පාලු කට්ටිය සෙට් වෙලා ඔන්ලයින් බජව්වක් දාමු:love: :yes: ඉස්කෝලෙ කාලෙ නම් කලේ ඕකම තමා, :cool: එක්කො ක්‍රිකට් සෙල්ලම් කරනව. :no: දැන් ඉතින් ඒවත් නෑ, :dull: ගෙදරටම වෙලා ඔහේ ඉන්නව. :sorry: ෆිල්ම් බලනව, වීඩියෝ ගේම් ගහනව.