පාවා_දී_නෑ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මෛත්‍රී තවමත් පාවා දී නෑ...! මහින්දට නාම යෝජනා දීමට කැමැති යයි එජනිසයෙන් යැවූ ලිපියට එජනිසයේ නායකයා ලෙස මෛත්‍රී අත්සන් තබා නෑ.

Maithree_simple.jpg

මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැමැත්ත පළ කරන ලදැයි කියා මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙත යැවූ ලිපියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස සහ සන්ධානයේ විශාලතම පක්ෂය වූ ශ්‍රීලනිපයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර නැතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
තමන්ට එජනිසයෙන් නාම යෝජනා ලැබුනා යැයි කීවිට වහලුන්ට විශාල සන්තෝෂයක් ඇතිවිය යුතු නමුත් එවැන්නක් ඔවුන්ගෙන් පළ නොවුනේද මෙම අත්සනේ ප්‍රශ්නය නිසා බවත් “මෛත්‍රී කවදාකවත් අපට නාම යෝජනා නොදෙන අතර ඔහු අපව වට වන්දනාවේ යවනවා“ යයි මෙකී ලිපිය දුටු ගෝඨාභය පැවසු බවත් වාර්තා වේ.
අද දහවල් එවැනි ලිපියක් සකසා ඊට අත්සන ලබා ගැනීම සඳහා එජනිස මහ ලේකම් සුසිල් ප්‍රෙම් ජයන්ත ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රී හමුවූවද ජනාධිපති වරයා එම ලිපියට අත්සන් තබා නැත. මහ ලේකම් ලෙස සුසිල් ප්‍රෙම් ජයන්ත පමණක් ඊට අත්සන් යොදා ඇත. මහින්ද රාජපක්ෂ පාර්ශවයට ලබා දී ඇත්තේ එම ලිපියයි.
ඉන්පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් සුසිල් ප්‍රෙම් ජයන්තගේ නමින් නිකුත් කරන ලද නිවේදනයටද ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද එය ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරවා ගැනීමට සුසිල් ප්‍රේම් ජයන්ත කරන ලද උත්සාහයට ජනාධිපතිවරයා විරුද්ධ වී ඇතැයිද වාර්තා වේ.
සුසිල් ප්‍රෙම් ජයන්ත මහින්ද රාජපක්ෂගේ වහලෙක් වී ඇති බව ලංකා ඊ නිව්ස් මීට පෙර ද වාර්තා කර තිබිණ. සුසිල් ප්‍රේම් ජයන්ත ඛනිජ තෙල් ඇමැතිව සිටියදී වතුර සහිත බාල පෙට්‍රල් ගෙන්වා ගහන ලද ගැහිල්ලක වීඩියෝ සාක්කියක් මහින්ද රාජපක්ෂ සතුව ඇති අතර එය ප්‍රසිද්ධ කරන බවට කරන ලද තර්ජනයෙන් පසුව සුසිල් ප්‍රේම් ජයන්ත රාජපක්ෂගේ සදාකාලික වහලෙක් බවට පත්විය. ඒ අනුව එජනිස ලේකම් ධූරයද රාජපක්ෂලාගේ වහලෙක් වී තිබේ.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කරනු ඇතැයිද දැන ගන්නට තිබේ.
විමල් වීරවංශලා දිනේෂ් ගුණවර්ධනලා වැනි ජාතිවාදී කුණු ගඳ ගහන කඳ පණුවන් විසින් ඇතුලතින් හප කර ඇති එජනිසය රාජපක්ෂලා වැනි හොරුන්ටම සින්න වන්නට දී එය අත්හැර පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සමග සිටින පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනඥයන් සමග සාකච්ඡා කරමින් සිටී.
කෙසේ වෙතත් ජනවාරි 8 වෙනිදා තමාට ඡන්දය දුන් 62 ලක්ෂයක් ජනතා බලාපොරොත්තු කිසි සේත්ම පාවා නොදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ද ඒ අනුව ඔහු තවමත් පාවාදීමක් කර නැතැයිද මෛත්‍රී ශ්‍රීලනිපයෙන් එළියට පැමිණ පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නම රැන්දූ පිරිසිදු දේශපාලනඥයෙක් අප වෙත පැවසීය.
 
