පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Mitsubishi Pajero Intercooler 2.8

    Pros : Reliable, Can go anywhere, Prestige look, Good market price, Diesel 10-12km/L, Anything can be fixed, Parts available and cheap, Full option

    Cons : Old vehicle and Original oil types are expensive
    adoo nice :love2: planning to get a G number or 65 Mahattaya Model .. I totally agree with you.. the 4m40 / 4D56Ti are ultra-reliable and cheap to maintain.. super select 4wd is a key factor why I'm looking for one..
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Vezel 2017 - Mama vehicles gana dan naa... .

    Kalin thibbe prius ekak aluth eka deela meka gattey eka yata wadina nisa ... meka yata wadin naa..

    Pros : yata wadin naa....

    Cons : no comfort ....dura giyoth nuwaraeli wage eken ma bodyach pahuwada ...
    Ah sensor ekakin eka paara break gahala hitenawa...etakota pitipasse ekek hitoyoth adenawa..ehemath una eka paarak. lol!
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තිබ්බ රෝද 4 සේරම වික්කා. දැන් සතුටුයි ගත්ත තිරනෙට.
    suzuki gn 125 බයික් එකක් තියනවා. එකත් එහා ගෙදර එකා තමා දුවන්නේ.
    අර ඩියෝ එකක් තියනවා එකත් වයිෆ් ගේ.
    වාහන ලස් එකෙක් මම
     

    Captain Hadock

    Junior member
  • Jun 2, 2021
    16
    30
    13
    Maruti 800 - හොදටම තෙල් කරනවා. දුර යනකොට අමාරුයි. නඩත්තුව මාරම ලේසියි. මගේ පලවෙනි වාහනේ 2006 ඉදලා මගේ ලග. දැන් නම් ගැරැජ් එකේ නවත්තලා මයි තියෙන්නේ. මාසෙටම 100km වගේ දුවන්නේ. දෙන්න දුකයි
    Honda HR-V - සුව පහසුව හොදයි. කිසි අමාරුවක් නෑ කොච්චර දුර ගියත්. දැන් අවුරුදු 4ක් වගේ පාවිච්චිය. නඩත්තු වියදම් ටිකක් වැඩි
    Bajaj Pulsar 135 - ආසාවට ගත්තේ ලොකුවට පදින්නෙ නෑ. මේකත් කඩේ යන්න එහෙම තියෙන්නේ
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    1mil
    1623462426106.png
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Vezel 2017 - Mama vehicles gana dan naa... .

    Kalin thibbe prius ekak aluth eka deela meka gattey eka yata wadina nisa ... meka yata wadin naa..

    Pros : yata wadin naa....

    Cons : no comfort ....dura giyoth nuwaraeli wage eken ma bodyach pahuwada ...
    Ah sensor ekakin eka paara break gahala hitenawa...etakota pitipasse ekek hitoyoth adenawa..ehemath una eka paarak. lol!
    oya city break system eka off karaganin, oka tibbata wadak na wage api okata wada fast hadisi welawata. wadakata nati welawatamai oka wadinne bike karayek 3wheel karayek poddak damma gaman, wahane hodannati unama(censor clean nati unama) thawa wadinawa wadi.
    dashboard eke menu eke tiyenawa oka on off option eka habai japanies walin watenne. google translator phone ekata daganin. eken puluwan. youtube eketh athi karana widiya
     
    • Like
    Reactions: Solo Rider

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Honda Civic 1996

    ගුණ

    පෙනුම (පාරේ හැම එකම රේස් යන්න ගේම ඉල්ලීම)

    40ට ගියත් පට්ට speed යනවා වගේ දැනීම.

    වැඩි වේග වලදී වහනය හසුරවා ගැනීමේ පහසුව.

    Modification වලට අවශ්ෂ කොටස් රාශියක් තිබීම.

    සංකීරණ Electronic පද්දති නැති නිසා විශ්වාසදායක වහනයක් වීම.

    ගමේ ගොඩේ ඕන ගරජයකින් අලුත්වැඩියාවක් කරගත හැකිවීම.

    අගුණ

    ඉන්ධන පරිබෝජනය වැඩි (තෙල් හිගන්නට අනුව).

    කොලබින් පිට සමහර කොටස් සොයාගැනීමට අපහසු වීම .

    වාහනයේ දැන් වයස නිසා දිරුම් වැඩි වීම / සමහර කොටස් අලුතින් යෙදීමට සිදුවීම.

    පොඩි A/C Condensor එක නිසා ගොඩක් රස්නේ වෙලාවට A/C මදි කම.

    අමතර කොටස් වල මිල ටිකක් විතර වැඩිවීම.

    වහනය පහත් නිසා අබලන් පාරවල් වල යාම අපහසු වීම / අනිත් සියලු වාහන වල ලයිට් මුනටම වැටීම නිසා දාවනය අපහසු වීම.