පාවහන් ගලවා ඇතුල් වන්න...
මචන්ලා අද මම මාර සීන් එකක් දැක්කා... එ තමයි මේ අපේ පැත්තේ කතෝලික පල්ලියක ගහලා තිබ්බ පාවහන් ගලවා ඇතුල් වන්න කියලා...මට මේ එක දැකල පුදුම උනා ඇයි බන් උන් මේ උන්ගේ දෙයියෝ ඉන්න තැනට උනත් බාගෙට හෙළුවෙන් හරි යන ජතියනේ බන් ඒකයි..අනික උන් මචන් මේ සෙරෙප්පු සපත්තු දාගෙනනේ බන් උන්ගේ දෙයියෝ ඉන්න තැනට යන්නේ මේ එක පාරටම මොකද උනේ කියල බැලුව.....එකෙක්ගෙන් ඇහැව්වම කිව්වා අපි සෙරෙප්පු ගලවන්නේ අති ශුද්දම ඉස්තානයකට යනකොටලු ඒ කියන්නේ එහෙනම් මේ ලංකාවේ ගොඩක් තියෙන්නේ අති ශුද්දම නැති ඒවා... අනේ මන් දන්නේ නැ... දැන් ගොඩක් පල්ලි වල උත්සව වලට ජාතික ඇඳුම, ළමා සාරිය එහෙමත් අඳිනවා...තව මේ හෙවිසිත් ගහනව දැකල තියනවා සමහර තැන වල ජයමංගල ගාථ කියන්නේ නැ නිකන් මියුසික් එක විතරක් දානවා... ඒ කෙසේ උනත් කොහොමත් දැන් පල්ලි වල හෙමිට බටහිර කරණයෙන් මිදිගෙන ඇවිත් බෞද්ද කම මුසු වෙච්ච දේශීයත්වෙට ලංවෙන බවක් පෙන්නේ හොඳයි හොඳයි අපේ බෞද්ද දර්ශනෙනුත් අපේ සංස්කෘතියෙනුත් ගන්න දෙයක් තියනවනම් ගත්තට....
බුදුසරණයි හැමෝටම....
( දැන් ඉතින් මට එවපන්ලා ආගම්වදිය ජාතිවාදිය කියා කියා මගේ රේප් කප කප )
බුදුසරණයි හැමෝටම....
( දැන් ඉතින් මට එවපන්ලා ආගම්වදිය ජාතිවාදිය කියා කියා මගේ රේප් කප කප )
Last edited:




suddage krameta karana deyak kalata kamak na ape dewal horakan nokara.

