මිනිස්සුන්ව පාරෙ එලවන් ඇවිල්ලා වෙඩිත් තියලා ඒකට විරුද්ධව මිනිස්සු ඇවිස්සිලා එනපොට හොද නෑ වගේ පේනෙද්දි. මීඩියා ටෝක් දෙනවා එහෙම ආවොත් ඒ විදියට උත්තර දෙනවලු. ඒ කියන්නෙ ඒකට විරුද්ධ වෙන එවුන් කුඩුකාරයොලු. වැඩ බලන පොපා කියන්නෙ.
මුන් සෙට් එක මේව කියන නිසා තමයි ගොඩක්ම ලංකාවෙ වහල් බය්යොන්ය මේව දිරවන්නෙ නැත්තෙ. එලකිරියෙත් ගොඩක් එවුන්ට ඇහැට කටු අනිනව වගෙ මේව ඇහෙද්දි
https://youtu.be/vBeo_cmP71k?si=GTmjmlAsF9zRSL6R