good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,954
    113
    "ශ්‍රී ලංකාවේ නම රැන්දූ පිරිසිදු දේශපාලනඥයෙක්":confused::confused:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මේකෙ ඉන්න මහින්ද නැතුව බෙට්ට හලා ගන්න බැරි වහල් බයියො රැල අපේ අග්‍රාමාත්‍ය අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාට බැන වැදුනට මේක හොදට දැනගනිල්ලා. එදා ජනවාරි 8 වෙනිදා මහින්ද බල්ලා පන්නලා මෛත්‍රී ජනපති කලේ රනිල් මහතාව අගමැති කරවන්න මිසක් මැරුනු බල්ලො ආයේ ගෙනැත් මේක ගදස්සන්න නොවන බව ඔය වහල් රැල හොදට මතක තියාගනිල්ලා

    බල්ලා සදා බල්ලාමයි. උණපුරුකේ දැම්මත් ඕකගේ නැට්ටේ ඇදේ අරින්න බෑ. පැරදිලත් බල තන්හවෙන් කිසි ලැජ්ජවක් නැතුව මෙහෙම බලේ ගන්න දගලනවනම් බලේ ලැබුනොත් කවර කතාවක්ද
     
    • Like
    Reactions: monson

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේකෙ ඉන්න මහින්ද නැතුව බෙට්ට හලා ගන්න බැරි වහල් බයියො රැල අපේ අග්‍රාමාත්‍ය අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාට බැන වැදුනට මේක හොදට දැනගනිල්ලා. එදා ජනවාරි 8 වෙනිදා මහින්ද බල්ලා පන්නලා මෛත්‍රී ජනපති කලේ රනිල් මහතාව අගමැති කරවන්න මිසක් මැරුනු බල්ලො ආයේ ගෙනැත් මේක ගදස්සන්න නොවන බව ඔය වහල් රැල හොදට මතක තියාගනිල්ලා

    බල්ලා සදා බල්ලාමයි. උණපුරුකේ දැම්මත් ඕකගේ නැට්ටේ ඇදේ අරින්න බෑ. පැරදිලත් බල තන්හවෙන් කිසි ලැජ්ජවක් නැතුව මෙහෙම බලේ ගන්න දගලනවනම් බලේ ලැබුනොත් කවර කතාවක්ද

    Ranil paradilama nadda? :dull:
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මෙහෙම බලේ ගන්න දගලනවනම් බලේ ලැබුනොත් කවර කතාවක්ද
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙහෙම බලේ ගන්න දගලනවනම් බලේ ලැබුනොත් කවර කතාවක්ද

    ඒකනම් ඇත්ත බන්..
    එකපාරක් අර ෆොන්සේකව දාල බැලුව..
    ඊලඟට සිරිසේන පස්සෙන් ගිහින් බලය ගත්ත..
    මෙහෙමත් බලයට පෙරේතයෙක්..
    29 පාරක් පැරදුනත් නායක කමින් අයින් උනේ නෑ..

    දැක්කනෙ සිරාගෙ පිහිටෙන් බලය අරන් කරපු හොරකම් ගොඩ?
    මහබැංකුවම ඉවරයි..

    රනිල් මහ හොරාට හරියට බලය ආවොත් රටම ඉවරයි.:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    මහින්දට හෝ රනිල්ට මේ රටේ තව දුරටත් බලය නොලැබිය යුතුය.
     
    • Wow
    Reactions: hasithayad

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මේකෙ ඉන්න මහින්ද නැතුව බෙට්ට හලා ගන්න බැරි වහල් බයියො රැල අපේ අග්‍රාමාත්‍ය අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාට බැන වැදුනට මේක හොදට දැනගනිල්ලා. එදා ජනවාරි 8 වෙනිදා මහින්ද බල්ලා පන්නලා මෛත්‍රී ජනපති කලේ රනිල් මහතාව අගමැති කරවන්න මිසක් මැරුනු බල්ලො ආයේ ගෙනැත් මේක ගදස්සන්න නොවන බව ඔය වහල් රැල හොදට මතක තියාගනිල්ලා

