Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පාලි හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු දෝසයට කරුණු වෙති නම් ඔවුන් බෙහෙවින් දෝස සහිත වීම පිණිස එළවා දක්වයි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ මෝහ ඇතියහ. මෝහ බැඳුමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු මෝහයට කරුණු වෙත් නම් ඔවුන් බෙහෙවින් මෝහ සහිත වීම පිණිස එළවා දක්වයි.

හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී//  https://tipitaka.lk/sn-4-8-1-2/2-0/sinh

නිරයෙහි සත්ත්වයෝ නටන්නවුන් මෙන් ද, ගයන්නුන් මෙන් ද වශයෙන් නළුවෙස් ගෙන ම අවීචි (නිර)යේම එක් කොටසක පැසෙති. // https://tipitaka.lk/atta-sn-4-8-1-2/94-1/sinh

අටුවාවෙ තැනක තියෙනවනෙ නටන්නනවුන් මෙන්ද ගයන්නවුන් මෙන්ද නළු වෙස් ගෙනම කියල , එතකොට මෙතන සඳහන් වෙන්නෙ නැටුම් ගැයුම් දෙකම තියෙන නාට්ය විශේෂයක් ගැන වෙන්ඩ ඕන නේද, නැටුම් ගැන විතරක් නන් සඳහන් වෙන්නෙ, ගැයුම් ගැන සඳහනක් වෙන්ඩ බෑ නේද..

රාගාදිය අවුස්සන දේවල් කරොත් නිරයට යනව කීව නන්, කෙනෙකුට රසකැවිලි/ කෑම විකුණන්ඩවත් බෑ නේද, කොටින්ම කියනව නන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට සැමියයි බිරිඳයි විදිහටවත් හැසිරෙන්ඩ බෑ නේද..

සමහර ඩික්ෂනරි වල තියෙනව නට කියන්නෙ නළුවට කියලත්..

[ATTACH=full]192542[/ATTACH]

තාලපුට සූත්ර ටීකාව

තාලපුටසුත්තවණ්ණනා

354.වාලොති වුච්චති තාලො, තස්ස තාලපුටං නාම. යථා ආමලකීඵලසමානකං, සො පන තාලසදිසමුඛවණ්ණත්තා තාලපුටොති එවංනාමකො. තෙනාහ “තස්ස කිරා”තිආදි. අභිනීහාරසම්පන්නො අනෙකෙසු කප්පෙසු සම්භතසාවකබොධිසම්භාරො. තථා හෙස අසීතියා මහාසාවකෙසු අබ්භන්තරො ජාතො. සහස්සං දෙන්ති නච්චං පස්සිතුකාමා. සමජ්ජවෙසන්ති නෙපච්චවෙසං. කීළං කත්වාති නච්චකීළිතං කීළිත්වා, නච්චිත්වාති අත්ථො.

පුබ්බෙ තථාපවත්තවුත්තන්තදස්සනෙ සච්චෙන, තබ්බිපරියායෙ අලිකෙන. රාගපච්චයාති රාගුප්පත්තියා කාරණභූතා. මුඛතො…පෙ… දස්සනාදයොති ආදි-සද්දෙන මුඛතො අග්ගිජාලනික්ඛමදස්සනාදිකෙ සඞ්ගණ්හාති. අඤ්ඤෙ ච…පෙ… අභිනයාති කාමස්සාදසංයුත්තානං සිඞ්ගාරහස්සඅබ්භුතරසානඤ්චෙව “අඤ්ඤෙ චා”ති වුත්තසන්තබීභච්ඡරසානඤ්ච දස්සනකා අභිනයා. දොසපච්චයාති දොසුප්පත්තියා කාරණභූතා. හත්ථපාදච්ඡෙදාදීති ආදි-සද්දෙන සඞ්ගහිතානං රුද්දවීරභයානකරසානං දස්සනකා අභිනයා. මොහපච්චයාති මොහුප්පත්තියා කාරණභූතා. එවමාදයොති ආදි-සද්දෙන සඞ්ගහිතානං කරුණාසන්තභයානකරසානං දස්සනකා අභිනයා. තෙ හි රසෙ සන්ධාය පාළියං “යෙ ධම්මා රජනීයා, යෙ ධම්මා දොසනීයා, යෙ ධම්මා මොහනීයා”ති ච වුත්තං.

