පාවහන් භාවිතයේදී මේ ගැනත් හිතන්න
[FONT="]පාවහන් භාවිතයේදී මේ ගැනත් හිතන්න[/FONT]
[FONT="]
[/FONT][FONT="]අප කුමකටද පාවහන් පළදින්නේ යැයි ඔබෙන් පැනයක් ඇසූවොත් ඔබ එක හෙලාම පාද දෙක[/FONT][FONT="]ආරක්ෂා කර ගැනීම සඳහා යනූවෙන් පිළිතුරු ලබාදෙයි. ඒ බව සැබෑය. නමූත් පාවහන්[/FONT][FONT="]පැළඳීම සිදුකරනවා නම් ඒ පිළිබඳවත් දැනූවත් වීම වැදගත් වේ. නිකම්ම නිකම් [/FONT][FONT="]පාවහන් පළඳිනවාට වඩා මේ පුංචි කාරණා ටික පිළිබඳවත් අවධාන යොමූ කරනවා නම්[/FONT][FONT="]දිගු කාලයක් පාවහන් පැළඳීමට හැකියාව ලැබෙන අතර පාදවලට ඇතිවන අපහසූතා මඟහරවා[/FONT][FONT="] ගැනීමට ද හැකියාව ලැබේ.[/FONT]
[FONT="]ඔබ දෙපයට දමා තිබෙන පාවහන් ගැලවීමට පෙර එයට අදාළ ලේස්[/FONT][FONT="], [/FONT][FONT="]බකල් හෝ අලවන ලද[/FONT][FONT="]පෙදෙස පළමූව ලිහිල් කිරීම කළ යූතුයි. එයට හේතුව ඔබ දමන සපත්තුව ගැළවීම[/FONT][FONT="]වළක්වා තද කිරීමක් සිදු කරන්නේ මෙමගින් නිසා[/FONT][FONT="], [/FONT][FONT="]එසේ නිසි පරිදි ගැලවීම [/FONT][FONT="]සිදුනොකිරීමෙන් ඔබේ පාදයට වගේම පාවහන් යූගළයට ද හානි විය හැක.[/FONT][FONT="]
[/FONT][FONT="]පාවහන්වල තැවරී ඇති කුණූ[/FONT][FONT="], [/FONT][FONT="]දූවිලි[/FONT][FONT="], [/FONT][FONT="]මඩ[/FONT][FONT="], [/FONT][FONT="]ඉවත් කිරීම සඳහා කුඩා රෙදි[/FONT][FONT="]කැබැල්ලක් හෝ ස්පොන්ජ් කැබැල්ලක සබන් හෝ සෝදන කුඩූ ගා ජලය භාවිත කර සපත්තු[/FONT][FONT="]ඇතුළට වතුර නොයන සේ එහි පිටත පමණක් සේදීම කරන්න. ඇතුළට ජලය යෑමෙන් නිසි ලෙස[/FONT][FONT="]වේලුනේ නැතිනම් දුඟඳ ඇතිවීමට ඉඩකඩ තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]තද කෙඳි සහිත බූරුසූ හෝ එවැනි වෙනත් දේ පාවහන් පිරිසිදු කිරීමට යොදා[/FONT][FONT="]නොගන්න. එසේ ඔබ එවැනි දෑ භාවිත කළේ නම් පාවහන් මසන ලද ශක්තිමත් නූල්[/FONT][FONT="]ගැළවීමට ලක්වීමෙන් එම නූල්වල ශත්තිමත් බව අඩූවී පාවහන් කැඩී යෑමට ඉඩ ඇති[/FONT][FONT="]හෙයිනි.[/FONT][FONT="]
[/FONT][FONT="]තද හිරුඑළියේ පාවහන් දිගු වේලාවක් තැබීමෙන් වළකින්න. එයට හේතුව පාවහන්[/FONT][FONT="]ඇළවීමට යොදාගත් ගම් වර්ග හා පාවහන් සෑදීමට යොදාගත් ද්‍රව්‍යවල ශත්තිමත් බව[/FONT][FONT="]අඩූවිය හැකි බැවිනි.[/FONT][FONT="]
