පාලි to සිංහල translate help (updating )

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පාලියෙන් සිංහලට පරිවර්තනේ කරගන්ඩ ඕන ඒව මේකෙ දාන්ඩ, දන්න අය ඇවිල්ල translate කරල දෙන්ඩ..

    ඔන්න පළවෙනි එක

    පරපරිග්ගහිතමෙව එත්ථ අදින්නං, න පන දන්තපොණසික්ඛාපදෙ විය අප්පටිග්ගහිතකං අත්තසන්තකන්ති අධිප්පායො. “යත්ථ පරො”තිආදි උභයත්ථ සම්බන්ධො ආවුත්තියාදිනයෙන. තස්මා “තං පරපරිග්ගහිතං නාම, තස්මිං පරපරිග්ගහිතෙ”ති ච යොජෙතබ්බං.

    මූලාශ්‍රය - https://tipitaka.app/?a=ka1a-231-si
    මේකෙන් අන්සතු (පරපරිග්ගහිතං ) කියන එකේ අර්ථදැක්වීම දැනගන්ඩයි ඕන

    ------ Post added on Feb 20, 2023 at 1:27 PM
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    dan owwa hariayata mathaka na bro. oya oka gaththe kohenda. danna widihata kiyannam. sampurna kotasa kiyawanne nathuwa samahara artha ganna ba.

    පරපරිග්ගහිතමෙව එත්ථ අදින්නං, න පන දන්තපොණසික්ඛාපදෙ විය අප්පටිග්ගහිතකං අත්තසන්තකන්ති අධිප්පායො.

    "පරපරිග්ගහිතං" යන්නම මෙහි "අදින්නං" (නොදුන් දෙය) වේ. "දන්තපොණසික්ඛාපදෙ" (දන්තපොන ශික්ෂාපදයේ) මෙන් නොපිළිගත් තමන්සතු දේ මෙහිදි ("පරපරිග්ගහිතං" යන්නෙන්) අදහස් නොකරයි.

    පර + පරිග්ගහිතං + එව = පරපරිග්ගහිතමෙව
    න +දින්නං = අදින්නං
    න පටිග්ගහිතකං = අප්පටිග්ගහිතකං
    අත්ත + සන්තකං + ඉති = අත්තසන්තකන්ති

    සරලවම තමන්ට නොදුන් දෙයම තමයි මට තේරෙන විදිහට "පරපරිග්ගහිතං" කියන්නෙ. "පර" කියන්නේ "අනුන්" කියන අදහස නේ. "පරිග්ගහිත" කියන එකට මට ශබ්දකෝෂෙ හම්බවුනේ "අයිතිකරගත්" කියන අර්ථය. එතකොට "පරපරිග්ගහිත" කියන්නේ අනුන් අයිතිකරගත් දේ. අනුන් අයිති කරගත් දේ කියන්නේ සරලවම වෙනත් කෙනෙකුට හිමිදෙයක්. ඒ කියන්නේ තමන්ට නොදුන් දෙයක් නේ. තමන්ට දුන් දෙයක් නම් ඒක තවදුරටත් අනුන්ට අයිති දෙයක් වෙන්න බෑනේ. ඒ කියන්නේ "පරපරිග්ගහිත" වෙන්න බෑනේ. ඕකේ කියලා තියෙන විදිහට දන්තපොන ශික්ෂාපදයත් කියවලා බලන්න එතකොට තේරෙයි සමහර විට.
     
    https://tipitaka.app/?a=ka1a-231-si
    බ්‍රහ්මජාල සූත්‍ර ටීකාවෙන් ගත්තෙ, ඔය ලින්ක් එකෙන් ගිහෑකි(control + f gahala wachane search karahama thiyena thana pennanawa ) ..
    පරපරිග්ගහිතං කියන එක අපි නොදුන් දේ කියන අර්ථෙන් ගත්තොත් මෙහෙම අවස්ථාවක ප්‍රශ්නයක් එනව නේද,පාරෙ තියෙන ගල් කැටයක් අපි ඇහිදලා ගන්නව, ඒකත් හොරකමක් වෙන්ඩ ඕන නේද එතකොට, නොදුන් දෙයක්නෙ ඒකත්..
     
    පරපරිග්ගහිතං කියන එකට අර්ථ බැලුවම පෙන්නේ "අනුන් අයිති කොටගත්" කියන අදහස. මම ඕකෙ අටුවාව කියවලා බැලුවා එතන තියෙන්නේ "පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො" "ථෙය්‍යචෙතනා" කියලා. ඒ කියන්නේ අනුන්ට අයිති කියන බව දැන දැන හොර හිතින් ගැනීමක්. පාරෙ තියෙන ගල් කැටයක් ඇහිදිද් දි පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො ථෙය්‍යචෙතනා කියන දෙකෙන් එකක්වත් වෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: S_M_S

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    NLP පාලි වලට කරපු රීසර්ච් තියෙනවද මචං. කෝපස් එකක් හොයාගන්න පුලුවන් වෙයිද.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පරපරිග්ගහිතං කියන එකට අර්ථ බැලුවම පෙන්නේ "අනුන් අයිති කොටගත්" කියන අදහස. මම ඕකෙ අටුවාව කියවලා බැලුවා එතන තියෙන්නේ "පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො" "ථෙය්‍යචෙතනා" කියලා. ඒ කියන්නේ අනුන්ට අයිති කියන බව දැන දැන හොර හිතින් ගැනීමක්. පාරෙ තියෙන ගල් කැටයක් ඇහිදිද් දි පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො ථෙය්‍යචෙතනා කියන දෙකෙන් එකක්වත් වෙන්නේ නෑනේ.
    අයෙත් මන් මුලින් කියපු ප්‍රශ්නෙමනෙ එන්නෙ, අනුන්ට අයිති කියන එකේ අර්ථදැක්වීම මොකක්ද කියල..
     
    • Like
    Reactions: newbie22

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඇයි බං මේ වචන වල පැටලිලා ඉන්නෙ?
    "අනුන්ට අයිති" කියන වචනෙට අර්ථ දැක්වීම ලැබුණහම "අනුන්" කියන එකට තියෙන අර්ථදැක්වීමයි, "අයිතිය" කියන එකේ අර්ථදැක්වීමයි, "ගැනීම" කියන එකේ අර්ථදැක්වීමයි... ඔහොම ගියොත් අවසානයක් දකින්න වෙන්නෑ. නේද?
     
    Last edited:
    • Like
    Reactions: newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අයෙත් මන් මුලින් කියපු ප්‍රශ්නෙමනෙ එන්නෙ, අනුන්ට අයිති කියන එකේ අර්ථදැක්වීම මොකක්ද කියල..
    ithin e wachaneta arthayak oya uda dala thiyena pali phrase eke kiya wenne na bro. samahara wena thanaka atuwawaka ho tikawaka e gana athi but i have no idea
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේ දෙකේ තේරුම හොයල දෙන්ඩකො..

    ඡන්දවාසිනී නාම පියො පියං වාසෙතී”ති වුත්තත්තා අත්තරුචියා සංවසිතෙන පුරිසෙන සම්පටිච්ඡිතා ඡන්දවාසිනී නාම.

    ඔදපත්තකිනී නාම “උදකපත්තං ආමසිත්වා වාසෙතී”ති (පාරා· 304) වුත්තත්තා “ඉදං උදකං විය සංසට්ඨා අභෙජ්ජා හොථා”ති වත්වා එකස්මිං උදකපත්තෙ පුරිසෙන සද්ධිං හත්ථං ඔතාරෙත්වා භරියභාවං නීතො මාතුගාමො වුච්චති.