පාලනය කරරමු

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලංකා හැම එකාම හදන්නේ පාලනය කරන්න , ඉස්කෝලෙදි ගුරුවරු ළමයින්ව , ගෙදරදී දෙමාපියෝ දරුවන්ව , පාරේදී පොලිසිය මිනිස්සුන්ව , වැඩකරද්දී බොස් යට ඉන්න උන්ව , ඔයවගේ හම්තෙනදීම අපිට ඕනේ පලානයකරන්න , යටත් කරන ගන්න . ලංකාවේ උන්ගේ ඔලුව හේදිලා තියෙන්නෙම එහෙමයි .

    එකම අනිත් පැත්තටත් ඒ වගේමයි , අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තුවෙනවා අපි කවුරු හරි පාලනය කරයි කියල . නැතුව අපිට ස්වයන් පාලනයක් නැ . එකේ ලොකුම වාසිය ගන්නේ 255 උන් . උන් අපිව පාලනය කරනවා හරක් රැලක් වගේ අපිට හරිම අසයි එකට යටි හිතෙන්න .

    මොකද උබල හිතන්නේ මේ කරමේ හරිද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691

    Self govern wenna level ekakata discipline tiyenna ona. Lankaawa wage hukannalata self discipline kiyana eka ne
     
    • Like
    Reactions: dilann

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,754
    113
    Ow ….eka hinda tamai palanaya keranta path kerapu ekata puketa gahala elewwe 🥱