පාවාදීමේ වටිනාකම

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    බලහං උඹට කවුරු හරි එන් ජී ඕ ලොක්කෙක් ඩොලර් දීලද දන්නෑ :lol:
    සමහර විට උඹේ අතින් බුද්ධි අංශ රහස් එළිවෙලා ඇති :baffled:
    නැත්තං දේශප්‍රේමීන්ට මුන් ධීවරයො වගේ පේන්න ඕනෙලු සිඞ්හලු :P
    මං නෙමේ කියන්නෙ. ඉරෝසන් වගේ දේශපාලණ විසේශඥයො :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol:

    මේ කියලා තියෙන්නේ ජාතකෙත් එක්කම

    :rofl: වල්ගම කඩේ අංකල් කියන්නේ මෙයාට..... :yes: ඉස්සර බස් එකක් එහෙමත් තිබ්බා..... කවුද මේ යෝදයව ඔහෙට එක්කන් ගිහින් ධීවරයෙක් කරේ......?? :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොන බොරුද බන් ඔය. සොම්ලියන් කොල්ලකාරයෝ කොල්ල්කන්නේ නැව් විතරයි. මේ මාලු බෝට්ටුවක් උස්සන්න වරෙන්කෝ ලන්කාවේ මුහුදු සීමාවට සෝමාලියාවේ ඉදන්.
    එහෙම මාළු ඕනි නම් කොල්ලකන් එක නතර කරලා උන් එහෙ මාළු බානවනේ. අනික ජාත්‍යන්තර නාවික ගමන්පතය තියෙන්නේ ශිලංකා මුහුදු සිමාවේ නෙමයි. මුහුදු සිම්වට එහායින්. එතින් ඒ නිසා හමුදාවකට මුහුදු නීති උල්ල්ගනය කරලා සිමාවෙන් එලියට යන්න බැහැ. එකයි නාවික හමුදාවට බැරි නැවු වලට ආරක්ෂාව දෙන්න. එතනදී රාජ්ජ සමාගමක් වෙනුවට පුද්ගලික සමාගමක් ගෙනත් ගෝටා සල්ලි හොරකම් කරන්නේ.

    එත් දිවරයෝ කර්මාන්තයේ යෙදෙන්නේ ලංකා මුහුදු සීමාව ඇතුලේ. ඉන් පිටට යන්න බැහැ. ලංකාවේ මුහුදු සිමාවේ ආරක්ෂාව සපයන්න ඉන්නව නාවික හමුදාව. කොල්ලකාරයෝ අවොත් සොරි තමයි කොල්ල්කාරයන්ට. ඇවේන්ගාඩ් ඕනි නැහැ එකට. අනික අවේන්ගාඩ් උන් ධිවරයෝ බෙර ගන්නේ නැහැ. උන් කරන්නේ උන්ට අයිති රාජකාරී විතරයි. මේ උද්ගොශ්නය කරන බයියෝ මහින්දගේ ඉතුරු වෙච්ච් සල්ලි වලින් බත් පැකට් කන්න ආපු කට්ටිය. බයියා වැඩක් කරොත් ගු 70
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol: මගුලක් කතා කරනවා....... ඔය සුදු සරමක් ගහගෙන ඉන්න කෙනා ඉන්නේ දෙල්ගොඩට පොඩ්ඩක් කලින්...... මරා වාදී බුවා..... :lol:

    galle-protest-www.nethfm.com-03.jpg

    මේ යෝදයා මොන ධීවරද බං.... පොරගේ පවුලේ කෙනෙක්වත් අඩු තරමේ මාළු ලෑල්ලක්වත් කරන්නේ නෑ...... :no: පොර නම් සිල්ලර කඩයක් කරනවා...... :lol:

    අඩෝ මේ ගම්පහ ඩයල් එකක්ද :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේ ගම්පහ ඩයල් එකක්ද :lol::lol::lol:

    :yes: ගම්පහ නෙවේ බං දෙල්ගොඩට පොඩ්ඩක් මෙහා...... සිල්ලර කඩයක් කරන පොරක්...... :yes: ඉස්සර බියගම හන්දියේ කඩේ කරේ...... බස් එකකුත් තිබ්බා ඒ කාලේ.... :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes: ගම්පහ නෙවේ බං දෙල්ගොඩට පොඩ්ඩක් මෙහා...... සිල්ලර කඩයක් කරන පොරක්...... :yes: ඉස්සර බියගම හන්දියේ කඩේ කරේ...... බස් එකකුත් තිබ්බා ඒ කාලේ.... :yes:

    මන් දන්නවා දෙල්ගොඩ ගම්පැහැ දිස්ත්‍රික්කේ ධීවරයෙක් දැක්කමයි :lol::lol:
    මිනිහා කැළණි ගගේ මාළු අල්ලනකොට වත් කොල්ලකාරයෝ අවද දන්නේ නැහැ
    :lol::lol:
    අම්මත් එක්ක වලියක් දාගෙන හිටියේ ඔරොප්පු මුඩ් එකත් ගියා මේ විහිළුව දැකලා:lol::lol:
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මොන බොරුද බන් ඔය. සොම්ලියන් කොල්ලකාරයෝ කොල්ල්කන්නේ නැව් විතරයි. මේ මාලු බෝට්ටුවක් උස්සන්න වරෙන්කෝ ලන්කාවේ මුහුදු සීමාවට සෝමාලියාවේ ඉදන්.
    එහෙම මාළු ඕනි නම් කොල්ලකන් එක නතර කරලා උන් එහෙ මාළු බානවනේ. අනික ජාත්‍යන්තර නාවික ගමන්පතය තියෙන්නේ ශිලංකා මුහුදු සිමාවේ නෙමයි. මුහුදු සිම්වට එහායින්. එතින් ඒ නිසා හමුදාවකට මුහුදු නීති උල්ල්ගනය කරලා සිමාවෙන් එලියට යන්න බැහැ. එකයි නාවික හමුදාවට බැරි නැවු වලට ආරක්ෂාව දෙන්න. එතනදී රාජ්ජ සමාගමක් වෙනුවට පුද්ගලික සමාගමක් ගෙනත් ගෝටා සල්ලි හොරකම් කරන්නේ.

    එත් දිවරයෝ කර්මාන්තයේ යෙදෙන්නේ ලංකා මුහුදු සීමාව ඇතුලේ. ඉන් පිටට යන්න බැහැ. ලංකාවේ මුහුදු සිමාවේ ආරක්ෂාව සපයන්න ඉන්නව නාවික හමුදාව. කොල්ලකාරයෝ අවොත් සොරි තමයි කොල්ල්කාරයන්ට. ඇවේන්ගාඩ් ඕනි නැහැ එකට. අනික අවේන්ගාඩ් උන් ධිවරයෝ බෙර ගන්නේ නැහැ. උන් කරන්නේ උන්ට අයිති රාජකාරී විතරයි. මේ උද්ගොශ්නය කරන බයියෝ මහින්දගේ ඉතුරු වෙච්ච් සල්ලි වලින් බත් පැකට් කන්න ආපු කට්ටිය. බයියා වැඩක් කරොත් ගු 70

    ඔව් ඒක තමයි මාත් මේ බැලුවේ. මේ ඉතිං කොහෙන් හරි පොටක් හොයාගන්නවා ආයෙත් මිනිස්සු නොමග යවන්න. :P
     
    පොනිල කියන්නෙ අමු තිරිසනා ගිය පාර මිලේනියම් සිටි මේ පාර ගාල්ලෙ අවි ගබඩාව සහ කොලබ රක්නා ලකා මුලස්තානෙ අවි ගබඩාව මහ තිරිසන්නු ජාතික ආරක්ශාව බල්ලට දාලද මුන් යහපාලනේ ගෙනියන්නෙ.

    ado amasin umb accnt eka gaththe ranilta kade ynwa kyla neda umbth aru wagemane bn
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මහින්ද ගෙදර ගියහම අපි හිතුවේ.. අපිට බය්යෝන්ගේ ගොන් අතල් බල බල ආයේ හිනා වෙන්න වෙන එකක් නැ කියලා... ආයේ ඔය පටන් අරං තින්නේ... :lol::lol::lol::lol::lol::lol:

