිටල පූසෙක්, අවම හැම තැනම යනව එලවන්නෙ නැනෙ, මේව දකිද්දි ඇත්තටම බයානකයි
    Pusongen hadenna tiyena chance eka harima adui. Ballongen tamai godak hadenne.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,682
    10,272
    113
    කොච්චර ආදරේ කලත් මිනිස්සුයි සත්තුයි වෙනම ඉන්න ඕනෙ ! සත්තුන්ගෙ ඇගේ ඉන්න පරපෝශිතයො කොච්චර මිනිස්සුන්ගෙ සන්වේදී පද්ධති වලට හානි කරනවද කියල ඩොක්ට කෙනෙගෙන්ම අහන්න ඕනෙ !
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    kela walin puluwan ne machan.
    කෙළ වලින් පුලුවන් ලෙවකන තැන තුවාල වෙලා නම්

    සිරාවටහ් ... සමහර වෙලාවට කියන්නෙහ් නැහ් හැපුවත් සිරුවත් බල්ලව ගිහිල්ලා දායි කියලාහ් ...
    🙁🙁🙁
    ------ Post added on Jun 13, 2021 at 8:11 AM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    හපන්නෙ සීරෙන්නෙ නැතුව හුළඟින් බෝවෙනවයෑ
    සීරීම් වුන තැනක්, මූණ එහෙම ලෙව කෑවා නම් බෝ වෙන්න පුළුවන්, බල්ලෝ එහෙම ලෙව කනවා නේ.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    වරුවක් යන්නත් කලින් මැරිච්චි මිනිස්සුන්ගෙ මල මිනි උඩින් දෙශපාල්නෙහ් කරපු එකෙක් කියද්දි තමා හිනා යන්නෙහ් ...
    හා හා කට කට 😑 ඒ උත්තමයො ඇවිත් ඒවට දඩුවම් දුන්නා මතක නැද්ද 😡
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    saha balla lewa kaawata passe atha hodanne nathuwa kemak kaawanam.
    එච්චර වේලා තියේන්නේ නෑ. ඔය කියන විදිහට තප්පර 5කින් වගේ විනාස වෙනවා. සමහර විට බල්ලාගේ කට කටට, නහයට, ඇස්වලට ලන්කරානම්. වේන්න පුලුවන්.
    බල්ලෝ ඉතින් හැම වෙලේම හපනවා සූරනවා. අපිත් පූසේක් ගෙනවා මාසයක්වත් නෑ තම. ඔය යකාටත් විදලා දාන්න ඔනේ.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    වරද්දගෙන හොදටම මැරිච්චි මිනිස්සු නෙමේ මරපු මිනිස්සු.. 300 මරල දාද්දි මීක් නැතුව ඉදන්ඩ කියනවනම් ඉතින් ................. තෙර්ඩ් එකට අදාල නැති හින්ද උබ කියුව කියල හිතාගනින්...
    එතකොට පොන්නයො දැන් 2100 ගානක් මැරිලා ඉන්නෙත් අහින්සක මිනිස්සු නෙමේද? තොපේ පකේ ආන්ඩුව රටේවත් නොතිබුන වෛරස් එකක් මේක අස්සෙ දාගෙන මිනිස්සු ටික මරලා දානවා තාම! පාස්කු එකත් ආන්ඩුව දැන දැන ගැහුවා.. එතකොට කොරෝනා තියෙනවා කියල දැන දැන නෙමේද වයිරස් එක මේ රටට වද්දගත්තෙ වේස හිවලෝ?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දන්නා කෙනෙක් පහදන්න.කොහොමද මචන් මේ සීන් එක වෙන්නේ.? :confused:

    හපන්න, හූරන්නම ඔනෙ නෑ බන්
    සමාන්යෙන් වයිරස් එකට හම හරහ යන්න බෑ.
    ඒත් තුවලායක් තිබ්බොත් හෝ සමහර සියුම් තැන් වලින් යන්න පුලුවන්.

    තුවාලය ඇහැට නොපෙනෙන තරන් පොඩි සීරීමක් වෙන්න පුලුවන්
    සියුම් තැන් කිව්වම - ඇගිලි වලට නියපොතු කපන කොට වෙච්ච නිරාවරනයක් වෙන්න පුලුවන්.
    තව ඇහෙනුත් යන්න පුලුවන් වයිරස් වලට ( face shield දන්නෙ එකනෙ corona වලට )

    ------------

    පොඩි අයට ඕව තේරෙන්නෙ නෑ ඉතින්.
    මේක නන් මහ උදවියගෙ වැරද්දක්. ගෙනල්ල මාසයක්ලු. බේත් විදල නෑ.
    සති 4 ට වැඩි උනත් දැන් විදිනවා.

    අනික එක පාරට මැරුනම ඒ ගැන බලලත් නෑ.

    රෙබීස් හැදුන කියල හැම වෙලාවෙම පිස්සු හැදෙන්නෙ නෑ, සමහර එවුන් නිකන් මලානික වෙලා ඉන්නෙ.



