පාරේ යද්දී පරිස්සමෙන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන තරම් පරිස්සමින් පාරෙ ගියත් වැඩක් නැහැනේ මචං.. වාහනේ ඩ්‍රයිව් කරන්නෙ ඔය වගේ කාලකන්නි බල්ලෙක් නම්.. :( ලංකාවෙත් මතක නැද්ද මිනිස්සු විස්සක් විතර හප්පගෙන ගියා වාහනකාරයෙක්..:angry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,856
    113
    Panadura
    මොන තරම් පරිස්සමින් පාරෙ ගියත් වැඩක් නැහැනේ මචං.. වාහනේ ඩ්‍රයිව් කරන්නෙ ඔය වගේ කාලකන්නි බල්ලෙක් නම්.. :( ලංකාවෙත් මතක නැද්ද මිනිස්සු විස්සක් විතර හප්පගෙන ගියා වාහනකාරයෙක්..:angry:

    :yes::yes::yes: