මිනිස්සු අඩුයි

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,571
    10,126
    113
    ඉස්සර වගේ නෙමෙයි පාරෙ මිනිස්සු අඩුයි නේද ? නුගේගොඩ 6.30න් පස්සෙ පාරවල් පාලුයි වාහනත් අඩුයි, කොල්ලුපිටියෙ ඔෆිස් ටයිම් එකටත් මිනිස්සු නෑ වැඩිය! මොකක් වෙන්න පුලුවන්ද හේතුව, (අනිත් අතට පාරෙ තියන වාහන වැඩි හරියක් ඌබර් පික්මී ආපුව )
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Week enda bn
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,571
    10,126
    113
    තලවතුගොඩ පැත්තෙ බැලුවද
    සීරියස්ද අහන්නෙ ? ඔව් එහෙත් හන්දිය හරියෙ තමා මිනිස්සු ටිකක් දකින්න පුලුවන්

    Week enda bn
    na na mn kiyanne issara idan oya paththe ude havasa apu kenek hatiyata, mokakhari avulk thiyanava
    ------ Post added on May 24, 2025 at 2:41 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    සීරියස්ද අහන්නෙ ? ඔව් එහෙත් හන්දිය හරියෙ තමා මිනිස්සු ටිකක් දකින්න පුලුවන්
    තලවතුගොඩ නම් රෑට මිනිස්සු නැතිවෙන්න බෑ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    සීරියස්ද අහන්නෙ ? ඔව් එහෙත් හන්දිය හරියෙ තමා මිනිස්සු ටිකක් දකින්න පුලුවන්

    na na mn kiyanne issara idan oya paththe ude havasa apu kenek hatiyata, mokakhari avulk thiyanava
    ------ Post added on May 24, 2025 at 2:41 PM
    E unata , boralla rajagiriya pathi wala ra pawa minissu awidinawa
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඉස්සර වගේ නෙමෙයි පාරෙ මිනිස්සු අඩුයි නේද ? නුගේගොඩ 6.30න් පස්සෙ පාරවල් පාලුයි වාහනත් අඩුයි, කොල්ලුපිටියෙ ඔෆිස් ටයිම් එකටත් මිනිස්සු නෑ වැඩිය! මොකක් වෙන්න පුලුවන්ද හේතුව, (අනිත් අතට පාරෙ තියන වාහන වැඩි හරියක් ඌබර් පික්මී ආපුව )
    මේ දවස්වල වැස්ස නේ බන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    halt wala senga innawa habyi, වැස්ස thama case eka minissu adu,
    apita nam handawata lectures 5pm idan , dawas 5 ma yanna one