නටවෙසං ¶ ගහෙත්වාව පච්චන්ති කම්මසරික්ඛවිපාකවසෙන. තං සන්ධායාති තං යථාවුත්තං නිරයෙ පච්චනං සන්ධාය. එතං “පහාසො නාම නිරයො, තත්ථ උපපජ්ජතී”ති වුත්තං. යථා ලොකෙ අත්ථවිසෙසවසෙන සකම්මකානිපි පදානි අකම්මකානි භවන්ති “විමුච්චති පුරිසො”ති, එවං ඉධ අත්ථවිසෙසවසෙන අකම්මකං සකම්මකං කත්වා වුත්තං – “නාහං, භන්තෙ, එතං රොදාමී”ති. කො ¶ පන සො අත්ථවිසෙසො? අසහනං අක්ඛමනං, තස්මා න රොදාමි න සහාමි, න අක්ඛමාමීති අත්ථො. රොදනකාරණඤ්හි අසහන්තො තෙන අභිභූතො රොදති. තමෙවස්ස සකම්මකභාවස්ස කාරණභූතං අත්ථවිසෙසං “න අස්සුවිමොචනමත්තෙනා”ති වුත්තං. මතං වා, අම්ම, රොදන්තීති එත්ථාපි මතං රොදන්ති, තස්ස මරණං න සහන්ති, නක්ඛමන්තීති පාකටොයමත්ථොති.

තාලපුටසුත්තවණ්ණනා නිට්ඨිතා.// https://tipitaka.app/?a=md7-6-si

------ Post added on [DATETIME="UT"]1671717332[/DATETIME]

[QUOTE="Freereload, post: 28444304, member: 570302"] [COLOR=rgb(41, 105, 176)][SIZE=6]නළු තෙමේ[/SIZE][/COLOR] රඟ මැද නැටුම් මැද යම් දහම්හු දෝසයට කරුණු වෙති නම් ඔවුන් බෙහෙවින් දෝස සහිත වීම පිණිස එළවා දක්වයි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ මෝහ ඇතියහ. මෝහ බැඳුමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු මෝහයට කරුණු වෙත් නම් ඔවුන් බෙහෙවින් මෝහ සහිත වීම පිණිස එළවා දක්වයි. හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී// [URL='https://tipitaka.lk/sn-4-8-1-2/2-0/sinh'] https://tipitaka.lk/sn-4-8-1-2/2-0/sinh[/URL] නිරයෙහි සත්ත්වයෝ [COLOR=rgb(44, 130, 201)][SIZE=6]නටන්නවුන් මෙන් ද, ගයන්නුන් මෙන් ද වශයෙන් නළුවෙස් ගෙන ම [/SIZE][/COLOR]අවීචි (නිර)යේම එක් කොටසක පැසෙති. // [URL]https://tipitaka.lk/atta-sn-4-8-1-2/94-1/sinh[/URL] අටුවාවෙ තැනක තියෙනවනෙ නටන්නනවුන් මෙන්ද ගයන්නවුන් මෙන්ද නළු වෙස් ගෙනම කියල , එතකොට මෙතන සඳහන් වෙන්නෙ නැටුම් ගැයුම් දෙකම තියෙන නාට්ය විශේෂයක් ගැන වෙන්ඩ ඕන නේද, නැටුම් ගැන විතරක් නන් සඳහන් වෙන්නෙ, ගැයුම් ගැන සඳහනක් වෙන්ඩ බෑ නේද.. [B]රාගාදිය අවුස්සන දේවල් කරොත් නිරයට යනව කීව නන්, කෙනෙකුට රසකැවිලි/ කෑම විකුණන්ඩවත් බෑ නේද, කොටින්ම කියනව නන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට සැමියයි බිරිඳයි විදිහටවත් හැසිරෙන්ඩ බෑ නේද..[/B] සමහර ඩික්ෂනරි වල තියෙනව නට කියන්නෙ නළුවට කියලත්.. [ATTACH type="full"]192542[/ATTACH] [HR][/HR] තාලපුට සූත්ර ටීකාව // තාලපුටසුත්තවණ්ණනා 354.වාලොති වුච්චති තාලො, තස්ස තාලපුටං නාම. යථා ආමලකීඵලසමානකං, සො පන තාලසදිසමුඛවණ්ණත්තා [B]තාලපුටොති එවංනාමකො[/B]. තෙනාහ [B]“තස්ස කිරා”[/B]තිආදි. [B]අභිනීහාරසම්පන්නො[/B] අනෙකෙසු කප්පෙසු සම්භතසාවකබොධිසම්භාරො. තථා හෙස අසීතියා මහාසාවකෙසු අබ්භන්තරො ජාතො. [B]සහස්සං දෙන්ති[/B] නච්චං පස්සිතුකාමා. [B]සමජ්ජවෙස[/B]න්ති නෙපච්චවෙසං. [B]කීළං කත්වා[/B]ති නච්චකීළිතං කීළිත්වා, නච්චිත්වාති අත්ථො. පුබ්බෙ තථාපවත්තවුත්තන්තදස්සනෙ [B]සච්චෙන,[/B] තබ්බිපරියායෙ [B]අලිකෙන. රාගපච්චයා[/B]ති රාගුප්පත්තියා කාරණභූතා. [B]මුඛතො…පෙ… දස්සනාදයො[/B]ති [B]ආදි[/B]-සද්දෙන මුඛතො අග්ගිජාලනික්ඛමදස්සනාදිකෙ සඞ්ගණ්හාති. [B]අඤ්ඤෙ ච…පෙ… අභිනයා[/B]ති කාමස්සාදසංයුත්තානං සිඞ්ගාරහස්සඅබ්භුතරසානඤ්චෙව “අඤ්ඤෙ චා”ති වුත්තසන්තබීභච්ඡරසානඤ්ච දස්සනකා අභිනයා. [B]දොසපච්චයා[/B]ති දොසුප්පත්තියා කාරණභූතා. [B]හත්ථපාදච්ඡෙදාදී[/B]ති [B]ආදි[/B]-සද්දෙන සඞ්ගහිතානං රුද්දවීරභයානකරසානං දස්සනකා අභිනයා. [B]මොහපච්චයා[/B]ති මොහුප්පත්තියා කාරණභූතා. [B]එවමාදයො[/B]ති [B]ආදි[/B]-සද්දෙන සඞ්ගහිතානං කරුණාසන්තභයානකරසානං දස්සනකා අභිනයා. තෙ හි රසෙ සන්ධාය පාළියං “යෙ ධම්මා රජනීයා, යෙ ධම්මා දොසනීයා, යෙ ධම්මා මොහනීයා”ති ච වුත්තං. [B]නටවෙසං[/B] ¶ [B]ගහෙත්වාව පච්චන්ති[/B] කම්මසරික්ඛවිපාකවසෙන. [B]තං සන්ධායා[/B]ති තං යථාවුත්තං නිරයෙ පච්චනං සන්ධාය. [B]එතං[/B] “පහාසො නාම නිරයො, තත්ථ උපපජ්ජතී”ති [B]වුත්තං[/B]. යථා ලොකෙ අත්ථවිසෙසවසෙන සකම්මකානිපි පදානි අකම්මකානි භවන්ති “විමුච්චති පුරිසො”ති, එවං ඉධ අත්ථවිසෙසවසෙන අකම්මකං සකම්මකං කත්වා වුත්තං – [B]“නාහං, භන්තෙ, එතං රොදාමී”[/B]ති. කො ¶ පන සො අත්ථවිසෙසො? අසහනං අක්ඛමනං, තස්මා [B]න රොදාමි[/B] න සහාමි, න අක්ඛමාමීති අත්ථො. රොදනකාරණඤ්හි අසහන්තො තෙන අභිභූතො රොදති. තමෙවස්ස සකම්මකභාවස්ස කාරණභූතං අත්ථවිසෙසං [B]“න අස්සුවිමොචනමත්තෙනා”[/B]ති වුත්තං. [B]මතං වා, අම්ම, රොදන්තී[/B]ති එත්ථාපි මතං රොදන්ති, තස්ස මරණං න සහන්ති, නක්ඛමන්තීති පාකටොයමත්ථොති. තාලපුටසුත්තවණ්ණනා නිට්ඨිතා.// [URL]https://tipitaka.app/?a=md7-6-si[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1671717332[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom