පාලකයෝ මොකක්ද මේ නටන පිස්සුව.? Look@ d Video

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පාලකයෝ මොකක්ද මේ නටන පිස්සුව.? Look@ d Video

    බිස්නස් මටත් පාඩුයි වහලා තියෙන එක.පඩි ගෙවන්නත් ඕනේ ඒ මිනිස්සු රස්සාවට නාවට.ඒත් ඒ වගේ නෙමේනේ මේ තියෙන අනතුර.:angry:මටත් උපරිම මාස 2ක් විතරයි මෙහෙම පඩි ගෙවාගන්ඩ පුලුවන්.එතනින් පස්සේ මොකක්ද කරන්ඩ කියන්නේ?මේක තවත් ඇදගන්ඩද පාලකයන්ට ඕනේ.?
    පාලකයන්ට කොන්දක් නැද්ද මේ අනතුර තේරුම්ගන්ඩ? මොකක්ද මේ කරන්ඩ යන විනාසේ ?:angry::angry:


    රජයේ වෛද්‍යනිලධාරී සංගමයේ මේ වීඩියෝ එක බලපල්ලා.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    උබෙ කතාවත් ඇත්ත, හැම රටකම පාලකයන්ට මේ ප්‍රශ්නෙ තියනවා, UK වල 100 ක් මැරිලත් ලොක් ඩවුන් කලේ නෑ තවම, සින්ගප්පුරු PM කිව්වෙ කොහොමත් බොඩර් වහන්නේ නෑ, infections ගාන වැඩි වුනොත් අමාරු අයට විතරක් ප්‍රතිකාර කරනවා කියලා. අපි දෙකටම නැති දෙයක් කරන්න ගිහින් නා ගනි වගේ
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කතාව සීරියස් හැමපැත්තෙන්ම. ඇත්තටම තාමත් face marks ගන්න නෑ. :( අපි මොනවද මේ කරන්නේ! :baffled: ඊලග සතිය තීරනාත්මකයි! :confused: face marks නැතිව තාම කට්ටි එළියේ. :sorry: ඔය අතරේ හැදිච්ච අය හිටියොත් ඕක spread වෙන එක නවත්තන්න බැරි වෙයි. :no:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    සිරිසේනගෙ පත්වීම් නිසා ස'ට තාම වැඩක් කරගන්න අමාරුයි.
    කොහොමත් 2/3 නැතුව ස'ට හරියට වැඩක් කරගන්න අමාරුයි.
    පුත්තලමෙන් කොළඹට ආපු අයගෙ පස්සෙන් ස' බුද්ධි අංස යවලා ඇත්තෙ.
    ස'ගෙ වටේ ඉන්නෙ මහින්දගෙ ගෝලයො නිසා ස'ගෙ වැඩ සේරම අවුල් යවනවා.
    අපිට සහතික දෙන්න ස' මුද්‍රණාලයට සහතික ප්‍රින්ට් වෙන්න දායිද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    රටම මළ ගමක් උනත් ලොක් ඩවුන් නම් කරන්න එපා ස. අපි විරුද්ධයි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,144
    27,813
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිරිසේනගෙ පත්වීම් නිසා ස'ට තාම වැඩක් කරගන්න අමාරුයි.
    ... මුද්‍රණාලයට සහතික ප්‍රින්ට් වෙන්න දායිද?

    kochchara waddek unath me wage welawakadi kora wenawa.
    s' th ehema thama...
    anduwa full gemak denawa meka control karala chandeta eka market
    karanna. eth hithapu tharam lesi na :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kochchara waddek unath me wage welawakadi kora wenawa.
    s' th ehema thama...
    anduwa full gemak denawa meka control karala chandeta eka market
    karanna. eth hithapu tharam lesi na :yes:

    ow ow gamak nam denawa taa billion ganan naya aragannawa mahindaya habei tama quarantine karana vidiyak ne room ne.. face mask ne doctorslata adum ne... habei billion ganana chinen naya gannawa :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    kochchara waddek unath me wage welawakadi kora wenawa.
    s' th ehema thama...
    anduwa full gemak denawa meka control karala chandeta eka market
    karanna. eth hithapu tharam lesi na :yes:
    අනිවා මචන් මහන්සි නම් වෙනවා. ඒ ගෞරවය අපි දෙන්න ඕන. එහෙම හරි මහන්සි වෙන නිසා තමයි රට මෙහෙමවත් ඉතිරිවෙලා තියෙන්නෙ. ඒත් තීන්දු තීරණ ගැනීම් වල අවුල් තියෙන නිසා කොහෙන් බැලුවත් ෆෙල් වෙන තැන් තියෙනවා. පොඩි තැන් වලින්නෙ බන් ෆේල් වෙන්නෙ. පුත්තලමට ඇඳිරිනීතිය දාපු එක ඇත්තටම පොයින්ට්ලස් දෙයක් වෙනවනෙ නගරෙ ලොක්ඩවුන් කරලා නැත්නම්. බේසික් වලින් පිට පැනලා මොනාද මේ කරන්න යන්නෙ. මේ වගේ දෙයක් හිතාගන්න ප්‍රොෆෙශනල්ස්ලම අවශ්‍ය නෑ බන්. සාමාන්‍ය දැනීමනෙ. හරි එහෙමත් එකක් නැත්නම් අඩුම ගානේ ඕවා ගැන දන්න මිනිස්සුන්ගෙන් අහන්න එපෑය. එහෙමත් නෑනේ.