    10389017_779530328795507_7129563537736597278_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මන් දන්නවා දෙල්ගොඩ ගම්පැහැ දිස්ත්‍රික්කේ ධීවරයෙක් දැක්කමයි :lol::lol:
    මිනිහා කැළණි ගගේ මාළු අල්ලනකොට වත් කොල්ලකාරයෝ අවද දන්නේ නැහැ
    :lol::lol:
    අම්මත් එක්ක වලියක් දාගෙන හිටියේ ඔරොප්පු මුඩ් එකත් ගියා මේ විහිළුව දැකලා:lol::lol:

    :rofl: මෙයාගේ නෑ කෙනෙක්ගේවත් මාළු ලෑල්ලක්වත් නෑ සහෝ..... ඒකයි අවුල..... :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එත් දිවරයෝ කර්මාන්තයේ යෙදෙන්නේ ලංකා මුහුදු සීමාව ඇතුලේ. ඉන් පිටට යන්න බැහැ. ලංකාවේ මුහුදු සිමාවේ ආරක්ෂාව සපයන්න ඉන්නව නාවික හමුදාව. කොල්ලකාරයෝ අවොත් සොරි තමයි කොල්ල්කාරයන්ට. ඇවේන්ගාඩ් ඕනි නැහැ එකට. අනික අවේන්ගාඩ් උන් ධිවරයෝ බෙර ගන්නේ නැහැ. උන් කරන්නේ උන්ට අයිති රාජකාරී විතරයි. මේ උද්ගොශ්නය කරන බයියෝ මහින්දගේ ඉතුරු වෙච්ච් සල්ලි වලින් බත් පැකට් කන්න ආපු කට්ටිය. බයියා වැඩක් කරොත් ගු 70

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    පොනිල කියන්නෙ අමු තිරිසනා ගිය පාර මිලේනියම් සිටි මේ පාර ගාල්ලෙ අවි ගබඩාව සහ කොලබ රක්නා ලකා මුලස්තානෙ අවි ගබඩාව මහ තිරිසන්නු ජාතික ආරක්ශාව බල්ලට දාලද මුන් යහපාලනේ ගෙනියන්නෙ.

    ado amasin umb accnt eka gaththe ranilta kade ynwa kyla neda umbth aru wagemane bn
     
    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    මම දන්නා විදිහට බහුදින යාත්‍රා පමණි ලංකාවේ මුහුදු සිමාවෙන් එලියට යන්නේ. මේ කියන සමාගම් වලින් කිසිම කිසිම උදව්වක් කරලා නෙහෙ. නාවික හමුදවෙනම් ගොඩක් උදව කරනවා. ඔතන ඉන්නේ දිවරයෝ වෙන්න බැහැ. ඔහොම එකකක් කරනවානම් බහුදින යාත්‍රා ධිවර සමිතියකින් කරන්ඩ ඕන. පෙනෙන විදිහට මෙතැ ඉන්නේ ධීවරයෝ නෙවේ.

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :lol: මගුලක් කතා කරනවා....... ඔය සුදු සරමක් ගහගෙන ඉන්න කෙනා ඉන්නේ දෙල්ගොඩට පොඩ්ඩක් කලින්...... මරා වාදී බුවා..... :lol:

    galle-protest-www.nethfm.com-03.jpg

    මේ යෝදයා මොන ධීවරද බං.... පොරගේ පවුලේ කෙනෙක්වත් අඩු තරමේ මාළු ලෑල්ලක්වත් කරන්නේ නෑ...... :no: පොර නම් සිල්ලර කඩයක් කරනවා...... :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේකත් සක්කිලිවංශ තවත් ගොන් වැඩක්
    සල්ලි කීයක් හරි දීල මිනිස්සු ටිකක් ගෙනත් දාලා වගේ
    ඇවිත් ඉන්න උන් දිහා බලද්දී හිතා ගන්න පුළුවන් ධීවරයෝද නැත්නම් වෙන මොක්කු හරිද ඉන්නේ කියල
    අනික සෝමාලියානු උන් ටත් වෙන වැඩක් නැහැනේ ගාල්ලේ ඉන්න ධීවරයෝ හොයා හොයා ඉන්න
    මේවා හොදා මහින්දයට පුක දෙන ගමේ බයියන්ටම

    ඇත්ත

    ගාල්ලේ ධිවරයෝ ඇවන්ගාඩ් එකට ලක්ෂ ගනන් ගෙවලා වෙන්නැති ඔය අරෙක්ෂාව ගන්නේ. :lol::lol::lol::lol::lol::lol::lol: