පාවහන් ගලවා ඇතුල් වන්න...

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මම හිතන්නේ ඒක ඒ අයගේ කැමත්ත.
අනෙක් එක කිසිම කෙනෙක් දේවස්ථානයකට ඔයා කියන විදියට යන්නේ නෑ.

රිදුනද.........
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    uba poarak kiyala hitanda epa agam walata agaurawa karala mamath katolika eth api ubalage agam walata apahasa karala ne.
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    රිදුනද.........


    පුලුවන් නම් අර දමිත් රහතන් වහන්සේගෙන් බණ අහන්න ගිහිල්ලා
    මම එතන එයා කියන එක කියවලා ප්‍රශ්න කරනකොට ඔයගොල්ලොම තමයි
    අපහස කරලා තිබ්බේ නිකරුනේ රහතන් වහන්සේ කෙනෙක්ට.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ♥-Aurora-♥;11203056 said:
    ඒ ගහන්නෙ ඒ ගොල්ලන්ට අතු ගාන්න වෙනවට සහ බිම කිලුටු වෙනවට. නැතුව ඇතුලේ ඉන්න අයට ගරු කරන්න නෙවෙයි :)

    :yes::yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පුලුවන් නම් අර දමිත් රහතන් වහන්සේගෙන් බණ අහන්න ගිහිල්ලා
    මම එතන එයා කියන එක කියවලා ප්‍රශ්න කරනකොට ඔයගොල්ලොම තමයි
    අපහස කරලා තිබ්බේ නිකරුනේ රහතන් වහන්සේ කෙනෙක්ට.

    තවත් රිදුනද...........
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උබ ඔය විදියට කතා කරන්න එපා.... මොකද කතෝලික අයත් සිංහල එක උඹ දන්නේ නැතිව ඇති...... එක නිසා රටෙ සංස්කෘතියේ දෙවල් අපිටත් කරන්න පුලුවන්. අනික ලමා සාරිය සරම...බෞද්ධ කියල සීල් ගහල නෑ එක් සිංහල මිනිසුන්ගේ ඇදුමක් ඒක උඹ දන්නේ නැතිව ඇති..........

    අනිත් ආගම් වලට ගරු කරන්න් ඉගෙන ගනින්........මොකද උඹ නියම බෞද්දයෙක්න්ම ඔය විදියට කතා කරන්නේ නෑ....උඹ පෝයට තියා වැස්සකටවත් පන්සලකට ගිය එකෙක් නම් නෙමෙ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    koi agameth karana paw passen enawa edata agam walata aphasa karana kath ridei:yes:

    poddak palliyakata gihin balanda api kagewath dewal horakam karala ne copy karala ne dannatuwa kiyawanda epa niakn

    ආගමත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ............
    පුද්ගලයන් එක්කනම් අවුලක් තිය‍නවා...........
    උඹ මංගැන දන්නේ නැත්තං කරන්න දෙයක් නැහැ..........
    මම කිසිම ආගමට බනින කෙනෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලපන් ඕනනම්......
    හැබැයි ටොපො‍ලොජිටනං කිසිම සමාවක් නැහැ............
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,624
    113
    koheda raban gahanne ape patte palli wala ehema raban gahanne ne mama wennappuwe uba kohe da kiyanne?

    mama nugegoda. dakke galkisse palliyak. giye palliye mangalle kiyala. kastiya awe magul gedara yanawa wage eda. achchila set ekak rabanak genalla gahuwa. :eek:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ubala ape auruddata gahana rabanath coppe gahalane ban ;)
    අවුරුද්ද උබලගෙ වෙන්නෙ කොහොමද සිංහල,හින්දු කියලනේ කියන්නේ අපි සිංහල යකෝ:shocked:
     
    Status
    Not open for further replies.