    මම හිතන්නෙ රෝම කුප හරහත් යන්ඩ පුලුවන් ඇති, අපේ හම 100%ක් ආර්ක්ශිත නැ කියනවනෙ, අනික ඔය පොඩි ලමයි ඉබිනවත් එක්කනෙ , ඕව හොද පාඩම් කාටත්, අපේ ගෙදරටත් එනව ඉදල හිටල පූසෙක්, අවම හැම තැනම යනව එලවන්නෙ නැනෙ, මේව දකිද්දි ඇත්තටම බයානකයි

    රෝම කූප හරහ යන්නෙ නෑ බන්. :yes:
    එලවන්න එපා, බේත් විදපන්, රුපියල් 400යි වෙන්නෙ.

    ආන්ඩුවෙ වෙට් ගාවට ගියා නන් total free විදිනව
    ------ Post added on Jun 13, 2021 at 11:58 AM
     

    HmNRazor

    Well-known member
  • Bad she is dead.good she don't need to be alive in sl
    වැඩක් නෑ නේ ආපහු කොහොමත් ඉපදෙනවා නම් ලකේපංකාවේ නේ ඉපදෙන්නේ බම්! උබේ තර්කෙත් එක්ක එහෙම බැලුවාම පොඩි එකී ඉපදිලා ගේමක් ගහගෙන හිටියා නම් පොඩි හරි වටිනාකමක් තියනවා ජීවිතේට.

    හපන්න, හූරන්නම ඔනෙ නෑ බන්
    සමාන්යෙන් වයිරස් එකට හම හරහ යන්න බෑ.
    ඒත් තුවලායක් තිබ්බොත් හෝ සමහර සියුම් තැන් වලින් යන්න පුලුවන්.
    පාරේ ඉන්න බල්ලෙක් බම් අල්ලගෙන ගිහිල්ලා ඌට injection පාරක් දෙන්න කාගෙන් වත් අවසර ගන්න ඔනි නෑ නේ? අපේ තාත්තා කන්න බොන්න දෙනවා පාරේ ඉන්න බලු තඩියකුට, පොර එයාව ලෙවකනවා, කකුල් ගහද්දී උගේ නියපොතු පාර එහෙම වදිනවා. මේ සීන් එක දැක්කාම හිතුනා ඒ බලු තඩියට injection පාරක් දෙන්න :unsure:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වැඩක් නෑ නේ ආපහු කොහොමත් ඉපදෙනවා නම් ලකේපංකාවේ නේ ඉපදෙන්නේ බම්! උබේ තර්කෙත් එක්ක එහෙම බැලුවාම පොඩි එකී ඉපදිලා ගේමක් ගහගෙන හිටියා නම් පොඩි හරි වටිනාකමක් තියනවා ජීවිතේට.


    පාරේ ඉන්න බල්ලෙක් බම් අල්ලගෙන ගිහිල්ලා ඌට injection පාරක් දෙන්න කාගෙන් වත් අවසර ගන්න ඔනි නෑ නේ? අපේ තාත්තා කන්න බොන්න දෙනවා පාරේ ඉන්න බලු තඩියකුට, පොර එයාව ලෙවකනවා, කකුල් ගහද්දී උගේ නියපොතු පාර එහෙම වදිනවා. මේ සීන් එක දැක්කාම හිතුනා ඒ බලු තඩියට injection පාරක් දෙන්න :unsure:


    වහාම දියන් මචන්.
    අනාතයෙක් නිසා කලින් දීල නැතුව ඇති. එතකොට 1කක් ගහල, තව මාස 2,3කින් වගේ තව එකක් දෙනවා.
    ඊට පස්සෙ අවුරුද්දට පාරක්

    පුලුවන් නන් දෙනකොට රේබීස් එකයි, පාර්වො /ඩිස්ටෙම්පර් වලටත් වැක්සින් දියන්.

    ~2000ක් වගේ යන්නෙ, පාවො එහෙම හැදුනොත් බලන් ඉන්න බෑ ඉතින් තාත්තට
     

    HmNRazor

    Well-known member
  • වහාම දියන් මචන්.
    අනාතයෙක් නිසා කලින් දීල නැතුව ඇති. එතකොට 1කක් ගහල, තව මාස 2,3කින් වගේ තව එකක් දෙනවා.
    ඊට පස්සෙ අවුරුද්දට පාරක්

    පුලුවන් නන් දෙනකොට රේබීස් එකයි, පාර්වො /ඩිස්ටෙම්පර් වලටත් වැක්සින් දියන්.

    ~2000ක් වගේ යන්නෙ, පාවො එහෙම හැදුනොත් බලන් ඉන්න බෑ ඉතින් තාත්තට
    බල්ලෝ කියන්නෙත් මාර සීන් නේ බලන් ගියාම, ඌ නම් හෙන කඳයා වගේ ඉන්නවා ඔනි මගුලක් කනවා බොනවා. දුවනවා පනිනවා. ලෙඩ කිය කිය එන්නෙ නෑ නේ ඉතින් නේ.
     
    • Like
    Reactions: Solo Rider