පාවහන් පැළඳ පන්සලට ඇතුළුවීමේ විපාක

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,357
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම බැලුවොත් සෑ මලුවක ප්‍රාණවත් වුනොත් එහෙම බි#ජ පලල ලුණු දමාගැනීමේ සම්භාවිතාවයක් තියෙනවා.

    හොඳම දේ ඔය උට්ටවල් වලට නොයා ඉන්න එක🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    angry sri lanka GIF by Viber
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හැත්තෑහත්වන නරකය වන්නේ අංගාර පබ්බත නරකය යි. මෙහි උපත ලබන්නේ බෝධීන් වහන්සේ සමීපයේ , වෙහෙර විහාර ආදී පුදබිම්වල පාවහන් නොගලවා ඇවිද ගිය අය යි. මෙම අපායේ උපත ලබන නිරි සතුන්ගේ ගෙලෙහි රක්ත වර්ණයෙන් බැබළෙන, ගිනිගත් රථයක් බැඳ තබා, ගිනි පර්වතයක් මතට ඇදගෙන ගොස්, නොනවත්වාම නැග්ගවීමත්, බැස්සවීමත් සිදු කරනු ලබනවා. ඒ නිසා මේ නරකය ද බොහොම බියකරු වෙයි. හිස්වැසුම්, පාවහන් පැළඳ යා යුතු නම්, පුදබිමට නොයා සිටීම වැදගත් බව සිහි තබා ගන්න.

    බිම්බිසාර රජතුමාගේ අවසන් කාලයේ යටි පතුල් පලා, ලුණු දැමුවා. මෙහි කර්ම විපාකය වන්නේ පුදබිමක පාවහන් පැළඳ යාම යි. ඒ නිසා හොඳින් මතක තබා ගන්න, තුනුරුවන් වැඩ සිටින පුද බිමක හෝ ධර්ම දේශනා පින්කමක් කෙරෙන භූමියකට කිසිම කෙනෙක් පාවහන් පැළඳ යන්නට එපා. දානමය පින්කමක් හෝ වේවා , පාවහන් ගැලවීමට අමතක නොකරන්න. මොකද? මෙහි ධාතු කරඬුව ද, මහා සංඝ රත්නය ද වැඩ සිටිනවා.
    කරුනාකරලා මේ දර්ශනය තවත් අන්තවාදී තලේබාන් ආගමක් වෙන්න දෙන්න එපා.
     
    • Haha
    Reactions: Martin Garrix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එතකොට පටාචාරා හෙළුවෙන් ගියේ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    @asliyanage මේ බනද බන් අහන්නෙ. තේරුමක් නැති එක එක ටෝක් අහ අහ ඉන්නවට වඩා හොද නැද්ද භාවනාවක් වගෙ දෙයක් පුරුදු වෙන එක. මානසිකවත් හොදයිනේ.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙක දර්ම දානයක්
    @asliyanage මේ බනද බන් අහන්නෙ. තේරුමක් නැති එක එක ටෝක් අහ අහ ඉන්නවට වඩා හොද නැද්ද භාවනාවක් වගෙ දෙයක් පුරුදු වෙන එක. මානසිකවත් හොදයිනේ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මොන බොරුද. මේ රටේ හොරකං කරන විදියට මහ එවුන්ට කොච්චර කෙල වෙන්න ඕනෙ ද. ඔය ඉන්නෙ යහතින්.