පාවහන් භාවිතයේදී මේ ගැනත් හිතන්න

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    පාවහන් භාවිතයේදී මේ ගැනත් හිතන්න

    [FONT=&quot]පාවහන් භාවිතයේදී මේ ගැනත් හිතන්න[/FONT]


    [FONT=&quot]
    [/FONT][FONT=&quot]අප කුමකටද පාවහන් පළදින්නේ යැයි ඔබෙන් පැනයක් ඇසූවොත් ඔබ එක හෙලාම පාද දෙක[/FONT][FONT=&quot]ආරක්ෂා කර ගැනීම සඳහා යනූවෙන් පිළිතුරු ලබාදෙයි. ඒ බව සැබෑය. නමූත් පාවහන්[/FONT][FONT=&quot]පැළඳීම සිදුකරනවා නම් ඒ පිළිබඳවත් දැනූවත් වීම වැදගත් වේ. නිකම්ම නිකම් [/FONT][FONT=&quot]පාවහන් පළඳිනවාට වඩා මේ පුංචි කාරණා ටික පිළිබඳවත් අවධාන යොමූ කරනවා නම්[/FONT][FONT=&quot]දිගු කාලයක් පාවහන් පැළඳීමට හැකියාව ලැබෙන අතර පාදවලට ඇතිවන අපහසූතා මඟහරවා[/FONT][FONT=&quot] ගැනීමට ද හැකියාව ලැබේ.[/FONT]


    [FONT=&quot]ඔබ දෙපයට දමා තිබෙන පාවහන් ගැලවීමට පෙර එයට අදාළ ලේස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බකල් හෝ අලවන ලද[/FONT][FONT=&quot]පෙදෙස පළමූව ලිහිල් කිරීම කළ යූතුයි. එයට හේතුව ඔබ දමන සපත්තුව ගැළවීම[/FONT][FONT=&quot]වළක්වා තද කිරීමක් සිදු කරන්නේ මෙමගින් නිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ නිසි පරිදි ගැලවීම [/FONT][FONT=&quot]සිදුනොකිරීමෙන් ඔබේ පාදයට වගේම පාවහන් යූගළයට ද හානි විය හැක.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]පාවහන්වල තැවරී ඇති කුණූ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දූවිලි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මඩ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉවත් කිරීම සඳහා කුඩා රෙදි[/FONT][FONT=&quot]කැබැල්ලක් හෝ ස්පොන්ජ් කැබැල්ලක සබන් හෝ සෝදන කුඩූ ගා ජලය භාවිත කර සපත්තු[/FONT][FONT=&quot]ඇතුළට වතුර නොයන සේ එහි පිටත පමණක් සේදීම කරන්න. ඇතුළට ජලය යෑමෙන් නිසි ලෙස[/FONT][FONT=&quot]වේලුනේ නැතිනම් දුඟඳ ඇතිවීමට ඉඩකඩ තිබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තද කෙඳි සහිත බූරුසූ හෝ එවැනි වෙනත් දේ පාවහන් පිරිසිදු කිරීමට යොදා[/FONT][FONT=&quot]නොගන්න. එසේ ඔබ එවැනි දෑ භාවිත කළේ නම් පාවහන් මසන ලද ශක්තිමත් නූල්[/FONT][FONT=&quot]ගැළවීමට ලක්වීමෙන් එම නූල්වල ශත්තිමත් බව අඩූවී පාවහන් කැඩී යෑමට ඉඩ ඇති[/FONT][FONT=&quot]හෙයිනි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තද හිරුඑළියේ පාවහන් දිගු වේලාවක් තැබීමෙන් වළකින්න. එයට හේතුව පාවහන්[/FONT][FONT=&quot]ඇළවීමට යොදාගත් ගම් වර්ග හා පාවහන් සෑදීමට යොදාගත් ද්‍රව්‍යවල ශත්තිමත් බව[/FONT][FONT=&quot]අඩූවිය හැකි බැවිනි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අධික වර්ෂාවකට හෝ වතුරට පළඳින ලද පාවහන් ඊළඟ දිනට පැළඳීමට පෙර අභ්‍යන්තර[/FONT][FONT=&quot]තෙතමනය අඩූ කිරීමට පත්තර කඩාදාසි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වියළි රෙදි කැබැලි ඇතුළට බහා දිගු[/FONT][FONT=&quot]වේලාවක් තබන්න. කිසි විටෙකත් රත්කිරීමකින් වියළීම ඉක්මන් නොකරන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]පාවහන් පැළඳීමේදී සෑම වීටම පිරිසිදු මේස් යූගළයක් සෑමවිටම භාවිත කිරීම වැදගත් වේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]පාවහන් දැමීමෙන් පසූ නිවැරදි ලේස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බකල් තද කිරීම සහ ඇලවීම සිදු කරන්න.[/FONT][FONT=&quot]නැතිනම් පාවහන් බූරුල් භාවයෙන් තැබීම නිසා ඔබට ඇවිදීම අපහසූ වේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ක්‍රීඩා කටයූතුවල නියැළෙන අයෙකු නම් ඒ සඳහා සූදුසූ පාවහන් පළඳින්න. ඒ වගේම[/FONT][FONT=&quot]සැහැල්ලු බැවින් යූතු පාවහන් පැළඳීමට පූරුදුවීමත් වැදගත් වෙයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඔබ ලෙදර් පාවහන් භාවිත කරන්නේ නම් ඒ සඳහා සූදුසූ තත්ත්වයේ ආලේපන පොලිෂ් හෝ[/FONT][FONT=&quot] දියර පොලිෂ් භාවිත කිරීමෙන් එහි පෙනූම අලුත් තත්ත්වයකට පත්කර ගත හැක.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ආලේප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොලිෂ් භාවිත කිරීමේදී සිනිඳු කෙඳි සහිත බූරුසූවකින් හෝ භාවිතයෙන්[/FONT][FONT=&quot]ඉවත් කරන ලද මේස් කැබැල්ලකින් හොඳින් පිරි මැදීමෙන් වඩාත් ආකර්ෂණ පෙනූමක්[/FONT][FONT=&quot]ලබගත හැකි වේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කැන්වස් පාවහන් භාවිත කරන කෙනෙකු නම් පාවහන්වල සූදු පැහැය දිගු කල් තබා[/FONT][FONT=&quot]ගැනීමට නම් ඒ සඳහා සූදුසූ ආලේපන වර්ගයක් භාවිත කරන්න. මෙම සපත්තු වැඩියෙන්[/FONT][FONT=&quot]භාවිත කරන්නේ ක්‍රීඩා කරන අය නිසා භාවිත කිරීමෙන් පසූ වියළි ස්ථානයක තැබීම[/FONT][FONT=&quot]කරන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගෙදරදොර ආර්ථික පිළිබඳ සැලකිලිමත් වන්නකු ලෙසට ඔබට [/FONT][FONT=&quot] මෙවැනි පුංචි කාරණා පිළිබඳව[/FONT][FONT=&quot]දැනූවත්වීම තමන්ගේ ආර්ථිකයට අමතර බරක් නොවී දිගු කලක් මිලදී ගත් පාවහන් යුගලය පරිහරණය [/FONT][FONT=&quot]කරන්නට උදව්වක් වේවි.:yes:[/FONT]





     
    Last edited: