පාරේ මිනිස්සු මරලා තව තගත් දායි.

samindi

Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මිනිස්සුන්ව පාරෙ එලවන් ඇවිල්ලා වෙඩිත් තියලා ඒකට විරුද්ධව මිනිස්සු ඇවිස්සිලා එනපොට හොද නෑ වගේ පේනෙද්දි. මීඩියා ටෝක් දෙනවා එහෙම ආවොත් ඒ විදියට උත්තර දෙනවලු. ඒ කියන්නෙ ඒකට විරුද්ධ වෙන එවුන් කුඩුකාරයොලු. වැඩ බලන පොපා කියන්නෙ.

    මුන් සෙට් එක මේව කියන නිසා තමයි ගොඩක්ම ලංකාවෙ වහල් බය්‍යොන්‍ය මේව දිරවන්නෙ නැත්තෙ. එලකිරියෙත් ගොඩක් එවුන්ට ඇහැට කටු අනිනව වගෙ මේව ඇහෙද්දි

    https://youtu.be/vBeo_cmP71k?si=GTmjmlAsF9zRSL6R
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    සල්ලි වලට නටන වේස චැනල්
    එකායි 🤣

    L
    කලින් නූගත් බයියන්ට මුන්ව පේන්න බෑ. දැන් ගූ ඇම් පී ලොල්ලන්ට මුන්ව පේන්න බෑ :lol:
    ඕකුන්ගෙ සීයලා තමයි වලව්වේ හාමුට ගහන්න කියල ගෑනිව යවල තියෙන්නෙ වලව් ගානෙ. තාම ඒ වහල් ජාන ඇගේ තියනව ඕකුන්ගෙ. උංවත් ඒක දන්නෙ නැතිවුනාට හාමුට බනින එකක් දැකපු ගමන් ලේ කෝප වෙනව. නැත්තම් ඔය යූටියුබර්ල අහවල් එකක් කලාටද එවුන්ව පේන්න බැරි වෙන්න.
    ------ Post added on Jan 23, 2024 at 10:36 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකුන්ගෙ සීයලා තමයි වලව්වේ හාමුට ගහන්න කියල ගෑනිව යවල තියෙන්නෙ වලව් ගානෙ. තාම ඒ වහල් ජාන ඇගේ තියනව ඕකුන්ගෙ. උංවත් ඒක දන්නෙ නැතිවුනාට හාමුට බනින එකක් දැකපු ගමන් ලේ කෝප වෙනව. නැත්තම් ඔය යූටියුබර්ල අහවල් එකක් කලාටද එවුන්ව පේන්න බැරි වෙන්න.
    ------ Post added on Jan 23, 2024 at 10:36 AM
    Jack Black Yes GIF