    බල්ලා සදා බල්ලාමයි. උණපුරුකේ දැම්මත් ඕකගේ නැට්ටේ ඇදේ අරින්න බෑ. පැරදිලත් බල තන්හවෙන් කිසි ලැජ්ජවක් නැතුව මෙහෙම බලේ ගන්න දගලනවනම් බලේ ලැබුනොත් කවර කතාවක්ද

    උඹලගෙ රනිල් රටට කරපු එක සේවයක් කියපන් බලන්න?.... :confused:ආහ් මම එකක් කියන්නම් උඹල වගේ සමලිංගිකයන්ට අවශ්‍යය නීති හදල දුන්න.......:yes:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    උඹලගෙ රනිල් රටට කරපු එක සේවයක් කියපන් බලන්න?.... :confused:ආහ් මම එකක් කියන්නම් උඹල වගේ සමලිංගිකයන්ට අවශ්‍යය නීති හදල දුන්න.......:yes:

    :lol::lol::lol:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ඒකනම් ඇත්ත බන්..
    එකපාරක් අර ෆොන්සේකව දාල බැලුව..
    ඊලඟට සිරිසේන පස්සෙන් ගිහින් බලය ගත්ත..
    මෙහෙමත් බලයට පෙරේතයෙක්..
    29 පාරක් පැරදුනත් නායක කමින් අයින් උනේ නෑ..

    දැක්කනෙ සිරාගෙ පිහිටෙන් බලය අරන් කරපු හොරකම් ගොඩ?
    මහබැංකුවම ඉවරයි..

    රනිල් මහ හොරාට හරියට බලය ආවොත් රටම ඉවරයි.:P
    සිරාවටම:yes::yes: .... මේ රනිලනම් මැරෙනකම්ම බලේ ගන්න පොරකන මලපෙරේතයෙක්:frown:.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඒකනම් ඇත්ත බන්..
    එකපාරක් අර ෆොන්සේකව දාල බැලුව..
    ඊලඟට සිරිසේන පස්සෙන් ගිහින් බලය ගත්ත..
    මෙහෙමත් බලයට පෙරේතයෙක්..
    29 පාරක් පැරදුනත් නායක කමින් අයින් උනේ නෑ..

    දැක්කනෙ සිරාගෙ පිහිටෙන් බලය අරන් කරපු හොරකම් ගොඩ?
    මහබැංකුවම ඉවරයි..

    රනිල් මහ හොරාට හරියට බලය ආවොත් රටම ඉවරයි.:P
    ළිදේ දානවා කියලා ඔහොම ළිදේ දාන එක කැතයි හලෝ.:P:P
     
    • Like
    Reactions: rajitha_ks

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    උඹලගෙ රනිල් රටට කරපු එක සේවයක් කියපන් බලන්න?.... :confused:ආහ් මම එකක් කියන්නම් උඹල වගේ සමලිංගිකයන්ට අවශ්‍යය නීති හදල දුන්න.......:yes:
    උඹලගේ උප්පැන්නේ ඉන්න අප්පොච්චට ඒක හදුවේ. මහින්දනේ උබලව ජාතක කරන්නේ. ඉතින් උබලගේ අප්පොච්චටත් යන කලක් තියෙන්න එපැයි බන්
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    සිරාවටම:yes::yes: .... මේ රනිලනම් මැරෙනකම්ම බලේ ගන්න පොරකන මලපෙරේතයෙක්:frown:.
    මහින්ද බල්ලනෙ බන් තන්හාවෙන් බලේ ගන්න පන්සල් ගානෙ පිං කැට කඩන්න ගියේ. ඕක මැරෙන්නෙත් පාර්ලිමේන්තුවේ.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    උඹලගේ උප්පැන්නේ ඉන්න අප්පොච්චට ඒක හදුවේ. මහින්දනේ උබලව ජාතක කරන්නේ. ඉතින් උබලගේ අප්පොච්චටත් යන කලක් තියෙන්න එපැයි බන්

    රිදිලා.........:P:P හොදටම රිදිල:lol::lol:. අහක ඉන්න දෙමව්පියන්ටත් බනිනව:rolleyes:. ඔන්න බලපල්ල ඉතින් ටොයියන්ගෙ හැටි:eek:...