පාරේ වැරදිවලට දඩකොල

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පාරේ වැරදිවලට දඩකොල

පාරේ වැරදිවලට දඩකොල එසැනින් ගෙවන්න.. SMS ක‍්‍රමය එයි


මහා මර්ගයන්හි රථ වාහන ධාවනයේදී වැරදිකරුවන් වන පුද්ගලයන්ට කෙටි පණිවිඩයක් මඟින් එම දඩ මුදල් එවෙලේම ගෙවීමේ ක්‍රමවේදයක් ඉතා නුදුරේදී හඳුන්වා දෙන බව රථවාහන පොලිස් මූලස්ථානය පවසයි.


එම නව වැඩපිළිවෙළ පිළිබඳ ව්‍යාපෘතිය දැනටමත් සකස් කර අවසන් බව රථවාහන පොලිස් මූලස්ථානය භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කරයි.


ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විශේෂ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් මේ සඳහා සකස් කර ඇති බවත් නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ පොලිසිය විසින් රථවාහන වැරැදි කරන රියැදුරන් සඳහා දෙනු ලබන දඩ කොළ ගෙවීම පහසුවන බවද පොලිසිය වැඩිදුරටත් කියයි.



[FONT=Verdana, Geneva, sans-serif]lankapuvath [/FONT]

 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අදත් දඩ කොළයක් ගෙවන්න රස්තියාදු වුනා බන්z මේ මගුල කවද එයිද මන්ද