පාලකයෝ මොකක්ද මේ නටන පිස්සුව.? Look@ d Video
බිස්නස් මටත් පාඩුයි වහලා තියෙන එක.පඩි ගෙවන්නත් ඕනේ ඒ මිනිස්සු රස්සාවට නාවට.ඒත් ඒ වගේ නෙමේනේ මේ තියෙන අනතුර.
මටත් උපරිම මාස 2ක් විතරයි මෙහෙම පඩි ගෙවාගන්ඩ පුලුවන්.එතනින් පස්සේ මොකක්ද කරන්ඩ කියන්නේ?මේක තවත් ඇදගන්ඩද පාලකයන්ට ඕනේ.?
පාලකයන්ට කොන්දක් නැද්ද මේ අනතුර තේරුම්ගන්ඩ? මොකක්ද මේ කරන්ඩ යන විනාසේ ?

රජයේ වෛද්යනිලධාරී සංගමයේ මේ වීඩියෝ එක බලපල්ලා.
බිස්නස් මටත් පාඩුයි වහලා තියෙන එක.පඩි ගෙවන්නත් ඕනේ ඒ මිනිස්සු රස්සාවට නාවට.ඒත් ඒ වගේ නෙමේනේ මේ තියෙන අනතුර.
මටත් උපරිම මාස 2ක් විතරයි මෙහෙම පඩි ගෙවාගන්ඩ පුලුවන්.එතනින් පස්සේ මොකක්ද කරන්ඩ කියන්නේ?මේක තවත් ඇදගන්ඩද පාලකයන්ට ඕනේ.?පාලකයන්ට කොන්දක් නැද්ද මේ අනතුර තේරුම්ගන්ඩ? මොකක්ද මේ කරන්ඩ යන විනාසේ ?

රජයේ වෛද්යනිලධාරී සංගමයේ මේ වීඩියෝ එක බලපල්ලා.
අපි මොනවද මේ කරන්නේ!
ඊලග සතිය තීරනාත්මකයි!
face marks නැතිව තාම කට්ටි එළියේ.
ඔය අතරේ හැදිච්ච අය හිටියොත් ඕක spread වෙන එක නවත්තන්න බැරි වෙයි. 