[/FONT][FONT="]අධික වර්ෂාවකට හෝ වතුරට පළඳින ලද පාවහන් ඊළඟ දිනට පැළඳීමට පෙර අභ්‍යන්තර[/FONT][FONT="]තෙතමනය අඩූ කිරීමට පත්තර කඩාදාසි[/FONT][FONT="], [/FONT][FONT="]වියළි රෙදි කැබැලි ඇතුළට බහා දිගු[/FONT][FONT="]වේලාවක් තබන්න. කිසි විටෙකත් රත්කිරීමකින් වියළීම ඉක්මන් නොකරන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]පාවහන් පැළඳීමේදී සෑම වීටම පිරිසිදු මේස් යූගළයක් සෑමවිටම භාවිත කිරීම වැදගත් වේ.[/FONT][FONT="]
[/FONT][FONT="]පාවහන් දැමීමෙන් පසූ නිවැරදි ලේස්[/FONT][FONT="], [/FONT][FONT="]බකල් තද කිරීම සහ ඇලවීම සිදු කරන්න.[/FONT][FONT="]නැතිනම් පාවහන් බූරුල් භාවයෙන් තැබීම නිසා ඔබට ඇවිදීම අපහසූ වේ.[/FONT][FONT="]
[/FONT][FONT="]ක්‍රීඩා කටයූතුවල නියැළෙන අයෙකු නම් ඒ සඳහා සූදුසූ පාවහන් පළඳින්න. ඒ වගේම[/FONT][FONT="]සැහැල්ලු බැවින් යූතු පාවහන් පැළඳීමට පූරුදුවීමත් වැදගත් වෙයි.[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ ලෙදර් පාවහන් භාවිත කරන්නේ නම් ඒ සඳහා සූදුසූ තත්ත්වයේ ආලේපන පොලිෂ් හෝ[/FONT][FONT="] දියර පොලිෂ් භාවිත කිරීමෙන් එහි පෙනූම අලුත් තත්ත්වයකට පත්කර ගත හැක.[/FONT][FONT="]
[/FONT][FONT="]ආලේප[/FONT][FONT="], [/FONT][FONT="]පොලිෂ් භාවිත කිරීමේදී සිනිඳු කෙඳි සහිත බූරුසූවකින් හෝ භාවිතයෙන්[/FONT][FONT="]ඉවත් කරන ලද මේස් කැබැල්ලකින් හොඳින් පිරි මැදීමෙන් වඩාත් ආකර්ෂණ පෙනූමක්[/FONT][FONT="]ලබගත හැකි වේ.[/FONT][FONT="]
[/FONT][FONT="]කැන්වස් පාවහන් භාවිත කරන කෙනෙකු නම් පාවහන්වල සූදු පැහැය දිගු කල් තබා[/FONT][FONT="]ගැනීමට නම් ඒ සඳහා සූදුසූ ආලේපන වර්ගයක් භාවිත කරන්න. මෙම සපත්තු වැඩියෙන්[/FONT][FONT="]භාවිත කරන්නේ ක්‍රීඩා කරන අය නිසා භාවිත කිරීමෙන් පසූ වියළි ස්ථානයක තැබීම[/FONT][FONT="]කරන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]ගෙදරදොර ආර්ථික පිළිබඳ සැලකිලිමත් වන්නකු ලෙසට ඔබට [/FONT][FONT="] මෙවැනි පුංචි කාරණා පිළිබඳව[/FONT][FONT="]දැනූවත්වීම තමන්ගේ ආර්ථිකයට අමතර බරක් නොවී දිගු කලක් මිලදී ගත් පාවහන් යුගලය පරිහරණය [/FONT][FONT="]කරන්නට උදව්වක් වේවි.
[/FONT]

Last edited: