සිරිසේනගෙ පත්වීම් නිසා ස'ට තාම වැඩක් කරගන්න අමාරුයි.
කොහොමත් 2/3 නැතුව ස'ට හරියට වැඩක් කරගන්න අමාරුයි.
පුත්තලමෙන් කොළඹට ආපු අයගෙ පස්සෙන් ස' බුද්ධි අංස යවලා ඇත්තෙ.
ස'ගෙ වටේ ඉන්නෙ මහින්දගෙ ගෝලයො නිසා ස'ගෙ වැඩ සේරම අවුල් යවනවා.
අපිට සහතික දෙන්න ස' මුද්‍රණාලයට සහතික ප්‍රින්ට් වෙන්න දායිද?
බිග් මැච් නවත්තගන්න බැරි සිරිසේනයා කොරෝනා නිසා රටක් ලොක් ඩවුන් කරයිද
කොහෙද මේ සිරිසේනට කොන්ද පන නෑනේ
කොහෙද මේ සිරිසේනට කොන්ද පන නෑනේ
