පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    1623390094164.png

    මගෙ වයිෆ් මේ ඉන්නේ ඩයිවර් එක්ක ශොපින් යන ගමන්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    1.5 yrs indala kakul 2ka.

    - Convenient
    - service license prashna na
    - leda na
    - cholesterol anam manam kohe giya da na
    - spare parts oni na
    - wayu dooshana prashna na environment ekata hodai
    - highway hadanna , sanwardana katayuthu walata yana viyadamat iturui

    slowness and badu godak daganna bari eka tamai aulakata tienne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Mitsubish Lance C12

    View attachment 130045

    .තෙල් ගැහුවම දුවමු මිතුර දුවමු දුවමු මිතුර දුවමු .
    තෙල් ඉවරයි මිතුර දුවන්න බෑ .
    ආපහු ගැහුවම දුවමු මිතුර දුවමු .
    ලංකාව වටේ දුවමු ,කවදාකවත් මග අතරමන් කරලා නෑ .අඩුගානේ පැච් එකක්වත් ,දැන් අවරුදු 4ක්

    මගේ වාහෙනේ නම් ගද්දි කන්ඩිෂන් තිබ්බට 2017 ගංවතුරට අහු වෙලා යට උනා ,ඒ යට වෙලත් ගොඩගත්තා ,දැන් බොඩි එක එහෙන් මෙහෙන් දිරලා එක තමා අව්ල.

    පාට්ස් තියනවා ඕන තරම් ,ගානත් අඩුයි ,බොඩි පාට්ස් ඉන්ටිරියර් එහෙම හොයාගන්න අමාරුයි ,
    එන්ජින් ඔයිල් ෆිල්ටර් ප්ලග් හරියට වෙලාවාට කරනවානම් කිසි ලෙඩක් දෙන්නේ නෑ .ගොඩක් වෙලාවට ලෙඩක් අවොත් බේසික් දැනුමක් තියනවනම් ගෙදරම හදාගන්න පුළුවන් .

    මැලේසියා වලින් ගෙන්නන්න පුලුවන්නම් බඩු ඕන තරම් ,

    මැලේසියා වල මේ කාර් එක මොඩිෆයි කරනවා මෙන්න ෆොටෝස් බලාගනිල්ලා .අපේ මොඩිෆිකේෂන් මොනාද කියල හිතෙයි





    View attachment 130046

    View attachment 130047

    මරු වාහනේ. පිකප් එකත් හොඳයි.
    බොක්ස් එකට වඩා මාකට් එක ටිකක් අඩුයි.
    මාත් පළවෙනි වාහනේ විදිහට ගන්න හෙව්ව. තුන හතරක් බලන්නත් ගියා. පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ හොඳ වාහනයක් හම්බවුණේ නෑ.

    පස්සෙ මම ගත්ත ටොයෝට කොරෝන එකක්.
    දැන් තියෙන්නෙ නිසාන් ප්‍රෙසිය එකයි, විට්ස් එකයි.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මරු වාහනේ. පිකප් එකත් හොඳයි.
    බොක්ස් එකට වඩා මාකට් එක ටිකක් අඩුයි.
    මාත් පළවෙනි වාහනේ විදිහට ගන්න හෙව්ව. තුන හතරක් බලන්නත් ගියා. පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ හොඳ වාහනයක් හම්බවුණේ නෑ.

    පස්සෙ මම ගත්ත ටොයෝට කොරෝන එකක්.
    දැන් තියෙන්නෙ නිසාන් ප්‍රෙසිය එකයි, විට්ස් එකයි.
    wena ekak ganna baluwe.koheda ganan giyane .