පාලිතට හයියක් උන නාමල් පුතා

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    පාලිතට හයියක් උන නාමල් පුතා

    මචං වෙලාවේ හැටියට මේ මනුස්සයා කරන දේ නම් අගය කළ යුතුමයි. පක්ෂ වලට කඩේ යන්නේ නෑ ඔන්න,
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    sirawata polawe paya gahala podi minissuth ekkama inna niyama porak. oya wage un 10 15 hitiyanam ponna parliament eke un hadenawa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :rofl: Paw hutto agaya karapan....
    Sellam nemei bn virus eka me kata hari hedunoth.anith eka mu boru show ekak karanne wahana wala poster gahala campaign ekak yanne.
    කරන වැඩේ නං හොඳයි. මුට හැදුනොත් රවුම් ගහන බඩු බෙදන/ගන්න ඔක්කොටම කොරෝනා :dull:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    Sellam nemei bn virus eka me kata hari hedunoth.anith eka mu boru show ekak karanne wahana wala poster gahala campaign ekak yanne.

    යකෝ අපි කලුතර මූ ශෝ කාරයෙක් නෙමේ බන් බොක්කෙන් කරන්නෙ, මතුගම එවුන් ඉන්නව නම් දන්නවා මු පාලිමන්ට් එන්න කලින් ඉන්දන්ම මෙහෙමයි පොඩි මිනිහට සෑහෙන්න උදව් කරනවා. ඇම්බියුලන්ස් යන්න බැරි පාරවල් වල මහ රෑ ලෙඩ වෙච්ච ආච්චිලා මූ වඩාගෙන යනවා ඉස්පිරිතාලෙට. මූ මොඩයෙක් වගේ ඉන්නව ඇති ඒත් මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා එකයි මූ හැම්දාම කලුතරි දිස්ත්‍රික්ක යෙන් අන්ක එකට යන්නෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Me gona bedala dapalla . gon harakek wage weda karanne.

    ඔය මොඩ වෙසිගෙ පුතයි උට හුරෙ දාන පක්කුයි කෙරුම් ගන්න ඕන ඕකෙ තියෙන බරපතලකම,
    කිසි පරෙස්සමක් නැති බූරුවෙක්,
    පකෙ ටොන් දිදී මුගෙ ලොවක් උන් තමයි රටවිරුවොන්ට පුක දීලා උන්ව ෆොම් කරලා පස්සෙ බැන්නෙ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඕකා එදා ඉදන්ම ගොනා වැඩක් නැහැ කතා කරලා දන්න විදියට කැලිඩෝ එක කැපුවෙත් මූ. ඇමති හයිය අරන් මම ගංවතුරෙදි. කවදාවත් දන්න කලෙක කැලිඩෝ එක හරහා වතුර බස්සන්නේ නැහැ. මෝයෙන් මිසක්. දවතුර දවස් දෙකෙන් බැස්සා. දැන් ගඟ කෙලින්ම මුහුදේ. වෙරලක් ඉවරයි ගඟත් ඉවරයි. දැන් කොරෝනා බෙදනවා .