පාර අයිනේ තැඹිළි, ඉරිගු, වඩ විකුණන අයටත් බද්දක්..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,834
    23,519
    113
    පොඩි හරි එහෙම දෙයක් තියෙන්න ඕනෙ තමයි

    GET RICH BY NOT HOLDING CASH!

    සල්ලි ඉන්වෙස්ට් කරපල්ලා, එ කියන්නෙ වාහන - ඉඩම් - ස්ටොක් -අපාර්ට්මන්ට් මොනා හරි, එවා ඇපෙට තියලා ලොන් ගනිල්ලා, (එවායෙන් එන අදායමෙන්ම කවර් කරන්න පුලුවන් ප්‍රමානෙ) නො ටැක්ස් එවායෙන් - මොකද එවා අයිති බැන්කුවලට හො ෆිනැන්ස් වලට නෙ,, ආදායමෙන් පොඩ්ඩක් එදිනෙදා වියදමට ශෙපට අයින් කරගන්න..

    ඉට අමතරව හොයාගන්න ඹැරි පොඩි ආදායම් හදාගන්න,,

    දැන් උබ කොටිපතියෙක්, හැබැයි සියලු දෙපල අයිති බැන්කු වලට- එත් - පොසත් උන් සතෙයක් ටැක්ස් නොගෙව ඉන්නෙ ඔන්න ඔහොම..
    Tax ගහන්නෙ දේපළ වලට නෙමේ ආදායමටනෙ
    ------ Post added on Oct 30, 2022 at 12:58 PM
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    හොඳයි වැඩේ. ඔය යක්කු පාරවල් අල්ලගෙන සත පහක් ගෙවන්නෙ නැතුව බිස්න්ස් කරගන්නේ. වාහන නවත්තගත්තම පාරත් එක්ක බ්ලොක්. පාරවල් ලොකු කරනකොට අපේ බදු සල්ලි වලින් වන්දිත් අරන් මාරු වෙන්නෙ ඊට පස්සේ!
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොඩි හරි එහෙම දෙයක් තියෙන්න ඕනෙ තමයි

    Tax ගහන්නෙ දේපළ වලට නෙමේ ආදායමටනෙ
    ------ Post added on Oct 30, 2022 at 12:58 PM
    ආදායම්ක් නෑ නෙ යකො, එවා බැන්කුවට හරවනවා ලොන් කැපෙන්න,,, සල්ලි එන්නෙ බැන්කුවට,, ලොන් කැපුනාම කො ආදායමක්?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක වෙන්නම ඕනෙ දෙයක්. පොඩි මිනිහට තේරෙන්නෙ නෑ ඌ ගන්න සබන් කැටේට බද්දක් තියනවා. ඌ ඒක ගෙවන්න ඕනෙ කියලා. ඔහොම උනාමවත් තේරෙයිනෙ හරියට කතිරෙ ගහන්න.
    මමත් හිතන්නේ උබ හරි කියල. ඔය වගේ උන්ට තාම තේරෙන්නේ නැ සබන් කැටේ වැඩි උනේ මයිනලා හොරා කාපු නිසා කියල. ඔය වගේ උනාම තේරෙයි නේ ඔක්කොටොම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,519
    113
    ආදායම්ක් නෑ නෙ යකො, එවා බැන්කුවට හරවනවා ලොන් කැපෙන්න,,, සල්ලි එන්නෙ බැන්කුවට,, ලොන් කැපුනාම කො ආදායමක්?
    ඉතින් එහෙනන් මොකටද බන් ඒවා තියන් ඉන්නෙ?
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම කිව්වේ මම දෙනවා කියලා නෙමෙයි සල්ලි . ඕකුන්ගෙන් බදු ගහන්න ඕනේ ඕකුන්ට සල්ලි ඒ තරම් . ඌ හිගාකන්නෙත් මේ සිස්ටම් එකේම ලාභ ප්‍රයෝජන අරගෙන නේ. 18 වඩි හැම එකාම බදු ගෙවන්න ඕනේ සහ විදයුත් මුදල් සහ පඩිය මොනිටර් වෙන්න ඕනේ .

    වැඩ්ඩොන්ට පුලුවන් ඊට පස්සේ බදු ක්‍රමයෙන් කට්ටි පනින්න ක්‍රිප්ටෝ, ගෝල්ඩ් මැනික් වගේ දේවල් වලින් 😜

    එක හරි මචන්. අනිවා අදායම් උත්පාදනය විගණනය විය යුතුමයි.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Awurudu 18ta wadi hama ekatm tax file ekk tyenda one ethkota income eka monitor krla tax gwwhaki

    GET RICH BY NOT HOLDING CASH!

    සල්ලි ඉන්වෙස්ට් කරපල්ලා, එ කියන්නෙ වාහන - ඉඩම් - ස්ටොක් -අපාර්ට්මන්ට් මොනා හරි, එවා ඇපෙට තියලා ලොන් ගනිල්ලා, (එවායෙන් එන අදායමෙන්ම කවර් කරන්න පුලුවන් ප්‍රමානෙ) නො ටැක්ස් එවායෙන් - මොකද එවා අයිති බැන්කුවලට හො ෆිනැන්ස් වලට නෙ,, ආදායමෙන් පොඩ්ඩක් එදිනෙදා වියදමට ශෙපට අයින් කරගන්න..

