පාවා_දී_නෑ

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මහින්ද බල්ලනෙ බන් තන්හාවෙන් බලේ ගන්න පන්සල් ගානෙ පිං කැට කඩන්න ගියේ. ඕක මැරෙන්නෙත් පාර්ලිමේන්තුවේ.
    ඇයි ඒ මනුස්සය බෞද්ධයෙක් විදියට පන්සලකට යන එකත් වැරදිද?...:confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    ඒකනම් ඇත්ත බන්..
    එකපාරක් අර ෆොන්සේකව දාල බැලුව..
    ඊලඟට සිරිසේන පස්සෙන් ගිහින් බලය ගත්ත..
    මෙහෙමත් බලයට පෙරේතයෙක්..
    29 පාරක් පැරදුනත් නායක කමින් අයින් උනේ නෑ..

    දැක්කනෙ සිරාගෙ පිහිටෙන් බලය අරන් කරපු හොරකම් ගොඩ?
    මහබැංකුවම ඉවරයි..

    රනිල් මහ හොරාට හරියට බලය ආවොත් රටම ඉවරයි.:P


    Sirawatama
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    රිදිලා.........:P:P හොදටම රිදිල:lol::lol:. අහක ඉන්න දෙමව්පියන්ටත් බනිනව:rolleyes:. ඔන්න බලපල්ල ඉතින් ටොයියන්ගෙ හැටි:eek:...
    මන් කිවුවේ උබේ නමට ඉන්න තාත්ත පව් කියලනේ බන්. ඌටත් යන කලක් තියෙන්න එපැයි. ඔය යකා උඹේ අම්මගෙන් බේරෙන්න බැරිකමට මහින්දයා එක්ක හිනා උනාට ඕක චන්දෙ දෙන්නෙ අලියට.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    11665501_661710063963459_5239041258315521069_n.jpg
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ඇයි ඒ මනුස්සය බෞද්ධයෙක් විදියට පන්සලකට යන එකත් වැරදිද?...:confused:
    main-pic1.jpg


    මේ පල්ලිත් ගිහින් හම්බයො එක්ක මාරු ගහන්නෙ උබේ මහලොකු බෞද්ධ අප්පොච්චා.
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    main-pic1.jpg


    මේ පල්ලිත් ගිහින් හම්බයො එක්ක මාරු ගහන්නෙ උබේ මහලොකු බෞද්ධ අප්පොච්චා.

    7k9B2Om.jpg

    S3LPJNc.jpg

    එතකොට මේව මොනවද?....:confused::confused: අපි මේවට බනින්නෙ නැහැනෙ:no:. මේව රටක නායකයො විදියට සුලු ජාතීන්ගෙ විශ්වාසය දිනාගන්න කරන දේවල්:yes:.... උබ මේ ෆොටෝ කෑලි උස්සන් ආවට වැඩක් නැහැ මහින්දට සාපේක්ශව රනිල් මේ රටට කරපු එක හොද දෙයක් කියපන්.... :oo:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    main-pic1.jpg


    මේ පල්ලිත් ගිහින් හම්බයො එක්ක මාරු ගහන්නෙ උබේ මහලොකු බෞද්ධ අප්පොච්චා.

    යකෝ ජනාධිපති ඉන්නෙ සිංහල බෞද්ධ උන්ට විතරද?
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    යකෝ ජනාධිපති ඉන්නෙ සිංහල බෞද්ධ උන්ට විතරද?

    ටොයියො ඉස්සර සහජීවනය ගැන කතා කරා.. ඒත් දැන්?... අනේ මන්ද කබරගොයත් තලගොයා කරනව කියන්නෙ මේකටයි.