පාලක පූජක දැරියන් පහක් කෙළෙසලා

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

    කිරුළපන ප්‍රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලන වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනකුට වරින් වර ලිංගික අතවර කළේ යැයි කියන එම නේවාසිකාගාරය පාලන කළ පූජකවරයකු කිරුළපන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

    මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 වන වියේ පසුවන පූජකවරයෙකි.

    මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

    අවුරුදු 9 සිට අවුරුදු 17 දක්වා අතර වයසේ පසු වන දැරියන් පස් දෙනකු 2020 වසරේ සිට මේ දක්වා සැකකාර පූජකවරයා විසින් ලිංගික අතවරවලට ලක්කර ඇතැයි එම නිලධාරියා කීය.

    එම දැරියන් පස්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාර පූජකවරයා සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    - https://www.lankadeepa.lk/news/පාලක-පූජක-දැරියන්-පහක්-කෙළෙසලා/101-644719
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    මේ වනම් බොරු කතා.ගල් කපන බුද්දාගම වගේ කියලා පෙන්නන්න හදන්නේ අනිත් ආගමුත්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    25cf8fe8-121d-46ab-a120-ac4ccf51e78a-removebg-preview.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    xkUVTgm.png

    පව් බන්... පොඩි එවුන්...
    මේ යෝදයා නේවාසිකාගාරය අන්තඃපුරයක් කොරගෙන....
    පොඩි එවුන්ට මි‍රිස් කුඩු ස්වල්පය බැගින් දෙන්න තිබ්බෙ... මුණ්ඩයෙම අතුල්ලන්න..
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

    කිරුළපන ප්‍රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලන වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනකුට වරින් වර ලිංගික අතවර කළේ යැයි කියන එම නේවාසිකාගාරය පාලන කළ පූජකවරයකු කිරුළපන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

    මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 වන වියේ පසුවන පූජකවරයෙකි.

    මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

    අවුරුදු 9 සිට අවුරුදු 17 දක්වා අතර වයසේ පසු වන දැරියන් පස් දෙනකු 2020 වසරේ සිට මේ දක්වා සැකකාර පූජකවරයා විසින් ලිංගික අතවරවලට ලක්කර ඇතැයි එම නිලධාරියා කීය.

    එම දැරියන් පස්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාර පූජකවරයා සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    - https://www.lankadeepa.lk/news/පාලක-පූජක-දැරියන්-පහක්-කෙළෙසලා/101-644719
    Bump
     
    Similar threads