    ඉට අමතරව හොයාගන්න ඹැරි පොඩි ආදායම් හදාගන්න,,

    දැන් උබ කොටිපතියෙක්, හැබැයි සියලු දෙපල අයිති බැන්කු වලට- එත් - පොසත් උන් සතෙයක් ටැක්ස් නොගෙව ඉන්නෙ ඔන්න ඔහොම..
    Gota president wela dadlige haal mol wtluwe u kiwwe me kisideyk mge neme bankuwe kyla lnkawe tax wlin ringnda udw krnne klknni banku
    ------ Post added on Oct 30, 2022 at 3:38 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Awurudu 18ta wadi hama ekatm tax file ekk tyenda one ethkota income eka monitor krla tax gwwhaki

    Gota president wela dadlige haal mol wtluwe u kiwwe me kisideyk mge neme bankuwe kyla lnkawe tax wlin ringnda udw krnne klknni banku
    ------ Post added on Oct 30, 2022 at 3:38 PM
    ලකාවෙ විතරක් නෙවි, ලොකෙම, බලපම්

    followe Robert Kiyosaki

    kevin o'leary
     
    • Like
    Reactions: Boniya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    GET RICH BY NOT HOLDING CASH!

    සල්ලි ඉන්වෙස්ට් කරපල්ලා, එ කියන්නෙ වාහන - ඉඩම් - ස්ටොක් -අපාර්ට්මන්ට් මොනා හරි, එවා ඇපෙට තියලා ලොන් ගනිල්ලා, (එවායෙන් එන අදායමෙන්ම කවර් කරන්න පුලුවන් ප්‍රමානෙ) නො ටැක්ස් එවායෙන් - මොකද එවා අයිති බැන්කුවලට හො ෆිනැන්ස් වලට නෙ,, ආදායමෙන් පොඩ්ඩක් එදිනෙදා වියදමට ශෙපට අයින් කරගන්න..

    ඉට අමතරව හොයාගන්න ඹැරි පොඩි ආදායම් හදාගන්න,,

    දැන් උබ කොටිපතියෙක්, හැබැයි සියලු දෙපල අයිති බැන්කු වලට- එත් - පොසත් උන් සතෙයක් ටැක්ස් නොගෙව ඉන්නෙ ඔන්න ඔහොම..
    මට තේරෙන විදිහට පුද්ගලික අදායම් බදු ගණන් හදන්නේ අදායමට. ලෝන් වාරික අඩු කරලා ගණන් හදන්නේ නෑ.

    මේ කියපු විදිහට කරන්න පුළුවන් ව්‍යපාරයක් විදිහට ලියාපදිංචිවෙලා. ඒත් ව්‍යාපාරයෙන් ගන්න සල්ලිවලට බදු ගෙවන්න වෙනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    GET RICH BY NOT HOLDING CASH!

    සල්ලි ඉන්වෙස්ට් කරපල්ලා, එ කියන්නෙ වාහන - ඉඩම් - ස්ටොක් -අපාර්ට්මන්ට් මොනා හරි, එවා ඇපෙට තියලා ලොන් ගනිල්ලා, (එවායෙන් එන අදායමෙන්ම කවර් කරන්න පුලුවන් ප්‍රමානෙ) නො ටැක්ස් එවායෙන් - මොකද එවා අයිති බැන්කුවලට හො ෆිනැන්ස් වලට නෙ,, ආදායමෙන් පොඩ්ඩක් එදිනෙදා වියදමට ශෙපට අයින් කරගන්න..

    ඉට අමතරව හොයාගන්න ඹැරි පොඩි ආදායම් හදාගන්න,,

    දැන් උබ කොටිපතියෙක්, හැබැයි සියලු දෙපල අයිති බැන්කු වලට- එත් - පොසත් උන් සතෙයක් ටැක්ස් නොගෙව ඉන්නෙ ඔන්න ඔහොම..
    ඕකෙ limit එකක් තියනවා. නැත්නම් හැම එකම ඔහොම කරනවා නේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ටොයියො ජෙප්පො අරගල කරලා ගෙනාපු රනිල් වැඩ්ඩා..😍😍😍

    අඩුමගානේ දැන් අනෙත් පැත්තේ එකෙක් හරි ඉන්නවා. නැත්නම් රාජපක්සලා මේ වෙනකොට රට කාන්තාරයක් කරලා. තොපිලා වගේ නූගත් එවුන්ට චන්ද අයිතිය තියෙනකන් ලංකාව ගොඩ එන්නෙ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    නියමයි රනිල්. කිරිබත් කාලා රබන් ගහපු අඩු කුලේ වේසිගෙ පුතාලට තව අරින්න ඕන
     
    • Haha
    Reactions: Rsupun and dayt0na

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ටොයියො ජෙප්පො අරගල කරලා ගෙනාපු රනිල් වැඩ්ඩා..😍😍😍

    me thiyenne

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.

    nethfm
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    mage adahasa nam hamba karana hema ekama tax gewanna one. hamba karana gana auwa eka wenas wenna one. thamange 20k padiyen rupiyal 100 giyama thama minissunta podu depala wala agaya therenne. anika gewana tax walata wenne mokadda kiyala hema ekatama kekkumak thiyenna one. ehtakota toilet pochchiyata chande dena eka tikak hari awu weyi
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කොහොමවුනත් ආණ්ඩුවෙන් මේ කරන දේවල් නම් අගය කළ යුතුයි, මිනිස්සුන්ට අමාරුයි කියලා සහනාදාර දීලා හැමදාම රටක්‌, ආර්ථිකයක් දියුණු කරන්න ආමරුයි,
    ඍජු බදු වැඩි කලා වගේම වක්‍ර බදු අඩු කරන්නත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි,
    අඩුම තරමේ ඉස්සරහට මිනිස්සුන්ට වගකීමක් ඇතිව හැමදේම කරන්න වෙනවා කියන එක මිනිස්සුන්ට තේරේවි, ( ජන්දේ දෙන ආකාරයේ සිට පොදු දේපල බාවිතය,,,, පවුල් සැලසුම් මේ ආදී නොයෙක් දැ වලට,,,,....)
     
    • Like
    Reactions: kasunkaru